හොදටම ගහලා ඉන්න එකෙක්ට පැයක් වගේ කාලයකින් හොදටම වෙරි බස්සගන්න ක්රම මොනවද තියෙන්නේ ?

භූමිතෙල් / ලාම්පුතෙල් ටිකක් කකුලේ යටි පතුලට දාලා අත ගාපන් ... වැටච්ච උන් කෙලන් වෙනවා![]()
![]()
දන්නේ නෑ බන් කරලා බලලා අපටත් කියපන්ඔය ක්රමේ ජුන්ඩට හරි යන් නැද්ද?
ගිනි කූරක් ගැහුවම ජුන්ඩටත් වැඩඔය ක්රමේ ජුන්ඩට හරි යන් නැද්ද?
death rose ganna pharmacy eken