ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    There are many around colombo. Awissawellen eha kiyanne dote thamai. e pethi wala nam dushkata pasal thiyenawa.
     
    • Like
    Reactions: Walter White

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ප්‍රොජෙක්ට් දෙක තුනක් කරලා අත්දැකීමෙන් කියන්නෙ, ලැප්ටොප් ඩෙස්ක්ටොප් වගේ දේවල් දෙන්න එපා. කරන්ට් එක නැති තැනකට සෝලාර් එකක් වගේ නම් ගහල දුන්නට කමක් නෑ, වතුර වැසිකිලි එහෙමත් හොඳයි.

    [නඩුවක සාක්ශි දෙන්නත් උනා අන්තිමට]
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ප්‍රොජෙක්ට් දෙක තුනක් කරලා අත්දැකීමෙන් කියන්නෙ, ලැප්ටොප් ඩෙස්ක්ටොප් වගේ දේවල් දෙන්න එපා. කරන්ට් එක නැති තැනකට සෝලාර් එකක් වගේ නම් ගහල දුන්නට කමක් නෑ, වතුර වැසිකිලි එහෙමත් හොඳයි.

    [නඩුවක සාක්ශි දෙන්නත් උනා අන්තිමට]

    mama laptop ekak dunna.. ee iskole lamay bohoma asawen pavichhi karanawalu thaama..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    mama laptop ekak dunna.. ee iskole lamay bohoma asawen pavichhi karanawalu thaama..
    අපි එක තැනකට ඩෙස්ක්ටොප් 40ක් දුන්නා, සම්පූර්ණ ලැබ් එකක්. පොටෝ නම් එවනවා ළමයි තියලා. ඒත් ඒ ලැබ් එක පරිස්සම් කරන්න කියලා ළමයින්ට පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ. AC එකක් ඉල්ලලා ලියුමක් නම් එවලා තිබ්බ. ඔෆිස් එකේ ඇඩ්මින් වැඩ වලට කියලා මැශින් දෙකක් අරගෙන එලියට. එකක් පිනාගෙ මේසෙ උඩ තියලා ලස්සනට. අනික්වා ඉබ්බො දාලා තිබ්බ විදියටම. දේශපාලන පොරක් එක්ක ඇවිත් අවුරුද්දකට පස්සෙ විවෘත කරලත් තිබ්බා

    අපි ඩොනේට් කරල නිකම් ඉන්නෙ නෑ, පොඩි වර්ක්ශොප් එකක් කරනවා ලමයින්ට. ඒකෙන් අපේ කන්ටෑක්ට් එහෙම ශෙයා වෙන නිසා නිව්ස් එනවා

    තව තැනක කලින් ප්‍රින්සිපල් ලා හොරකම් කරපු මැශින් වෙනුවට ඉන්වෙනට්‍රියට අපේ මැශින් දාලා මාට්ටු. කලාප කාර්යාලෙන් ස්තූතිකරලා එවපු ලියුමෙන් අහු උනේ. මැශින් 10ක් දීපු තැනට 4කටයි ඉතුරු 6 රෙපෙයාර් කරලා දුන්නටයි ස්තූතිය ආවෙ. පිනාගෙ වැඩතහනම් කරන තැනටම ගේම ඇද්දා අපි.

    තව කතා ගොඩක් තියෙ
    කරනව නම් අදාල කලාප අධ්‍යක්ශකලා සම්බන්ද කරගෙන හරිම විදියට යන්න, ග්‍රාමසේවක හුකන්නොයි පිනාලයි කියන ඒවට අහු වෙන්න එපා.

    ලැප්ටොප් එහෙම දෙනවා කිව්වම සමහරු ලැජ්ජ නැතුව අහනවා බන් අපිටත් එකක් ගන්න බැරිද කියල.
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    හොද වැඩක් . මෙන්න උබට ලිස්ට් එකක්ම .

    School​
    Location​
    යශෝදරා විදුහල​
    කැලනිය ..ටයර් හන්දිය​
    WP/me.shri rahula vidyalaya, church garden, enderamulla, Wattala​
    Wattala​
    නීලමහර ප්‍රාථමික විද්‍යාලය ගම්පහ​
    මිරිස්වත්තෙන්​
    Wattala, Kerawalapitiya Vidyaloka Maha Vidyalaya.​
    Wattala​
    Vidyaraja Gampaha​
    Miriswatte​
    Buthpitiya primary school​
    Gampaha Miriswatte​
    සුනෙත්‍රා මහා දේවී විද්‍යාලය පැපියාන​
    බොරලැස්ගමුව​
    Wattala shantha ana balikawe​
    Wattala​
    යටගම ප්‍රාතමික විදුහල​
    මිනුවන්ගොඩ​
    අතුරුගිරිය ,පෝරේ පාසල​
    අතුරුගිරිය​
    Sooriya pradeepa primary school Kadawatha​
    Kadawatha​
    Vidyathilake School - Colombo​
    Colombo​
    Midellawita senarath k.v, Ganemulla​
    Ganemulla​
    හෝමාගම දොළහේන කනිෂ්ඨ විද්‍යාලයේ​
    හෝමාගම​
    rukmale maha widyalaya​
    Pannipitiya​
    moratuwa, sugathdharmadhara prathamika pasala​
    Moratuwa, Egodauyana​
    Thelwala Sri Rahula Vidyalaya,​
    Rathmalana​
    Sri Parakrama Maha vidyalaya​
    Panagoda​
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    aranayaka pathe thiyanawa kiwwa awashaytha thiyana iskola poddaka balala contact ekak dennang
    මේකේ විස්තරේ PM එකක් හරහා එවපන් , මන් දන්න කෙනෙක් ඒ පැත්තේ පාසලක් බල බල හිටිය .
     
    • Like
    Reactions: Walter White

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    Kottawa Ananda Vidyalaya
     
    • Like
    Reactions: Walter White