ඉක්මනින් කරගන්න පුලුවන් ප්‍රොෆෙශනල් Exam එක
මට සාමාන්‍ය Programming සහ Database දැනුමක් තියනවා. ඉක්මනින් කරගන්න පුලුවන් ප්‍රොෆෙශනල් Exam එකක් ගැන පොඩි අදහසක් දෙන්න.
දැනට හිතන් ඉන්නේ Oracle 1Z0-051 කරන්න කියලා.
මේක කරපු අය ඉන්නවද? ක්ලාස් ගියේ කොහෙද?
ක්ලාස් නොයා පාඩම් කරලා කර හැකිද?
සුවර් ඩම්ප් එකක් ගෙවලා හරි ගන්න තැනක් දන්නවද?
--
ස්තූතියි.
Bump පාරක් හරි දාල යන්ඩෝ

Last edited: