ඉක්මනින් කරගන්න පුලුවන් ප්‍රොෆෙශනල් Exam එක

nalinsen

Member
Nov 6, 2016
716
90
0
ඉක්මනින් කරගන්න පුලුවන් ප්‍රොෆෙශනල් Exam එක

මට සාමාන්ය Programming සහ Database දැනුමක් තියනවා. ඉක්මනින් කරගන්න පුලුවන් ප්‍රොෆෙශනල් Exam එකක් ගැන පොඩි අදහසක් දෙන්න.

දැනට හිතන් ඉන්නේ Oracle 1Z0-051 කරන්න කියලා.

මේක කරපු අය ඉන්නවද? ක්ලාස් ගියේ කොහෙද?
ක්ලාස් නොයා පාඩම් කරලා කර හැකිද?

සුවර් ඩම්ප් එකක් ගෙවලා හරි ගන්න තැනක් දන්නවද?

--
ස්තූතියි.

Bump පාරක් හරි දාල යන්ඩෝ :yes::yes::yes::yes::yes:
 
Last edited: