ඉක්මන් එකේ විකුනන්න තියන අමුතු බඩු

Dec 7, 2017
23
4
0

පව් බං මූ යූටියුබ් චැනල් එකක් හදාගෙන ඒකෙ වීඩියෝ එලකිරි එකේ දදා රුපියල් සත ටිකක් එකතු කරගන්න දගලන අනතයෙක්. මොබිටෙල් කාඩ් හිටං බෙදුවෙ උබ නේද චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න කියල. rs 50 කාඩ්.

යකෝ වැඩකට ඇති වීඩියෝ දාපන්. සිංහල ටයිටල් දාල ඔය වගේ ගොං වීඩියෝ දාල තොට වැඩකුත් නෑ බලන උන්ට වැඩකුත් නෑ. ඉක්මන් එකේ විකුණන්න තියෙන අමුතු බඩු.. නොදකින් බං. ෆේස්බුක් එක වනසල ඉවර වෙලා දැන් යූටියුබ් එකත් කනවා ලංකාවෙ හිඟන හැත්තක්.
 
  • Like
Reactions: LalaJ
Dec 7, 2017
23
4
0
ඉක්මන් එකේ විකුනන්න... 12-07-2017 02:24 PM ayi ubata koti ganan thinawada hingana ponnaya

:rofl:

Not agreed nisa ayin kala :(

ගුඩ් ලක් ඈ.. :cool:
 
Last edited:

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    පව් බං මූ යූටියුබ් චැනල් එකක් හදාගෙන ඒකෙ වීඩියෝ එලකිරි එකේ දදා රුපියල් සත ටිකක් එකතු කරගන්න දගලන අනතයෙක්. මොබිටෙල් කාඩ් හිටං බෙදුවෙ උබ නේද චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න කියල. rs 50 කාඩ්.

    යකෝ වැඩකට ඇති වීඩියෝ දාපන්. සිංහල ටයිටල් දාල ඔය වගේ ගොං වීඩියෝ දාල තොට වැඩකුත් නෑ බලන උන්ට වැඩකුත් නෑ. ඉක්මන් එකේ විකුණන්න තියෙන අමුතු බඩු.. නොදකින් බං. ෆේස්බුක් එක වනසල ඉවර වෙලා දැන් යූටියුබ් එකත් කනවා ලංකාවෙ හිඟන හැත්තක්.

    Oops
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එක එකාගෙ බිස්නස් මොඩල් වල අඩුපාඩු කියන්නෙ නැතිව රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් දාපං මචං උඹේ චැනල් එකේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage video eka hodai.

    hebei eka prashnayak, obage mulawa wenne mudal upayannatanam e adahasa danma amathaka karanne, ai dannawada, minissu dan video hadanne hamba karanna misak minissunge prayonayatamatada, hinagassanna nemei.

    wasthi, janai priyai, okkoma issella video haduwe minissunwa hingassanna, ethakota tamai ads walata ehema hitiye.. e aramuna tiyagena wadakaranne.
     
    ... mmm thanks machang.
    ideas tikak diyang koo video hadanna hoda.මිනිස්සුන්ට ප්‍රයොජනවත් වෙන
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ... mmm thanks machang.
    ideas tikak diyang koo video hadanna hoda.මිනිස්සුන්ට ප්‍රයොජනවත් වෙන

    dan trend wena ewa danne.. dan ara kunatuwak tibbe.. ewage dan hot ewa danne.. christmas walata yamak, ara jesus ge picture eke dadiya wek wenawalu.. ewage hodata hithela mathala karanne..

    natnan pusek hari allala eyawa nalawanne.. ekata hari 100,000 views hamba wei
     
    එළකිරි