දුක් වෙන්න එපා කියල මම ඔයාට කියන්නෑ...ඒත් එයාට ඕනෙ ඔයා සතුටින් ඉන්නව දකින්න...ඒ නිසා ශක්තිමත් වෙන්න...ඔයගෙ ආදරයයි විශ්වාසයයි එයාව ඉක්මනටම සනීප කරයි....ඔයාගෙ ප්රාර්ථනාවට අපි හැමෝගෙම ප්රාර්ථනා එකතු වෙනවා....