dura yanna yanna thamai deserving iskole thiyenne,
එහෙමත් නෑ බං. මම යුනි ඉන්න කාලෙ අපිත් fund raise කරල බඩු මුට්ටු ටිකක් අරන් දුන්න වාද්දුව පැත්තෙ පොඩි ඉස්කෝලෙකට. ඒකෙ තිබ්බෙ grade 11 වෙනකන් විතරයිද කොහෙද.podi lamai ganak inna school ekak nm colombo awata hoyanna nm tikak amarui![]()
මල්වාන පැත්තෙ පොඩි ඉස්කෝලයක් තිබ්බ මතකයි. (නම් ගම් නම් දැන් මතක නෑ. අනික ඒ ඉස්කෝලවල දැන් තත්වෙ කොහොමද දන්නෙත් නෑ.)මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්.
පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර නැති, පහසුකමක් අවශ්‍ය පාසලක් අපේ අත්වැල සපයන්න. කොලබින් ගොඩක් දුර එපා. එහෙම උනොත් වැඩේ ට්‍රිප් එකක් වෙනවා.
-තුති-
හරි මචන්. තුතිWayamba palathe nan oya wage scl gdk tye, habai assata ynna one. Clmb nan hygnn amaru wei.
Palath adyapana karyalayen ahala balanna.
හරි මචන්. තුතිThere are many around colombo. Awissawellen eha kiyanne dote thamai. e pethi wala nam dushkata pasal thiyenawa.
මට ඩිටෙල්ස් ටික දෙන්න මචන්. ඒ වගේ ගානක් ඉන්න එකක්නම් සමස්තය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්Sirawata Wede karanava nam mata msg ekk dapan.. Kegalle iskolayak thiye lamai 50k wage inna.. Samahara un computer ekk allala wath ne bn...
මචන් තුති. අපි කථාකරන්නම් මේවටහොද වැඩක් . මෙන්න උබට ලිස්ට් එකක්ම .
School Location යශෝදරා විදුහල කැලනිය ..ටයර් හන්දිය WP/me.shri rahula vidyalaya, church garden, enderamulla, Wattala Wattala නීලමහර ප්‍රාථමික විද්‍යාලය ගම්පහ මිරිස්වත්තෙන් Wattala, Kerawalapitiya Vidyaloka Maha Vidyalaya. Wattala Vidyaraja Gampaha Miriswatte Buthpitiya primary school Gampaha Miriswatte සුනෙත්‍රා මහා දේවී විද්‍යාලය පැපියාන බොරලැස්ගමුව Wattala shantha ana balikawe Wattala යටගම ප්‍රාතමික විදුහල මිනුවන්ගොඩ අතුරුගිරිය ,පෝරේ පාසල අතුරුගිරිය Sooriya pradeepa primary school Kadawatha Kadawatha Vidyathilake School - Colombo Colombo Midellawita senarath k.v, Ganemulla Ganemulla හෝමාගම දොළහේන කනිෂ්ඨ විද්‍යාලයේ හෝමාගම rukmale maha widyalaya Pannipitiya moratuwa, sugathdharmadhara prathamika pasala Moratuwa, Egodauyana Thelwala Sri Rahula Vidyalaya, Rathmalana Sri Parakrama Maha vidyalaya Panagoda
හිතන් නැති ඉස්කොලෙනේ බන්. සිරාවටKottawa Ananda Vidyalaya
මම එකත් බලන්නම් මචන්කිරුලපනේ මහාමාත්‍ය එකත් පොඩි ඉස්කෝලයක් ඉන්නේ ගොඩක් දුප්පත් දෙමව්පියන්ගේ ළමයි ඉන්නේ.
mewa daala web site wage project ekak kara nam maruමචන් Kurunegala Werambugedara AG office area එකේ ළමුන් 5ක් විතර ඉන්නවා ලු. පාසල් යන්න බැරිව හේතුව සපත්තු පොත් බෑග් ඇඳුම් නැතිව. කොළඹ ඉඳන් 90Km වගේ. ඔයාලා එයාලට උදව්වක් කරන්න කැමති නම් AG office එක සම්බන්ද කරලා දෙන්නම්.
තව මාවනැල්ලේ පැත්තේ,අනුරාධපුර, කැකිරාව,බදුල්ල පැත්තේ දන්න දුෂ්කර පාසල් තියෙනවා. දවසක් මදි ගිහින් එන්න.
මචන් සම්බන්දකරන්න. පොඩියට හරි තැන් දෙක තුනකට යන්න පුළුවන් අපිටමචන් Kurunegala Werambugedara AG office area එකේ ළමුන් 5ක් විතර ඉන්නවා ලු. පාසල් යන්න බැරිව හේතුව සපත්තු පොත් බෑග් ඇඳුම් නැතිව. කොළඹ ඉඳන් 90Km වගේ. ඔයාලා එයාලට උදව්වක් කරන්න කැමති නම් AG office එක සම්බන්ද කරලා දෙන්නම්.
තව මාවනැල්ලේ පැත්තේ,අනුරාධපුර, කැකිරාව,බදුල්ල පැත්තේ දන්න දුෂ්කර පාසල් තියෙනවා. දවසක් මදි ගිහින් එන්න.
වෝල්ටර් වයිට් මහතා ඉතා පින් අතේ වැඩ කරන මහතෙකි.. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

මචන් PM කරන්න මට තොරතුරුman ape office ekatath thawa kattiyatath cordinate karala thiyenawa, mata needs oni aya inna cominuty ekaka innawa , you may cantact me ,can give idea how to select a one or get direct school contacts.