ඉක්මනට ලොකු වෙන ගස්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උණ ගස් හිටවපන්. ලී ගන්න ඕන නම් අට්ටෝනියා, මහෝගනී හොදයි,
     
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    බෙහෙත් කරඳ, මගුල් කරඳ ජාති 2ක්‌ තියෙනවා නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    උබලා කියපන් බලන්න කරබ කියන්නෙ මොනාද ? *(කරඳ නෙමෙයි කරබ) :love2:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    ඇල්බීසියා, කහ පාට කරඳ කියන එක නම් හදන්න එපා ඒක ආක්‍රමණයශීලි ශාකයක් හැමතැනම පැතිරෙනව.
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    උණ ගස් හිටවපන්. ලී ගන්න ඕන නම් අට්ටෝනියා, මහෝගනී හොදයි,
    Una panduru gathiya wediyi bn, sarpayo enna chance wedie.
    පණු කරද හිටවපන්. :baffled: :baffled: :baffled:
    :eek:

    ඇල්බීසියා, කහ පාට කරඳ කියන එක නම් හදන්න එපා ඒක ආක්‍රමණයශීලි ශාකයක් හැමතැනම පැතිරෙනව.

    Albesia nam hondai, but look eka madi bn, anika maintain karanna amarui. Kaha karanda eka invasive ekak da bn, mama sirawata umba kiwwama danne
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    karanda hitavanne awva watena eka adu karannanam ara la kola pata eka hitawanna epa.. e labbata awva watunama watetama reflect wenava. mama window eka issaraha hitavala mala karadayak. :dull:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    Albesia nam hondai, but look eka madi bn, anika maintain karanna amarui. Kaha karanda eka invasive ekak da bn, mama sirawata umba kiwwama danne
    officially එහෙම නම් කරලද කියල නම් දන්නෙ නෑ නමුත් මගේ අත්දැකීම අනුව නම් එහම කලයුතු ශාකයක් ඕක මම එක ගහක් හැදුව පස්සෙ මුලු වත්තෙම ඕක පැතිරුණා සීයකට වැඩිය පස්සෙ මම සේරම ගලවලා පිච්චුවා. ඕය ගහක් දැක්කම හැමෝටම ඔය පණිවිඩය දෙනව මම. ඕක කැලයකට ගියොත් විනාශයි.