බෝට්ටුවෙ යන්ටවත් සල්ලි නෑ..බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා, ඉන් ඔබගේ ජීවිතයත් මුදලුත් අනතුරේ. - ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

කුලේ මොකද්ද උබේ ?
බෝට්ටුවෙ යන්ටවත් සල්ලි නෑ..
මන් අදුරන එකෙක් ලන්කාවට අාපු කොරියන් කෙල්ලෙක් සෙට් කරන් එහෙ ගියා, කෙල්ලගෙ තාත්ත කා සේල් කාරයෙක්ලු.... නිකම වගේ හිටිය උෟ දැන් ගමම අල්ලලා, මටත් ඕන ඒඒම...![]()

බෝට්ටුවෙ යන්ටවත් සල්ලි නෑ..
මන් අදුරන එකෙක් ලන්කාවට අාපු කොරියන් කෙල්ලෙක් සෙට් කරන් එහෙ ගියා, කෙල්ලගෙ තාත්ත කා සේල් කාරයෙක්ලු.... නිකම වගේ හිටිය උෟ දැන් ගමම අල්ලලා, මටත් ඕන ඒඒම...![]()
එහෙනං ඉතින් සුද්දීයෙක්වත් අල්ලගන්න

kammali wela kohomada lokaya jayaganne?
na kiya ba kiya hitiyoth na hariyanne...
මන් උන්ගෙ කල්චර් එක ගැන දන්න ෆිල්ම් වලින් විතරයි, උදේ බැදල හවස දික්කසාද වෙනසයිස්නෙ![]()
NGO එකකට join වෙයන්.වැඩි දෙයක් දැනගන්න ඕනෙ නෑ,ඔය සංහිඳියාව සිංහල අන්තවාදය වගේ වචන ටිකක් දැම්මහම හරි
කල්චර් අනන් මනං ඕනේ නෑ අහවල් වැඩේ පුළුවන් නං ඇති වෙයි
NGO එකකට join වෙයන්.වැඩි දෙයක් දැනගන්න ඕනෙ නෑ,ඔය සංහිඳියාව සිංහල අන්තවාදය වගේ වචන ටිකක් දැම්මහම හරි
පොඩ්ඩක් ආණ්ඩුවට බැනල නමක් හදාගෙන පස්සේ මට තර්ජන තියෙනව කියල දේශපාලන රැකවරණ ඉල්ලන්න ඔය මොකක්හරි රටකින්.
ගොඩක් උන් ඕක කරා ඉස්සර දැනුත් බැරිවෙන එකක් නෑ. ඉක්මනින් රටයන්න විදියක් කියපල්ලකො.
Sallith na
Igena gaththa dekuth na
උබල අදුරන යාෙලුවො අැතිනෙ ගේම් ගහල ගියපු උන්, අයිඩිය එකක් දීපල්ලකො![]()
Ela ela
Khmda bn join wenne.
Sanhidiyawa gena ktha krothinna gdrth nthiwena seen 1kne bn
ඔය දෙමළ අය කරන උද්ඝෝෂණ දෙක තුනකට ලස්සන board දෙක තුනක් හදාගෙන යන්න,දෙමළෙන් නම් වඩාත් හොඳයි දෙමළ දන්නෙ නැත්නම් google translate පාවිච්චි කරන්න.ඊට පස්සෙ media වලට voice cut දෙන කොට දෙමළ ගැනුණ්ට කලින් උඹ පැනලා talk කරපං.ඔහොම ටික දවසක් කරලා කට්ටියක් හදාගෙන ජනපති ලේකම් කාරයාලය පාර්ලිමේන්තුව වගේ තැනක් හොයාගෙන සත්‍යයක්ග්‍රහයක් වගේ දෙයක් කරපං.එතකොට ngo වලින්ම උඹව හොයාගෙන ඒවි හොඳම offer එක දෙන එකට join වෙයන් ගොඩක් වේලාවට denmark වගේ රටක පුරවැසිභාවය ලැබේවි.මතක ඇතුව වැදගත්ම දෙය tv එකේ උඹේ මූණ පෙන්නන එක

මම වැද්දෝ එක්ක පැණි කඩන්න යනවා

පාස්පෝට් එක හදාගන්ට සල්ලි තියෙනව රු3000යන්න විදිහක් තියනව උඹට කියක් විතර වියදම් කරන්න පුලුවන්ද?
මේකත් හොඳ වැඩක් තමාපොඩ්ඩක් ආණ්ඩුවට බැනල නමක් හදාගෙන පස්සේ මට තර්ජන තියෙනව කියල දේශපාලන රැකවරණ ඉල්ලන්න ඔය මොකක්හරි රටකින්.
ගොඩක් උන් ඕක කරා ඉස්සර දැනුත් බැරිවෙන එකක් නෑ.