ඉක්මනට හොද TV series tikak kiyapalla

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Man kamathi

    The 100
    GOT
    Barbarians
    Spartacus
    Rom
    Prison Break

    Oyawage ewata, Aliensla inna ewa hodai
    Breaking Bad maha ponnai ewa epa.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Breaking Bad එකට බනින එකෙක් දැක්කමයි. උබ මොකක් හරි වෙන එකක්ද බැලුවෙ. මූට දඩුවමක් විදියට පුටුවක ගැටගහල Lost ඉවර වෙනකම් බලපන් කියල දාල දෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Stargate

    Breaking Bad මොකක් කිව්ව??? :angry:
    Stargate paranai
    breaking bad එකම ලොකේෂන් ටික එහෙට මෙහෙට කරලනෙ අරන් තියෙන්නෙ. වැඩක් නෑ. Story ekath set na. Nikan jothipalage sindu wage

    Dexter balapan
    Set na
    The 3 sum
    Balanne na karanawa witharai

    Breaking Bad එකට බනින එකෙක් දැක්කමයි. උබ මොකක් හරි වෙන එකක්ද බැලුවෙ.
    එකම ලොකේශන් එකේ කරකපු, කම්මැලි කතාවක්. නිකන් මහගෙදර වගේ
    ------ Post added on Aug 31, 2023 at 8:35 PM
     
    • Like
    Reactions: Miami-Vice

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ දාගෙන ඉන්න ප්‍රොෆයිල් පිච්චරේ ඉන්න එකාගේ කැමතිම ටීවි සීරිස් (සිංහල) එක දෙවනි ඉනිම. තොපිලා පිලිගන්න එකකුත් නෑ. ඉස්සර මූ ඕක බැලුවේ සමල්කාගේ බෝඩීමේ ඇන්ටි ඉන්න නිස. දැන් නම් ඒ ඇන්ටි නෑ. ඒත් මූ වෙන ඇන්ටෙක් ඉන්න නිසා තාමත් ඕක බලනවා. අලුත් ඇන්ටි කවුද කියලා මම දන්නෙ නෑ :rofl: