ඉක්මනට ලොකු වෙන ගස්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    උබලා කියපන් බලන්න කරබ කියන්නෙ මොනාද ? *(කරඳ නෙමෙයි කරබ) :love2:
    අඩෝ... කොහොමද රස ඉදුනම.. අමුවෙන් කද්දි තමයි ආතල් ඒ උනාට.

    images

    issara meken gas tikak tibba bingiriye gedara
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,929
    1
    60,916
    113
    Mother Earth
    අඩෝ... කොහොමද රස ඉදුනම.. අමුවෙන් කද්දි තමයි ආතල් ඒ උනාට.

    images

    issara meken gas tikak tibba bingiriye gedara
    මරු බන්. ගොඩක් අය මේක දන්නේ ඉංග්‍රීසි නමින් නේ. Jamson කිව්වම තමයි දන්නේ. කොන්ක ගෙඩි කියලත් කියනවා. අපේ රටින් වඳ වීගෙන යන ගහක්. 🙁
     
    • Like
    Reactions: chinmak

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඉක්මනට ලොකු වෙන අඩි 10-12 වත් අඩුම උස යන ගස් වර්ග මොනව ද තියෙන්නෙ වත්තෙ හිටවන්න.

    කරඳ පැල තමයි දැනට හිතේ තියෙන්නෙ
    ඉකමනට ලොකු වෙන්නේනම් මයිල් ගස් තමයි ඉතින්
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,897
    1,314
    113
    අඩෝ... කොහොමද රස ඉදුනම.. අමුවෙන් කද්දි තමයි ආතල් ඒ උනාට.

    images

    issara meken gas tikak tibba bingiriye gedara
    ape gedara thibuna issara. katu tiynawa puthe enunam athal. gedi patta embulai. malaata idenakan inne nehe. lassanata tiyeddi hema ekaama kadan ynawa.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,528
    113
    අඩෝ... කොහොමද රස ඉදුනම.. අමුවෙන් කද්දි තමයි ආතල් ඒ උනාට.

    images

    issara meken gas tikak tibba bingiriye gedara
    මේ කරඹ නෙමේ මේ ජස්මින් කියන ජාතිය, රට කරඹ කියලා කියනව සමහරු මෙහෙ තියන එක පොඩියි දම් ගෙඩි වගේ.
     
    Last edited: