මගෙ අතේ මේ වෙලාවෙ මුදලක් නැහැ මචන්. ඒත් මම අහල බලන්නද පාවිච්චි කරල දැන් පාවිච්චි කරන්නෙ නැති වගේ මැශින් එකක් හොයාගන්න ඌට දෙන්නKelaniya campus select wechcha lamayek innwa, balngoda gewal, lap ekk ahuwa used ekk awlk na qwwa., set karala dennada?
මොනා උනත් අසොකය පිනට දහමට මනාප එකා. පොඩ්ඩක් හොයල බලන්න ඕනමචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.
පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.
-තුති-

Walter balala kynan qwwa. Mn contact dunna. Patta dushkara inne. Diuawinna.මගෙ අතේ මේ වෙලාවෙ මුදලක් නැහැ මචන්. ඒත් මම අහල බලන්නද පාවිච්චි කරල දැන් පාවිච්චි කරන්නෙ නැති වගේ මැශින් එකක් හොයාගන්න ඌට දෙන්න
උඹේ මුළු පවුලටම පින් සිද්ධ වෙනවා මචන්Walter balala kynan qwwa. Mn contact dunna. Patta dushkara inne. Diuawinna.
Mn apeksha eke donation karanawa masa 2 3kata saryk mna හරි, එහෙම සෙට් වෙනවා gdk අය. Etenta gya nan ona tharan denna puluwan.. අත්‍යවශ්‍ය අය ඉන්නවා. මහා දේවල් නෙවේ.. 400g පිටි packet ekk dunnat mara watinawa samahra ayata
මචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා.Kelaniya campus select wechcha lamayek innwa, balngoda gewal, lap ekk ahuwa used ekk awlk na qwwa., set karala dennada?

Patta machan. Thank youමචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා.
රත්නපුර, බලන්ගොඩ, දියවින්න තමයි ගම. කැම්පස් පටන්ගන්නකන් දරුවා පොත් සාප්පුවක වැඩට යනවලු. අපි වැඩේ බලනවා දැන්. තුති උබට![]()
මචන් මේ වැඩේ වෙනවා. අපි දරුවාගේ අම්මට කතාකරා.
රත්නපුර, බලන්ගොඩ, දියවින්න තමයි ගම. කැම්පස් පටන්ගන්නකන් දරුවා පොත් සාප්පුවක වැඩට යනවලු. අපි වැඩේ බලනවා දැන්. තුති උබට![]()
Patta machan. Thank you![]()