ඉක්මනින් රටයන්න

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉක්මනින් රටයන්න

    ඉක්මනින් රටයන්න විදියක් කියපල්ලකො.
    Sallith na
    Igena gaththa dekuth na
    උබල අදුරන යාෙලුවො අැතිනෙ ගේම් ගහල ගියපු උන්, අයිඩිය එකක් දීපල්ලකො:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා, ඉන් ඔබගේ ජීවිතයත් මුදලුත් අනතුරේ. - ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
     
    බෝට්ටුවෙ යන්ටවත් සල්ලි නෑ..
    මන් අදුරන එකෙක් ලන්කාවට අාපු කොරියන් කෙල්ලෙක් සෙට් කරන් එහෙ ගියා, කෙල්ලගෙ තාත්ත කා සේල් කාරයෙක්ලු.... නිකම වගේ හිටිය උෟ දැන් ගමම අල්ලලා, මටත් ඕන ඒඒම...:yes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,979
    113
    −273.15°C
    බෝට්ටුවෙ යන්ටවත් සල්ලි නෑ..
    මන් අදුරන එකෙක් ලන්කාවට අාපු කොරියන් කෙල්ලෙක් සෙට් කරන් එහෙ ගියා, කෙල්ලගෙ තාත්ත කා සේල් කාරයෙක්ලු.... නිකම වගේ හිටිය උෟ දැන් ගමම අල්ලලා, මටත් ඕන ඒඒම...:yes:

    :shocked:
    kammali wela kohomada lokaya jayaganne?
    na kiya ba kiya hitiyoth na hariyanne...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝට්ටුවෙ යන්ටවත් සල්ලි නෑ..
    මන් අදුරන එකෙක් ලන්කාවට අාපු කොරියන් කෙල්ලෙක් සෙට් කරන් එහෙ ගියා, කෙල්ලගෙ තාත්ත කා සේල් කාරයෙක්ලු.... නිකම වගේ හිටිය උෟ දැන් ගමම අල්ලලා, මටත් ඕන ඒඒම...:yes:
    එහෙනං ඉතින් සුද්දීයෙක්වත් අල්ලගන්න :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    NGO එකකට join වෙයන්.වැඩි දෙයක් දැනගන්න ඕනෙ නෑ,ඔය සංහිඳියාව සිංහල අන්තවාදය වගේ වචන ටිකක් දැම්මහම හරි
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙනං ඉතින් සුද්දීයෙක්වත් අල්ලගන්න :yes:

    මන් උන්ගෙ කල්චර් එක ගැන දන්න ෆිල්ම් වලින් විතරයි, උදේ බැදල හවස දික්කසාද වෙනසයිස්නෙ:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් උන්ගෙ කල්චර් එක ගැන දන්න ෆිල්ම් වලින් විතරයි, උදේ බැදල හවස දික්කසාද වෙනසයිස්නෙ:baffled:
    කල්චර් අනන් මනං ඕනේ නෑ අහවල් වැඩේ පුළුවන් නං ඇති වෙයි :D
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    NGO එකකට join වෙයන්.වැඩි දෙයක් දැනගන්න ඕනෙ නෑ,ඔය සංහිඳියාව සිංහල අන්තවාදය වගේ වචන ටිකක් දැම්මහම හරි

    Ela ela
    Khmda bn join wenne.
    Sanhidiyawa gena ktha krothinna gdrth nthiwena seen 1kne bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    NGO එකකට join වෙයන්.වැඩි දෙයක් දැනගන්න ඕනෙ නෑ,ඔය සංහිඳියාව සිංහල අන්තවාදය වගේ වචන ටිකක් දැම්මහම හරි
    මේකත් හොඳ වැඩක් තමා :yes: පොඩ්ඩක් ආණ්ඩුවට බැනල නමක් හදාගෙන පස්සේ මට තර්ජන තියෙනව කියල දේශපාලන රැකවරණ ඉල්ලන්න ඔය මොකක්හරි රටකින්. :yes: ගොඩක් උන් ඕක කරා ඉස්සර දැනුත් බැරිවෙන එකක් නෑ.
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    ඉක්මනින් රටයන්න විදියක් කියපල්ලකො.
    Sallith na
    Igena gaththa dekuth na
    උබල අදුරන යාෙලුවො අැතිනෙ ගේම් ගහල ගියපු උන්, අයිඩිය එකක් දීපල්ලකො:yes:

    යන්න විදිහක් තියනව උඹට කියක් විතර වියදම් කරන්න පුලුවන්ද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ela ela
    Khmda bn join wenne.
    Sanhidiyawa gena ktha krothinna gdrth nthiwena seen 1kne bn

    ඔය දෙමළ අය කරන උද්ඝෝෂණ දෙක තුනකට ලස්සන board දෙක තුනක් හදාගෙන යන්න,දෙමළෙන් නම් වඩාත් හොඳයි දෙමළ දන්නෙ නැත්නම් google translate පාවිච්චි කරන්න.ඊට පස්සෙ media වලට voice cut දෙන කොට දෙමළ ගැනුණ්ට කලින් උඹ පැනලා talk කරපං.ඔහොම ටික දවසක් කරලා කට්ටියක් හදාගෙන ජනපති ලේකම් කාරයාලය පාර්ලිමේන්තුව වගේ තැනක් හොයාගෙන සත්‍යයක්ග්‍රහයක් වගේ දෙයක් කරපං.එතකොට ngo වලින්ම උඹව හොයාගෙන ඒවි හොඳම offer එක දෙන එකට join වෙයන් ගොඩක් වේලාවට denmark වගේ රටක පුරවැසිභාවය ලැබේවි.මතක ඇතුව වැදගත්ම දෙය tv එකේ උඹේ මූණ පෙන්නන එක
     
    :lol::lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම වැද්දෝ එක්ක පැණි කඩන්න යනවා :yes:
    :rolleyes:
    යන්න විදිහක් තියනව උඹට කියක් විතර වියදම් කරන්න පුලුවන්ද?
    පාස්පෝට් එක හදාගන්ට සල්ලි තියෙනව රු3000
    ගෙදරින් ඉල්ලන්ට බෑ මන් හොරෙන් වගේ යන්ට හදන්නෙ

    මේකත් හොඳ වැඩක් තමා :yes: පොඩ්ඩක් ආණ්ඩුවට බැනල නමක් හදාගෙන පස්සේ මට තර්ජන තියෙනව කියල දේශපාලන රැකවරණ ඉල්ලන්න ඔය මොකක්හරි රටකින්. :yes: ගොඩක් උන් ඕක කරා ඉස්සර දැනුත් බැරිවෙන එකක් නෑ.

    කල් යනව වැඩි බන්,මේ දෙසැම්බර් වලට කලින් පැනගන්ට ඕන
    හොද පෙන්පැල් කෝන එකක් කියපන්කො උබ පාවිච්චි කරල තියෙන, ජර්මන් ලෙටර්නෙට් එකට දැන් ලොග් වෙන්ට බරි අැයි බන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය දෙමළ අය කරන උද්ඝෝෂණ දෙක තුනකට ලස්සන board දෙක තුනක් හදාගෙන යන්න,දෙමළෙන් නම් වඩාත් හොඳයි දෙමළ දන්නෙ නැත්නම් google translate පාවිච්චි කරන්න.ඊට පස්සෙ media වලට voice cut දෙන කොට දෙමළ ගැනුණ්ට කලින් උඹ පැනලා talk කරපං.ඔහොම ටික දවසක් කරලා කට්ටියක් හදාගෙන ජනපති ලේකම් කාරයාලය පාර්ලිමේන්තුව වගේ තැනක් හොයාගෙන සත්‍යයක්ග්‍රහයක් වගේ දෙයක් කරපං.එතකොට ngo වලින්ම උඹව හොයාගෙන ඒවි හොඳම offer එක දෙන එකට join වෙයන් ගොඩක් වේලාවට denmark වගේ රටක පුරවැසිභාවය ලැබේවි.මතක ඇතුව වැදගත්ම දෙය tv එකේ උඹේ මූණ පෙන්නන එක

    :baffled::baffled::baffled:
    සෙල්ලවලවේ