ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    dura yanna yanna thamai deserving iskole thiyenne,
    podi lamai ganak inna school ekak nm colombo awata hoyanna nm tikak amarui :(
    එහෙමත් නෑ බං. මම යුනි ඉන්න කාලෙ අපිත් fund raise කරල බඩු මුට්ටු ටිකක් අරන් දුන්න වාද්දුව පැත්තෙ පොඩි ඉස්කෝලෙකට. ඒකෙ තිබ්බෙ grade 11 වෙනකන් විතරයිද කොහෙද.

    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.

    පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.

    -තුති-
    මල්වාන පැත්තෙ පොඩි ඉස්කෝලයක් තිබ්බ මතකයි. (නම් ගම් නම් දැන් මතක නෑ. අනික ඒ ඉස්කෝලවල දැන් තත්වෙ කොහොමද දන්නෙත් නෑ.)
    ------ Post added on Sep 1, 2025 at 12:50 PM
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කිරුලපනේ මහාමාත්‍ය එකත් පොඩි ඉස්කෝලයක් ඉන්නේ ගොඩක් දුප්පත් දෙමව්පියන්ගේ ළමයි ඉන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,267
    113
    දෙහිවල
    Wayamba palathe nan oya wage scl gdk tye, habai assata ynna one. Clmb nan hygnn amaru wei.
    Palath adyapana karyalayen ahala balanna.
    හරි මචන්. තුති
    There are many around colombo. Awissawellen eha kiyanne dote thamai. e pethi wala nam dushkata pasal thiyenawa.
    හරි මචන්. තුති

    Sirawata Wede karanava nam mata msg ekk dapan.. Kegalle iskolayak thiye lamai 50k wage inna.. Samahara un computer ekk allala wath ne bn...
    මට ඩිටෙල්ස් ටික දෙන්න මචන්. ඒ වගේ ගානක් ඉන්න එකක්නම් සමස්තය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්
    හොද වැඩක් . මෙන්න උබට ලිස්ට් එකක්ම .

    School​
    Location​
    යශෝදරා විදුහල​
    කැලනිය ..ටයර් හන්දිය​
    WP/me.shri rahula vidyalaya, church garden, enderamulla, Wattala​
    Wattala​
    නීලමහර ප්‍රාථමික විද්‍යාලය ගම්පහ​
    මිරිස්වත්තෙන්​
    Wattala, Kerawalapitiya Vidyaloka Maha Vidyalaya.​
    Wattala​
    Vidyaraja Gampaha​
    Miriswatte​
    Buthpitiya primary school​
    Gampaha Miriswatte​
    සුනෙත්‍රා මහා දේවී විද්‍යාලය පැපියාන​
    බොරලැස්ගමුව​
    Wattala shantha ana balikawe​
    Wattala​
    යටගම ප්‍රාතමික විදුහල​
    මිනුවන්ගොඩ​
    අතුරුගිරිය ,පෝරේ පාසල​
    අතුරුගිරිය​
    Sooriya pradeepa primary school Kadawatha​
    Kadawatha​
    Vidyathilake School - Colombo​
    Colombo​
    Midellawita senarath k.v, Ganemulla​
    Ganemulla​
    හෝමාගම දොළහේන කනිෂ්ඨ විද්‍යාලයේ​
    හෝමාගම​
    rukmale maha widyalaya​
    Pannipitiya​
    moratuwa, sugathdharmadhara prathamika pasala​
    Moratuwa, Egodauyana​
    Thelwala Sri Rahula Vidyalaya,​
    Rathmalana​
    Sri Parakrama Maha vidyalaya​
    Panagoda​
    මචන් තුති. අපි කථාකරන්නම් මේවට
    Kottawa Ananda Vidyalaya
    හිතන් නැති ඉස්කොලෙනේ බන්. සිරාවට
    කිරුලපනේ මහාමාත්‍ය එකත් පොඩි ඉස්කෝලයක් ඉන්නේ ගොඩක් දුප්පත් දෙමව්පියන්ගේ ළමයි ඉන්නේ.
    මම එකත් බලන්නම් මචන්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අධ්‍යාපන කොට්ඨාශ කාර්යාලයකට ගියා නම් හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Walter White

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මචන් Kurunegala Werambugedara AG office area එකේ ළමුන් 5ක් විතර ඉන්නවා ලු. පාසල් යන්න බැරිව හේතුව සපත්තු පොත් බෑග් ඇඳුම් නැතිව. කොළඹ ඉඳන් 90Km වගේ. ඔයාලා එයාලට උදව්වක් කරන්න කැමති නම් AG office එක සම්බන්ද කරලා දෙන්නම්.

    තව මාවනැල්ලේ පැත්තේ,අනුරාධපුර, කැකිරාව,බදුල්ල පැත්තේ දන්න දුෂ්කර පාසල් තියෙනවා. දවසක් මදි ගිහින් එන්න.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මචන් Kurunegala Werambugedara AG office area එකේ ළමුන් 5ක් විතර ඉන්නවා ලු. පාසල් යන්න බැරිව හේතුව සපත්තු පොත් බෑග් ඇඳුම් නැතිව. කොළඹ ඉඳන් 90Km වගේ. ඔයාලා එයාලට උදව්වක් කරන්න කැමති නම් AG office එක සම්බන්ද කරලා දෙන්නම්.

    තව මාවනැල්ලේ පැත්තේ,අනුරාධපුර, කැකිරාව,බදුල්ල පැත්තේ දන්න දුෂ්කර පාසල් තියෙනවා. දවසක් මදි ගිහින් එන්න.
    mewa daala web site wage project ekak kara nam maru
    sinhalu ge kari weda tibbata lamayta udaw karanna kamathy aya sahenna innawa
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,267
    113
    දෙහිවල
    මචන් Kurunegala Werambugedara AG office area එකේ ළමුන් 5ක් විතර ඉන්නවා ලු. පාසල් යන්න බැරිව හේතුව සපත්තු පොත් බෑග් ඇඳුම් නැතිව. කොළඹ ඉඳන් 90Km වගේ. ඔයාලා එයාලට උදව්වක් කරන්න කැමති නම් AG office එක සම්බන්ද කරලා දෙන්නම්.

    තව මාවනැල්ලේ පැත්තේ,අනුරාධපුර, කැකිරාව,බදුල්ල පැත්තේ දන්න දුෂ්කර පාසල් තියෙනවා. දවසක් මදි ගිහින් එන්න.
    මචන් සම්බන්දකරන්න. පොඩියට හරි තැන් දෙක තුනකට යන්න පුළුවන් අපිට
     
    • Like
    Reactions: Yin And Yang

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    hoda wedak. Apith company eken organize karala Monaragala, Badulla, Mahiyanganaya, Ampara wage area wala podi schools wala doantion program kara.
    ubata lesima wede Zonal Education Office eken details ganna eka. Api eka parak computer lab ekakat a badu ekatu karanakota ea school ekata Ministry eken computer lab ekak approve wela tibba.