බම්ප් මචං..;)
tsm2016 Member Jan 18, 2016 2 0 0 colombo Mar 2, 2016 #22 Kalbe Mycoral (Ketoconazole 2%) me cream eka use karanna.
IreshMM Well-known member Jan 20, 2014 1,546 444 83 Mar 2, 2016 #23 Doctor kenek gen ahapan okkotama kalin
Don GasCan Well-known member Nov 3, 2010 43,297 49,655 113 සේදවත්ත Mar 2, 2016 #24 ජොලි කසානා ඇවිල්ලා වගේ .... මයිකොරාල් ටුයුබ් එකක් අරන් ගාපන් මචන්
rashmithalwatta Well-known member Oct 11, 2006 4,320 289 83 Mage Gedara Mar 2, 2016 #26 akilar25 said: මෙන්න මේක ගනින්. එකසිය ගානයි වෙන්නේ. පට්ට ඉෆෙක්ටිව්. ඇග සෝදලා හොදට පිහිදගෙන ගාපන්. Click to expand... අනිවා මෙන්න බාන්ඩේ ගැරන්ට් කරනවා .... පායන කාලෙට දාඩියට ගොඩක් කැසිලි අරහෙන් මෙහෙන් එනවා .... මටත් ආව බන් ටයි එක උදේ ඉදල දාන නිසා බෙල්ලේ ඉස්සරහ ඔන්න ඕක තාම ගෑවේ සතියෙන් හොයන්නත් නෑ
akilar25 said: මෙන්න මේක ගනින්. එකසිය ගානයි වෙන්නේ. පට්ට ඉෆෙක්ටිව්. ඇග සෝදලා හොදට පිහිදගෙන ගාපන්. Click to expand... අනිවා මෙන්න බාන්ඩේ ගැරන්ට් කරනවා .... පායන කාලෙට දාඩියට ගොඩක් කැසිලි අරහෙන් මෙහෙන් එනවා .... මටත් ආව බන් ටයි එක උදේ ඉදල දාන නිසා බෙල්ලේ ඉස්සරහ ඔන්න ඕක තාම ගෑවේ සතියෙන් හොයන්නත් නෑ
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Mar 2, 2016 #27 rashmithalwatta said: අනිවා මෙන්න බාන්ඩේ ගැරන්ට් කරනවා .... පායන කාලෙට දාඩියට ගොඩක් කැසිලි අරහෙන් මෙහෙන් එනවා .... මටත් ආව බන් ටයි එක උදේ ඉදල දාන නිසා බෙල්ලේ ඉස්සරහ ඔන්න ඕක තාම ගෑවේ සතියෙන් හොයන්නත් නෑ Click to expand... සිරාවට මැක්සා ක්රීම් එක තමා ඕක. සුපිරියි කැසිලි වලට.
rashmithalwatta said: අනිවා මෙන්න බාන්ඩේ ගැරන්ට් කරනවා .... පායන කාලෙට දාඩියට ගොඩක් කැසිලි අරහෙන් මෙහෙන් එනවා .... මටත් ආව බන් ටයි එක උදේ ඉදල දාන නිසා බෙල්ලේ ඉස්සරහ ඔන්න ඕක තාම ගෑවේ සතියෙන් හොයන්නත් නෑ Click to expand... සිරාවට මැක්සා ක්රීම් එක තමා ඕක. සුපිරියි කැසිලි වලට.