ඉක්මනට මැරෙන්න කියල

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අනුරාධ මොකක් හරි අමාරු දෙයක් කරන්න එතකොට ඔය අයිඩ්ල් කල්පනා අමතක වෙනවා. ඒ කල්පනා නිසා තමා ඩිප්රේෂන් එන්නේ. මොකක් හරි සීරියස් හොබී එකක් පටන් ගන්න, පරණ පොත් කාසි එකතුකරනවා වගේ එකක්. එහෙම නැත්නම් වයස වුනාට කමක් නැහැ ඉගෙනගන්න පුළුවන්, ඕපන් යුනිවසිටි උසස්පෙළ නැතත් ෆවුන්ඩේෂන් කරලා ඩිග්රි එකක් ගන්න පුළුවන්. අනුරාධ හොඳ මීටරයක් නිසා ලේසියෙන් ඉගෙනගන්න පුළුවන්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉක්මනට මැරෙන්න කියල
    රස්සාවක් කරගන්න බැරි මම
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නෙ.. රස්සාවක් කරන්න බැරි හේතුව මොකක්ද බන්? මානසික අවුලක්ද? කායික අවුලක් ද? අවුල් වගේ නම් reply නොකරට කමක් නෑ..
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නෙ.. රස්සාවක් කරන්න බැරි හේතුව මොකක්ද බන්? මානසික අවුලක්ද? කායික අවුලක් ද? අවුල් වගේ නම් reply නොකරට කමක් නෑ..
    This is a lazy fat fucker
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දියවැඩියාව කියන්නෙ මාරාන්තික ලෙඩක් නෙමෙයි. නිවැරදිව කන්ට්‍රෝල් කලොත් කිසි කේස් එකක් නෑ. අද කාලෙ ගොඩක් දෙනාට දියවැඩියාව තියෙනවා ඒ මිනිස්සු දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ආ නෙල්ලි කැලේ පොන්නයා. හැම තැනම පුක දී දී යනවා වගේ. මොකද ආයේ ඇර ගන්න ඕන වෙලාද ?
    Ube ammata nam one wela adath Nugegoda Boo gaha gaawa hitiya recruit ponnayoo
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ube ammata nam one wela adath Nugegoda Boo gaha gaawa hitiya recruit ponnayoo
    රඟනවා වැඩියි පොන්නයා.මොකද ති නව කතා ලියාගන්න ආස වෙලාද ? ඇට දෙක කටේ ඔබලා හෙළුවෙන් අවිද්දනවා දැන ගනින්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    රඟනවා වැඩියි පොන්නයා.මොකද ති නව කතා ලියාගන්න ආස වෙලාද ? ඇට දෙක කටේ ඔබලා හෙළුවෙන් අවිද්දනවා දැන ගනින්
    @AnuradhaRa ta gahaddi moko ponnaya fire wela. Gal kolla nisada?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    This is a lazy fat fucker
    mu vage adurna dial ekak innawa. porath eliyata bahinna patta bayai. 43 vaysa. passe thmai danne porata manasika ledak tiyei kiyala. muth e vage wenna athi. karnna try karnne na. hitin hithla iwarai mata karganna bari wei kiyala :rofl::growl:
     
    • Sad
    Reactions: Sandy_Fdo

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    හැමෝටම ලෙඩ සමග ජීවත් වෙන්න කාලයක් එනවා ඒක ස්වභාවය. මැරෙනතුරු පුළුවන් තරමට සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන.
    එක තැනම ඉන්නව නම් ප්‍රෙෂර් සීනි කොහොමත් වැඩි වෙනව.
    අනික අපි අනුන්ගෙ දුෂ්කරතාවන්ට උදව් කරනවා නම් තමන් ගැන හිතන එක අඩු වෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ මැරෙන එක නෙමේ ප්‍රශ්නේ.. ගිහින් ආයේ ඉපදෙන්නේ කොහෙද කියන එක.
    මොනාද කරලා තියෙන පින්..
    හොඳ පිනක් උදේ හවස මතක් කරපං කරපු...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,074
    1
    43,486
    113
    කොහොමත් මම අම්මල නැති කාලෙක මැරෙනව
    ඒකයි උඹලගෙන් ඇහුවෙ ඉඩමට මොකද වෙන්නෙ කියල