Ai e specially demala lamai kiyala mention kare?dura yanna yanna thamai deserving iskole thiyenne, puluwan nam palayan demala lamai inna iskolekatath.
Okkoma aadhaara hambenne Sinhala lamainge iskola walata, mama dakala na demala lamaynta help ekak hambenawa..lamai nisa jaathi beda oney na, untath support ekak denna oneyAi e specially demala lamai kiyala mention kare?
There are many around colombo. Awissawellen eha kiyanne dote thamai. e pethi wala nam dushkata pasal thiyenawa.මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.
පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.
-තුති-
ප්‍රොජෙක්ට් දෙක තුනක් කරලා අත්දැකීමෙන් කියන්නෙ, ලැප්ටොප් ඩෙස්ක්ටොප් වගේ දේවල් දෙන්න එපා. කරන්ට් එක නැති තැනකට සෝලාර් එකක් වගේ නම් ගහල දුන්නට කමක් නෑ, වතුර වැසිකිලි එහෙමත් හොඳයි.
[නඩුවක සාක්ශි දෙන්නත් උනා අන්තිමට]
අපි එක තැනකට ඩෙස්ක්ටොප් 40ක් දුන්නා, සම්පූර්ණ ලැබ් එකක්. පොටෝ නම් එවනවා ළමයි තියලා. ඒත් ඒ ලැබ් එක පරිස්සම් කරන්න කියලා ළමයින්ට පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ. AC එකක් ඉල්ලලා ලියුමක් නම් එවලා තිබ්බ. ඔෆිස් එකේ ඇඩ්මින් වැඩ වලට කියලා මැශින් දෙකක් අරගෙන එලියට. එකක් පිනාගෙ මේසෙ උඩ තියලා ලස්සනට. අනික්වා ඉබ්බො දාලා තිබ්බ විදියටම. දේශපාලන පොරක් එක්ක ඇවිත් අවුරුද්දකට පස්සෙ විවෘත කරලත් තිබ්බාmama laptop ekak dunna.. ee iskole lamay bohoma asawen pavichhi karanawalu thaama..

හොද වැඩක් . මෙන්න උබට ලිස්ට් එකක්ම .මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.
පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.
-තුති-
School | Location |
යශෝදරා විදුහල | කැලනිය ..ටයර් හන්දිය |
WP/me.shri rahula vidyalaya, church garden, enderamulla, Wattala | Wattala |
නීලමහර ප්‍රාථමික විද්‍යාලය ගම්පහ | මිරිස්වත්තෙන් |
Wattala, Kerawalapitiya Vidyaloka Maha Vidyalaya. | Wattala |
Vidyaraja Gampaha | Miriswatte |
Buthpitiya primary school | Gampaha Miriswatte |
සුනෙත්‍රා මහා දේවී විද්‍යාලය පැපියාන | බොරලැස්ගමුව |
Wattala shantha ana balikawe | Wattala |
යටගම ප්‍රාතමික විදුහල | මිනුවන්ගොඩ |
අතුරුගිරිය ,පෝරේ පාසල | අතුරුගිරිය |
Sooriya pradeepa primary school Kadawatha | Kadawatha |
Vidyathilake School - Colombo | Colombo |
Midellawita senarath k.v, Ganemulla | Ganemulla |
හෝමාගම දොළහේන කනිෂ්ඨ විද්‍යාලයේ | හෝමාගම |
rukmale maha widyalaya | Pannipitiya |
moratuwa, sugathdharmadhara prathamika pasala | Moratuwa, Egodauyana |
Thelwala Sri Rahula Vidyalaya, | Rathmalana |
Sri Parakrama Maha vidyalaya | Panagoda |
මේකේ විස්තරේ PM එකක් හරහා එවපන් , මන් දන්න කෙනෙක් ඒ පැත්තේ පාසලක් බල බල හිටිය .aranayaka pathe thiyanawa kiwwa awashaytha thiyana iskola poddaka balala contact ekak dennang
Kottawa Ananda Vidyalayaමචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.
පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.
-තුති-