ඉක්මනට වෙරි බස්සන ක්රම නෑ බං. අක්මාවට ඇල්කොහොල් ප්රොසෙස්කරන්න යන කාලෙ කොහොමත් යනව. වතුර බොන එකයි නිදාගන්න එකයි තමා කරන්න පුළුවන් එක වෙන ක්රම නැත.