ඉක්මන් එකෙන් මුදල් උපයමු.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    Louis Litt Genius GIF by Suits
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba patan ganin ikmanseo.lk kiyala ekak.500/=rs ganin ad eke price up karanawata account hadala:lol:

    😅 වැඩේ සාර්ථකයි බන්.
    ගොඩක් අය හැබැයි කරනවා ඇති දැනටත් මම හිතන්නෙ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මෙහෙමයි ඔය සීන් එක අදාල වෙන්නේ ලැප් , වාහන වගේ එව්වට විතරයි...bcz මෙව්ව දැන් මාකට් එකේ අඩු හින්දා කට්ටිය කීයට උනත් ගන්න බලනවා..අනිත් බඩු නම් ඉතින් market price දිහා බලලා කට්ටිය ගන්නැතිවෙයි...
     
    • Like
    Reactions: lasankandy and NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    strange.. mokada ikman day to day use karanawa more than 4 years.. ohoma ad danna ba. account okkoma kela wenawa.
    ad 2i danna denne. wena account ekakin danmath kela wenawa hutus gala. IP maru karala danmath phone numbers daddi kela wenawa..

    mage danata ads 28 da koheda thiyenawa..
    package eke ads 75
    ehenam gewala ganna one. vehicles ad yanne okkoma paid members la. ad package walin. home users lata owa karanna ba.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oka e kale idalama vahala vikunana bayyo karanawa machan.
    සිරාවටම ද මචන්??
    motorbike th ohoma tama ban

    EF8-CB1-F2-53-EE-42-E6-9873-8-C37-A7-EDD0-AF.jpg

    e yaka patta salliyak yata karanna athine ban echchara wahana ganna.

    wikunapu ewunuth aduwata dunna wenna bane.
    කෝටී 10කට වඩා වාහන බන් එතන
    මෙහෙමයි ඔය සීන් එක අදාල වෙන්නේ ලැප් , වාහන වගේ එව්වට විතරයි...bcz මෙව්ව දැන් මාකට් එකේ අඩු හින්දා කට්ටිය කීයට උනත් ගන්න බලනවා..අනිත් බඩු නම් ඉතින් market price දිහා බලලා කට්ටිය ගන්නැතිවෙයි...
    ලැප් ගෙන්න බෑ ද බන් දැන්?

    me dawas wala kohomath lap ganan wedi ban ekath chance ubata..
    i7 11th gen හින්දා ගන්න ඇත්තේ බන්. ඌට හදිස්සි කීවා.සල්ලි දුන්නා ගියා අරන්.

    වාහන වේනයි ලැප් වෙනය්:P:rolleyes:

    😅 ඊලග පාර ලැප් එක දාලම බලමු. හරියට චෙක් කරගන්න. තව ලැපක් එනවා.

    strange.. mokada ikman day to day use karanawa more than 4 years.. ohoma ad danna ba. account okkoma kela wenawa.
    ad 2i danna denne. wena account ekakin danmath kela wenawa hutus gala. IP maru karala danmath phone numbers daddi kela wenawa..

    mage danata ads 28 da koheda thiyenawa..
    package eke ads 75
    ehenam gewala ganna one. vehicles ad yanne okkoma paid members la. ad package walin. home users lata owa karanna ba.

    ඔව් මචන් ඇඩ් 5ක් දාන්න පුලුවන් අලුත් අක්වුන්ට් එක්කින්.සිම් කීපයක් තියෙනවා නම් කරන්න පුලුවන්. අනික ඔන්ලයින් වෙරිෆයි කරන්න නම්බර් එකක් රුපියල් 8ක් දීල ගන්න පුලුවන් 100ක් වත් යන්නෙ නෑ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අනික ඔන්ලයින් වෙරිෆයි කරන්න නම්බර් එකක් රුපියල් 8ක් දීල ගන්න පුලුවන් 100ක් වත් යන්නෙ නෑ

    එක කරන්නේ කොහොමද මචන් ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මොකටද බන් අසාදාරනේට හම්බ කරලා. ඕක උබ කොහොම හරි තර්ක දාල සාදරනිකරණය කරයි (අනිත් එවුනුත් කරනවා, මමත් කොරා වගේ හෝ ගෙනියපු එකාට නාන්න සල්ලි තියනවා වගේ ඒවා කියල). මැරෙන මොහොතේ සැනසිල්ලේ මැරෙන්න හරි පුළුවන් බන් කාටවත් ගින්දර නොදුන්නම. මම උබ එක්ක වාද කරන්න එන්නේ නෑ, උබේ බිස්නස් එක දැන් කොහොමත් වෙලා ඉවරනේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,414
    6,233
    113
    මොකටද බන් අසාදාරනේට හම්බ කරලා. ඕක උබ කොහොම හරි තර්ක දාල සාදරනිකරණය කරයි (අනිත් එවුනුත් කරනවා, මමත් කොරා වගේ හෝ ගෙනියපු එකාට නාන්න සල්ලි තියනවා වගේ ඒවා කියල). මැරෙන මොහොතේ සැනසිල්ලේ මැරෙන්න හරි පුළුවන් බන් කාටවත් ගින්දර නොදුන්නම. මම උබ එක්ක වාද කරන්න එන්නේ නෑ, උබේ බිස්නස් එක දැන් කොහොමත් වෙලා ඉවරනේ.
    Umba neda muge laptop eka gaththe.
     
    • Haha
    Reactions: chande