ඉක්මනින් සල්ලි හොයන්න කැමති අය එන්න..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉක්මනින් සල්ලි හොයන්න කැමති අය එන්න..

    මෙන්න මේකයි සිද්දිය.. සල්ලි ශුවර්, හැබයි ටිකක් මහන්සි වෙන්නත් ඔනා වියදම් කරන්නත් ඔනා.. වැඩේ මේකයි.. රුසියාවෙ තමා බිස්නස් එක තියෙන්නෙ.. ඉක්මන් කරලා ගිය එකාට ජොබ් එක First come First serve හරියෙ.. කොරන්න තියෙන්නෙ සිත නම්ම ගැනීමක්, මේ දවස් වල ඇමෙරිකාවට ඔනා කරන බඩ්ඩක් ඉන්නවා මොස්කව් එයාර්පොට් එකේ යන එන මන් නැතුව.. ඌ එහෙටත් නැ මෙහෙටත් නැ, ඉන්නෙ transit area එකේ.. ඒ නිසා ඌ රුසියාවෙ ඉන්නවා උනාට රුසියාවෙම නෙමෙයි.. පොර ඔනා නැති දෙවල් CIA එකෙන් උස්සලා මාරු වෙලා ඉක්වදොර් කියන රටෙන් දේශපාලන රැකවරන ඉල්ලනවලු.. පොර ටිකට් එක ගන්න කලින් යාප්පුවෙන් ආපහු ඇමෙරිකාවට එක්ක ගියොත්, කොටි ගනන් සල්ලි... මොකො කියන්නෙ...

    Name : Edward Snowden

    http://uk.reuters.com/article/2013/06/26/uk-usa-security-snowden-idUKBRE95P0H820130626

    1_article_photo.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    යාප්පුවෙන් ආපහු ඇමෙරිකාවට එක්ක නොයා උස්සා ගොහිං දමලා සල්ලි ඉල්ලගන්න බැරිද දන්නේ නෑ.......
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාප්පුවෙන් ආපහු ඇමෙරිකාවට එක්ක නොයා උස්සා ගොහිං දමලා සල්ලි ඉල්ලගන්න බැරිද දන්නේ නෑ.......
    හැබැයි මෙහෙම වැඩකුත් පුලුවන්.. ලන්සු තියලා වැඩිම ඉල්ලුම්කරුට ඌව විකුනන්නත් පුලුවන්.. ඒ තරමට වටින දේවල් ටිකක් තමා පොර උස්සලා තියෙන්නෙ.. :P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මෙන්න මේකයි සිද්දිය.. සල්ලි ශුවර්, හැබයි ටිකක් මහන්සි වෙන්නත් ඔනා වියදම් කරන්නත් ඔනා.. වැඩේ මේකයි.. රුසියාවෙ තමා බිස්නස් එක තියෙන්නෙ.. ඉක්මන් කරලා ගිය එකාට ජොබ් එක First come First serve හරියෙ.. කොරන්න තියෙන්නෙ සිත නම්ම ගැනීමක්, මේ දවස් වල ඇමෙරිකාවට ඔනා කරන බඩ්ඩක් ඉන්නවා මොස්කව් එයාර්පොට් එකේ යන එන මන් නැතුව.. ඌ එහෙටත් නැ මෙහෙටත් නැ, ඉන්නෙ transit area එකේ.. ඒ නිසා ඌ රුසියාවෙ ඉන්නවා උනාට රුසියාවෙම නෙමෙයි.. පොර ඔනා නැති දෙවල් CIA එකෙන් උස්සලා මාරු වෙලා ඉක්වදොර් කියන රටෙන් දේශපාලන රැකවරන ඉල්ලනවලු.. පොර ටිකට් එක ගන්න කලින් යාප්පුවෙන් ආපහු ඇමෙරිකාවට එක්ක ගියොත්, කොටි ගනන් සල්ලි... මොකො කියන්නෙ...

    Kawda kiwwe salli denawa kiyala? Americawa kiwwe nehe ne uu ekkan aawoth salli denawa kiyala, uu terorist kenek newe ne, uu awilla ratata betray karapu ekak, uu ekkan aawoth salli denawa kiyala kohewath kiyala ne.
    anika uu, yana ena man nethiwa newe inne, russia walin thamay uuwa genna gaththe. vladmir putin kiwwane uu ehe deshapalana rekawarana illuwoth denwa kiyala.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,147
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kawda kiwwe salli denawa kiyala? Americawa kiwwe nehe ne uu ekkan aawoth salli denawa kiyala, uu terorist kenek newe ne, uu awilla ratata betray karapu ekak, uu ekkan aawoth salli denawa kiyala kohewath kiyala ne.
    anika uu, yana ena man nethiwa newe inne, russia walin thamay uuwa genna gaththe. vladmir putin kiwwane uu ehe deshapalana rekawarana illuwoth denwa kiyala.
    :P:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Kawda kiwwe salli denawa kiyala? Americawa kiwwe nehe ne uu ekkan aawoth salli denawa kiyala, uu terorist kenek newe ne, uu awilla ratata betray karapu ekak, uu ekkan aawoth salli denawa kiyala kohewath kiyala ne.
    anika uu, yana ena man nethiwa newe inne, russia walin thamay uuwa genna gaththe. vladmir putin kiwwane uu ehe deshapalana rekawarana illuwoth denwa kiyala.
    මගෙ අම්මො බයෙත් බැ, රුසියාවෙ ජනාදිපති උපදේශක කෙනෙක්.. උබට විකාරද බන්, රුසියාවට බැ මූට දේශපාලන රැකවරන දෙන්න, ඒක එක්සත්ජාතින්ගෙ බලවත්ම රටවල් 5 අතර තියන කොන්දේසියක්. එකිනෙක රටවල් වලින් එලියට පනින මේ වගේ උන්ට රැකවරනය දෙන්නෙ නැ කියලා.. හැබැයි, බෙලරූස් ස්ලොවේකියා වගේ රටවලට පුලුවන් මෙයාව තියාගන්න රුසියාව වෙනුවෙන්. අනික උබ ඇත්තටම හිතනවද මේ වගේ එකෙක් ආපහු එක්ක එනවා කියලා NSA එකට හරි defense ministry එකට හරි deal එකක් ‍යැව්වොත් කවුරුහරි උන් ඒක consider නොකර ඉදිවි කියලා.. දැනටමත් මේ කොල්ලගේ තාත්තා මාර්ගෙන් මූට එන්න කියල කියවනවා.. ඒකෙන් පේනවා මූව ඔනා කරන තරම.. ත්‍රස්තවාදියෙක් වෙන්න තාම ඔප්පුවෙලා නැනෙ.. ඒත් නඩුවෙන් පස්සෙ ඔප්පු උනොත් ත්‍රස්තවාදි තමා.. අනික මෙව්වා මහ බලු වැඩ.. කිසිම රටක මනුස්සයෙක් තමන්ගෙ රට පාවා දෙන එක මහ පාපයක්..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    Russian president Vladimir Putin said that Snowden's arrival in Moscow "really came as a surprise for us". Putin called Snowden a "free" person who has not committed any crime on Russian soil and therefore will not be extradited by the Russian government. In Helsinki on June 25, Putin said Snowden remained in the transit area of Moscow's Sheremetyevo airport and thus had not formally entered the country. Snowden was free to leave and should do so, Putin said.

    රට පාවා දීමක් කියලා කියන්න බෑ.. මූ කලේ හොදක්. ඇමරිකාව යටින් දෙන ගේම් එලි කරපු එක... මූට Russia, Ecuador වෙන මොන රටක් උදව් කලේ නැතත් Assange මූට උදව් කරාවි :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රට පාවා දීමක් කියලා කියන්න බෑ.. මූ කලේ හොදක්. ඇමරිකාව යටින් දෙන ගේම් එලි කරපු එක... මූට Russia, Ecuador වෙන මොන රටක් උදව් කලේ නැතත් Assange මූට උදව් කරාවි :yes:
    දැනටත් Wikileaks legal advisers ලා තමාලු බන් මෙයා වෙනුවෙන් වැඩ කරන්නෙ.. ඒත් මොනම හේතුවකටවත් තමන්ගෙ රටේ දේවල් පිට රටකට ගිහින් කියලා මෙහෙ අරෙව්වා වෙනවා මෙව්වා වෙනවා කියලා තමන්ගෙ රටට ද්‍රොහි වෙන එක සාදාරන නැ.. දැන් බලපන් ලන්කාවෙ කී දෙනෙක් ඔය වැඩේ ජිනීවා ගිහින් කරනවද කියලා.. මූත් කරන්නෙ ඒ වගේ වැඩක්නෙ.. හරි හො වැරදි තමන්ගෙ රට මුල් තැන වෙන්න ඔනා.. වැරද්දක් ඇත්තම් විසදගන්න ඔනා ඇතුලෙ ඉදන්.. මම දකින විදිය මචන් මේ..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැනටත් Wikileaks legal advisers ලා තමාලු බන් මෙයා වෙනුවෙන් වැඩ කරන්නෙ.. ඒත් මොනම හේතුවකටවත් තමන්ගෙ රටේ දේවල් පිට රටකට ගිහින් කියලා මෙහෙ අරෙව්වා වෙනවා මෙව්වා වෙනවා කියලා තමන්ගෙ රටට ද්‍රොහි වෙන එක සාදාරන නැ.. දැන් බලපන් ලන්කාවෙ කී දෙනෙක් ඔය වැඩේ ජිනීවා ගිහින් කරනවද කියලා.. මූත් කරන්නෙ ඒ වගේ වැඩක්නෙ.. හරි හො වැරදි තමන්ගෙ රට මුල් තැන වෙන්න ඔනා.. වැරද්දක් ඇත්තම් විසදගන්න ඔනා ඇතුලෙ ඉදන්.. මම දකින විදිය මචන් මේ..
    ලංකාවෙ සින් එක වෙනස් නෙ. ටෙරරිස්ම් සම්භන්දව. මේක වෙනමම සීන් එකක්... මිනිහෙක්ට privacy කියලා දෙයක් තියෙනවා ඕනම දෙයක් ඕනම මාධ්‍යකින් කතාකරන්න... ඒකට governmet එක ඇගිලි ගහන්න බැහැනෙ.. ඒකනෙ මූ ලෝකෙටම expose කලේ..

    Capture006.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවෙ සින් එක වෙනස් නෙ. ටෙරරිස්ම් සම්භන්දව. මේක වෙනමම සීන් එකක්... මිනිහෙක්ට privacy කියලා දෙයක් තියෙනවා ඕනම දෙයක් ඕනම මාධ්‍යකින් කතාකරන්න... ඒකට governmet එක ඇගිලි ගහන්න බැහැනෙ.. ඒකනෙ මූ ලෝකෙටම expose කලේ..

    Capture006.jpg
    ඒක ඇත්ත් මචන් privacy කේස් එකක් උනාට මුලු රටක්මනෙ මේකෙන් චාටර් වෙන්නෙ. ප්‍රශ්නෙ වෙනස් උනාට අන්තිමට අපකිර්තිය එන්නෙ රටට. අනික මිනිහාට ඇනලයිස් කරන්න ජොබ් එකක් දුන්නම මෙහෙම කරන එක වැරදියිනෙ, කොහොම උනත් මම උබ කියන දේට එකගයි ඇමෙරිකන් ආන්ඩුව අනුන්ට බන කිව්වට උනුත් කරන්නෙ එකමයි.. ඒත් ඔයිට වඩා ඉන්දියාවෙ තත්වෙ බයානකයි, ෆේස් බුක් එකේ දාපු කමෙන්ට් එකකටයි ඒකට ලයික් කලා කියලයි, මිනිස්සුන්ව අත් අඩන්ගුවට ගන්නවා,හැම ෆොන් කොල් එකක්මයි ඉන්ටනෙට් කනෙක්ශන් එකක්මයි මොනිටර් කරනවා.. උන්ට privacy ඇත්තෙම නැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඒක ඇත්ත් මචන් privacy කේස් එකක් උනාට මුලු රටක්මනෙ මේකෙන් චාටර් වෙන්නෙ. ප්‍රශ්නෙ වෙනස් උනාට අන්තිමට අපකිර්තිය එන්නෙ රටට. අනික මිනිහාට ඇනලයිස් කරන්න ජොබ් එකක් දුන්නම මෙහෙම කරන එක වැරදියිනෙ, කොහොම උනත් මම උබ කියන දේට එකගයි ඇමෙරිකන් ආන්ඩුව අනුන්ට බන කිව්වට උනුත් කරන්නෙ එකමයි.. ඒත් ඔයිට වඩා ඉන්දියාවෙ තත්වෙ බයානකයි, ෆේස් බුක් එකේ දාපු කමෙන්ට් එකකටයි ඒකට ලයික් කලා කියලයි, මිනිස්සුන්ව අත් අඩන්ගුවට ගන්නවා,හැම ෆොන් කොල් එකක්මයි ඉන්ටනෙට් කනෙක්ශන් එකක්මයි මොනිටර් කරනවා.. උන්ට privacy ඇත්තෙම නැ.

    ane ban, rate minissunta nidahase inna neththam, ee raten ethi wede mokakda? umba kemathida umbe hema magulatama aanduwa homba danawanam? umba ethakota nikam innawada? umba nam indiy, mama unath karanne uu karapu de. rata chater wenne, ee karana weden misak, ee gena katha karana eken newe.
    menna me links balapan, specially last one
    link 1
    Link2
    Link3
    Link4

    Umba kiyana eka terorist kenekta valid ethi, hebey mu terorist kenek newe, uuta wiriddawa americawen dala thiyana naduth terorist weda karala kiyala newe ne dala thiyenne.