ඉක්මනට බූට් කරන්නට Splashtop OS

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඉක්මනට බූට් කරන්නට Splashtop OS

    යාලුවනේ අපි ඔක්කොම ආසයිනේ අපේ computer එක ඉක්මනට boot වෙනවට..

    මෙන්න මන් ඔයාලට තෑග්ගක් දෙනවා..මෙකෙන් ඔයාලට ඔයාලගේ වින්ඩොස් එක ලෝඩ් වෙනකොටම නෙට් යන්න,සින්දු අහන්න,ෆිල්ම් බලන්න පුලුවන්..:):)
    මෙක Linux-based platform එකක් පාවිච්චි කරල තමා හදලා තියෙන්නේ..
    මෙක මුලින්ම තිබුනේ laptops,net-books වලට..දැන් මෙක pc use කරන්නත් පුලුවනි..

    ඔන්න පින්තුර ටිකක් තියනවා බලන්නකෝ..

    splashtoposbootskin3.jpg

    splashtoposbootskin4.jpg

    splashtoposbootskin2.jpg

    splashtoposbootskin1.jpg


    වැඩි විස්තර ඔනේනම් පහල ලින්ක් එකෙන් යන්න..
    http://susithaeng.blogspot.com/2011/01/splashtop-os-instant-on-addon-for-your.html

    කෙලින්ම බාගන්න මේ ලින්ක් එකෙන් යන්න..
    http://www.splashtop.com/os#overview

    youtube විඩියෝ බල්න්න මෙතනින් යන්න..
    http://www.youtube.com/watch?v=ZEtNtr-Ybc8&feature=player_embedded
    http://www.youtube.com/watch?v=rEpSxGt0Cf8&feature=player_embedded

    ස්තුති කරන්න අමතක කරන්න එපා..:):)

    මෙකේ මොනවහරි problems තියනවනම් මෙකෙ දාන්න හොදේ..ඒක අනිත් අයටත් උපකාර වෙවිනේ..