ඉගිල්ලෙනමාළු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාරු වෙනවා ! අපේ ආණ්ඩුවට බනින කොට
    ආණ්ඩුව අපේ ! අපි ආණ්ඩුවේ !
    avatar330471_25.gif

    avatar346866_3.gif

    යන්න කිව්ව නිසා ... මම නම් නවතිනවා .....
    මේක Bump කරන්න අනිත් අයටත් බලන්න..[/COLOR]
    [/SIZE]
    පල *න්නයො යන්ඩ,තොපි වගෙ කාලකන්නි හැදිගැවෙලා යන්ඩ ඔනෙ. ආණ්ඩු අද තිබිල හෙට පෙරලෙයි,ඒත් අපිට පාරෙ බැහැල යන්ඩ රට නිදහස් කරල දුන්න රණවිරුවන්ව හැල්ලු කරන්ඩ දෙන්ඩ බැ, තොපි වගෙ කොට් @@ ලොවන වේස බල්ලන්ට.:angry::angry::angry::angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සිරසේ ඉන්න කොට මූ දේශපාලනයක් කරේ නැහැ !

    මූ තමයි වසන්ත දුක්ගන්නාරාළ එක්ක එකතු වෙලා කරපු "කමත" කියන ගොවි වැඩසටහන කලේ
    මූ තමයි පිටපත සහ නිෂ්පාදනය...

    සිරසේ දැනට ඉන්න.. එකේ හිටිය.. හැම එකාම කොටි කියලා හිතන එවුනුත් මේ රටේ ඉන්නවා..
    එහෙම බැලුවොත් ගොඩක් උන් කොටි

    හැබැයි කොටියෙක් තමයි නිදහස් පක්ෂයේ ලේකම්වරයා..

    ඒත් ගෙදර තියෙන වතූර බටේ ඔය සිරසේ කොටි මහරාජාගේ Z-lone..
    එහෙම මහාරාජාට දීලා බොරුවට කෑ ගහන එවුන් තමයි තමයි වැඩිපුර ඉන්නේ
    ජගත් චමිලගේ කතාව නම් ඇත්ත තමා එකට අනවශ්‍ය ප්‍රසිද්දියක් දුන්නා.

    "සුළග එනු පිණිස" තහනම් කරපු එක සාදාරනයි මොකද බල්ලෝ පාර අයිනේ ලිංගික ක්‍රියාවන්
    කරනවා වගේ, රටක් බේරගත්ත හමුදා සෙබලෙක් ලිංගික ක්‍රියාවන් කිරීම පෙන්වීමෙන් හමුදාවට
    අපහාසයක් වෙනවා අනිවාර්යයෙන්ම.මේවා හදපු උදවියගේ පැටිකිරිය අපි කව්රුත් දන්නවා නේ.

    උබ මේක උපුටා ගත්තනම් ඉතින් ඔය ගැන එච්චර වද වෙනද ඕන නැනේ ලේ පුච්චගෙන.
    ෆිල්ම් එක බලන්නෙ නැතුව මොකුත් කියන්න බැහැ. තහනම් කරන්ඩ මොකක් හරි හේතුවක් ඇති.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe inne loke chaterma nodiyunuma jaathi thuna, sinhala demala muslim unta
    film wage dewal garadiyata bumi htel wage
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට නම් කියන්ඩ තියෙන්නෙ රනවිරුවන්ගෙ නිරුවත ලොකොට පෙන්නන්ඩ යන්නෙ මොකද මේ කාලකන්නි.ඔයිට හොදයිනෙ කරපු කැප්යිම අල්ලල ඔය චිත්තර පටේ කොරානන්.එහෙමත් නැත්තන් සටන් දාල රම්බො වගෙ ෆිල්ම් එකක්කොරානන්.

    ලන්කාවෙ මිනිස්සු කමති රණවිරුවෙක් මොකෙක් හරි කෙල්ලෙක් එක්ක බුදියන ෆිල්ම් එකක් බලන්ඩද නැත්තන් රටට කරපු මෙහෙය ගැන ෆිල්ම් එකක් බලන්ඩද.රණවිරුව කරපු සැබැ කැපයිම අල්ලල ෆිල්ම් කරත් ඔය බල්ලට ඩොලර් හම්බෙන්නෙ නැති හින්දයි ඔය මගුල් හදන්නෙ ඔක තේරුම් ගන්ඩ බොට මොලයක් නත්තන් එක බොලාගෙ අදබාලකම.:angry::angry:

    අදහස් වටිනවා ඇර ගන්නවට වැඩිය... කුණු හරුප අහලා පුරුදුයි ඇත්ත ජීවිතේ! ඒක නිසා NO Hard feelings At all !

    කවුරු කුණුහරුප කිව්වත් මම කියන්නේ නැහැ ! පරණ thread වලත් එහෙමයි ! දැනුත් එහෙමයි !

    රණවිරුවෝ කරපු කැප කිරීම් ගැන කියන කොට.....

    තමන්ගේ සහෝදර සෙබළු තමන්ගේ ඉදිරියේ මැරෙන කොට ඒ අය වින්ද හැගීම්...

    තමන්ගේ සහෝදර සෙබළු තුවාල වුනාම ඒ අය සටන් බිමෙන් කරගහ ගෙන
    වෙඩි වරුසා මැද්දේ ආපු හැටි....

    තමන්ගේ සහෝදර සෙබළු තුවාල වුනාම වෙඩි වරුසා මැද්දේ ඒ අය සටන් බිමේ දාලා කරගන්න දෙයක් නැතුව පහු බහින්න වුනු හැටි...

    වතුර කෑම නැතුව දින ගණන් ගත කරපු හැටි....

    බෝම්බ වලට අහු වෙලා කකුල්,ඇස්,අතපය ගියපු හැටි....

    රණවිරුවොන්ගේ ගෙදර පවුලේ අය බයෙන් හිටපු හැටි....

    තමන්ගේ පුත්තු හැම දෙනාවම යුද්දෙට යවපු හැටි...

    අයියා යුද්දෙදි මරුනහම මල්ලිත් යුද්දෙට ගිය හැටි...

    ගෙවල් හදා ගන්න කියලා යුද්දෙට ගියත්, කැපවීමෙන් රට ගැන හිතන්න පුරුදු වෙලා යුද්ධ කරපු හැටි...

    එහෙම යුද්ධ කරලා දිවි පුදලා..
    වහලක් නැති, කපරාරු කරපු නැති, ෆවුන්ඩේෂම විතරක් තියෙන,
    අලුතින් හදන්න ගත්ත ගෙදර පැත්තක තියෙද්දී.....

    කටු මැටි බිත්ති ගහපු, වහලේ පිදුරු හරි පොල් කොළ හරි තියෙන ඒ අතරින් වැටෙන වතුර බින්දු බාස්කට් වලට හරි පොල් කටු වලට හරි එකතු වෙන...ගෙදර අවසන් ගමන් ගිය රණවිරු පුතෙක් ගැන ..

    එහෙම රණවිරුවෝ හිටිය ගමක, ඔය වගේ දේවල් දැක්ක එකෙක් හැටියට
    දැන් ඉන්න ලොකු ගෙයක් තිබුනට!
    කටුමැටි ගහපු ගෙදරක ඒත් වහලට ශීට් තිබ්බ ගෙදරක ඉපදිච්ච කොල්ලෙක් හැටියට
    මමත් දකිනවා

    මම කලින් කිව්වා වගේ කථාවක් තියෙන කලාත්මක film එකක් කරන්න බැරි මොකද්දෝ අමාරුවක් මමත් මේ නිර්මාණකාරයන්ගේ දකිනවා

    උන් ඕනවට වඩා රැඩිකල් වෙන්න හදනවා වගේ මට පෙන්නේ !
    මම මේක උපුටා ගත්තේ මෙතන කුණුහරුප කථා කරන්න නෙමේ!

    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පල *න්නයො යන්ඩ,තොපි වගෙ කාලකන්නි හැදිගැවෙලා යන්ඩ ඔනෙ. ආණ්ඩු අද තිබිල හෙට පෙරලෙයි,ඒත් අපිට පාරෙ බැහැල යන්ඩ රට නිදහස් කරල දුන්න රණවිරුවන්ව හැල්ලු කරන්ඩ දෙන්ඩ බැ, තොපි වගෙ කොට් @@ ලොවන වේස බල්ලන්ට.:angry::angry::angry::angry:
    අදහසුයි වටින්නේ !
    බැනපන් අවුලක් නැහැ
    ඕක මම ලිව්වා එකක් නෙමේ !

    මම බැන්නේ ඒක නොදැන මට බනින එවුන්ට
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නටන්නේ මම ද ඔයාද ? උපුටා ගැනීම මගේ අදහසක් වුනත් නැතත් !
    මේ Forum එක ඔයාගේ නම් මම මේ වගේ ඒවා නොදා ඉන්නම්

    2007 මැයි ඉදන් මම හිතුවේ මේ එලකිරිය කියන්නේ අදහස් කථා කරන්න තියෙන තැනක් කියලා,
    සන්වාද කරන්න තියෙන forum ජාතියේ එකක් කියලා.

    එත් දැන් fake ID කාරයෝ වැහි වැහැලා නිසා ......
    පොතක් පතක් කියවන්නේ නැති...
    තමන්ගේ අදහස විතරක් පිළිගන්න...

    සමාජය සමග භෞතික ගැටීමක් නැති ...
    සමාජ ජාල වෙබ් අඩවි වලට කොටු වුනු

    like වලින් comments වලින් වැඩ පෙන්නන

    බාහිර ලෝකයක විවිධ අදහස් දරන මිනිසුන් නැහැ කියලා හිතන

    ඔය වගේ බහුතර අය තමයි අද මෙතන වැඩි පුර රගන්නේ !

    ඒක නිසා යම් අදහසක් ගැන හිතන්නෙ නැතුව කියවන්නේවත් නැතුව ඒ ලියපු හරි උපුටා ගත්ත එකාට කුණු හරුපෙන් බනින උගේ දෙමව්පියන්ට බනින පිරිසක් ඉන්න තැනක් වෙලා ගොඩක් කල්

    මචන් කතා කරල වැඩක් නෑ මේකෙ ඉන්න වැඩිහරියක් පඩ විරොධ කාරයො...
    සිරසටයි JVP එකටයි ,NGO වලටයි බනින එක තමා මාර සීන් එක. (ඒක දේශප්‍රෙමී කමේ මූලික ලක්ශන ලූ
    )
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොටින්ට කඩේ නොගියහම කොහොමද යකෝ ඌ ආණ්ඩුවේ එකෙක් වෙන්නේ?..නිකන් බොර දියේ මාළු නොබා හිටු..උබ කවුද උබ කාටද කඩේ යන්නේ කියලා උබේ පරණ thread වලින් කියන්න පුළුවන්.දැන් ඒ පාර ඉගිලෙන මාළුවෙක් අල්ලගෙන උඩ පනිනවා..පර කොටියා..උන්ට support කරනවානම් එක කෙලින්ම කියපන් නපුන්සක thread නොදා..:angry:

    Join Date: Jun 2013 එක්කෙනාට කියන්නේ මම හිතුවේ උබ අනිත් උන් වගේ නෙමේ කියලා

    බලන කොට උබත් අනිත් අය වගේ හැමෝටම "පර කොටියා" කියන කෙනෙක් !

    මගේ පරණ thread වලින් කියන්න පුළුවන් මොනවද කියන්නකෝ!

    මම කොටින්ට කඩේ ගිහිල්ල තියෙනවද ? උන්ට නාම යෝජනා දීලා තියෙනවද කියලා ? කුණු හරුප කියල තියෙනවද ? නැත්නම් අරහෙන් මෙහෙන් කෙල්ලොන්ගේ photo අරගෙන මෙතන දාලා තියෙනවද කියලා?

    ඔයාට ඒක පෙන්නන්න ඕන කමක් තියෙනවා කියල හිතෙනවා!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් කතා කරල වැඩක් නෑ මේකෙ ඉන්න වැඩිහරියක් පඩ විරොධ කාරයො...
    සිරසටයි JVP එකටයි ,NGO වලටයි බනින එක තමා මාර සීන් එක. (ඒක දේශප්‍රෙමී කමේ මූලික ලක්ශන ලූ
    )
    කොටින්ට කඩෙ යන උන්ව නලවන්ඩ හිතෙනවද උබට උබල එරොප්පෙන් ගොඩ බැහැපු උන්ද :rolleyes::rolleyes:
     
    කොටින්ට කොටි නොකිය වෙන මොනව කියන්ඩද. නාම යොජනා කථාවෙන් බොලාගෙ නිරුවත පේනව පව් උබ.:confused::confused:
     
    uditha224

    Well-known member
  • ඌ බොරුවක් ලිව්වම උඹත් ගොනා වගේ උපුටා ගන්නවද? ඉස්සෙල්ලා ෆිල්ම් එක බලලා වරෙන් බොරුවට නටන් නැතුව

    මේක තමයි මම අද දවසට එළකිරියේ අහපු ගොන්ම කථාව,:D

    උඹ කොහොම දේවල් එළකිරියේ දානවද කියන්න මම දන්නේ නෑ, ඒ උනාට මම ඇතුළු එළකිරියේ බොහෝ දෙනා එලකිරියට දාන දේවල්, මම දන්නවා,:yes:

    එළකිරියේ කීයෙන් කී දෙනාද තමුන්ම ඒ ගැන අධ්‍යනය කරලා, දැකලා, බලලා පෝස්ට් කරන්නේ,:confused:

    උදා විදිහට කව්රු හරි එළකිරියේ පෝස්ට් එකක් දානව, පැනමා ඇල ගැන මම හිතන්නේ නෑ ඒ දාන පොර පැනමා ඇල ගාවට ගහින් ඌම ෆොටෝස් ගහල, එතන ඉන්න උන්ගෙන් විස්තර අරගෙන එලකිරියට දානව කියලා,:rolleyes: ඌත් කොහෙන් හරි හොයාගෙන
    (වැඩි හරියක් නෙට් එකෙන්) තමයි දාන්නේ,

    උඹට උනදේ මම කියන්නද උඹ ඌ දාපු ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වේ නෑ, තැනින් තැන කියෙව්වේ, උඹට මිස් උනා ඌ දාලා තිබුණ සිංහලෙන්ම (අපේ උන්ට දැන් තේරෙන්නේ නැත්තෙත් ඒකනේ) උපුටා ගැනීමක් කියලා. උඹ දැක්කේ ඌ දාලා තියෙනවා "මම මේ ෆිල්ම් එක බැලුවේ නෑ" කියලා විතරයි. උඹ ගොනා කියලා පෙන්නන්න උඹ උම්බෑ ගෑවා,

    පලමුව කියන්න ඕන "මෙය උපුටා ගැනීමක් පමණි"
    ('අළු' බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)

    මෙතන දැම්මේ share කරගැනීමක් හැටියට...

    පස්සේ උඹ මේක දැක්ක ගමන් උඹට උම්බෑ කියන්නත් බැරි උනා, එකෙන් ඔප්පු වෙනවා උඹ ගොනෙක් නෙමෙයි ගොන්නු බඳින කණුවක් කියලා.

    උඹ කියන විදිහට උඹ තාම පෘතුවිය පැතලි කියලා හිතාගෙන ඉන්න පොරක් වෙන්න ඕන, මොකද උඹ රොකට් එකක නැගල අභ්‍යවකාශයට ගියාද ඒකෙ ඇත්ත නැත්ත බලන්න.:lol::lol:

    මට උඹල වගේ උන්ව දැක්කම තරහවක් නෙමෙයි එන්නේ ලොකු දුකක්, ගණන් ගන්න එපා බං. ඕවා
    ඔහොම තමයි....:sorry:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොටින්ට කඩෙ යන උන්ව නලවන්ඩ හිතෙනවද උබට උබල එරොප්පෙන් ගොඩ බැහැපු උන්ද :rolleyes::rolleyes:

    අම්ම. මෙන්න මූ ඇවිල්ල. උබ වගෙ ආන්ඩුවට කඩේ යන දේශප්‍රේමී නාම්බොත් එක්ක මොන කතාද බන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    Teeth ෆිල්ම් එකේ තියන කෑල්ලකුත් තියනවා මේකේ... මගේ අදහස මේවා නිකන් සම්මාන ගන්නම හදපු විකාර... මිනිස්සුන්ට ගන්න දෙයක් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තමයි මම අද දවසට එළකිරියේ අහපු ගොන්ම කථාව,:D

    උඹ කොහොම දේවල් එළකිරියේ දානවද කියන්න මම දන්නේ නෑ, ඒ උනාට මම ඇතුළු එළකිරියේ බොහෝ දෙනා එලකිරියට දාන දේවල්, මම දන්නවා,:yes:

    එළකිරියේ කීයෙන් කී දෙනාද තමුන්ම ඒ ගැන අධ්‍යනය කරලා, දැකලා, බලලා පෝස්ට් කරන්නේ,:confused:

    උදා විදිහට කව්රු හරි එළකිරියේ පෝස්ට් එකක් දානව, පැනමා ඇල ගැන මම හිතන්නේ නෑ ඒ දාන පොර පැනමා ඇල ගාවට ගහින් ඌම ෆොටෝස් ගහල, එතන ඉන්න උන්ගෙන් විස්තර අරගෙන එලකිරියට දානව කියලා,:rolleyes: ඌත් කොහෙන් හරි හොයාගෙන
    (වැඩි හරියක් නෙට් එකෙන්) තමයි දාන්නේ,

    උඹට උනදේ මම කියන්නද උඹ ඌ දාපු ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වේ නෑ, තැනින් තැන කියෙව්වේ, උඹට මිස් උනා ඌ දාලා තිබුණ සිංහලෙන්ම (අපේ උන්ට දැන් තේරෙන්නේ නැත්තෙත් ඒකනේ) උපුටා ගැනීමක් කියලා. උඹ දැක්කේ ඌ දාලා තියෙනවා "මම මේ ෆිල්ම් එක බැලුවේ නෑ" කියලා විතරයි. උඹ ගොනා කියලා පෙන්නන්න උඹ උම්බෑ ගෑවා,

    පස්සේ උඹ මේක දැක්ක ගමන් උඹට උම්බෑ කියන්නත් බැරි උනා, එකෙන් ඔප්පු වෙනවා උඹ ගොනෙක් නෙමෙයි ගොන්නු බඳින කණුවක් කියලා.

    උඹ කියන විදිහට උඹ තාම පෘතුවිය පැතලි කියලා හිතාගෙන ඉන්න පොරක් වෙන්න ඕන, මොකද උඹ රොකට් එකක නැගල අභ්‍යවකාශයට ගියාද ඒකෙ ඇත්ත නැත්ත බලන්න.:lol::lol:

    මට උඹල වගේ උන්ව දැක්කම තරහවක් නෙමෙයි එන්නේ ලොකු දුකක්, ගණන් ගන්න එපා බං. ඕවා
    ඔහොම තමයි....:sorry:
    මේක තමයි මම අද දවසට එළකිරියේ අහපු ගොන්ම කථාව,:D
    අනෙ බන් පැනමා ඇල දැකල නැ එත් අපි පොඩි කාලෙ ඉදන් ඔලුවෙ චිත්ත්‍රයක් තියෙනව මේ වගෙ වෙන්ඩ අති කියල අනික අපි එක ගැන කියවල තියෙනව.
    මට තියෙන ප්‍රස්නෙ අපි ඉපදෙදි තිබ්බ පැනමා ඇලයි ඉයෙ පෙරේද ආපු ෆිල්ම් එකයි සමන වෙන්නෙ කොහොමද කියල.උබ මොන තර්කයක් උඩද ඉන්නෙ,?? උබට සරල බුද්දිය නැනෙ.:confused::confused::confused:

    පැනමා ඇලේ දිග පලල වෙනස් වෙන්නෙ නැනෙ.ඒත් කිසි දවසක නොදැක්ක,කිසි දවසක නොකියවු ෆිල්ම් එකෙ දිග පල්ල වෙන්ස් වෙන්නෙ නද්ද? රණවිරුවන්නෙ ගුන වයල තියෙනවනම් තහනම් කරන්නෙ මොලේ හොද නැති කමටද? ප්‍රන්ස කරයො ඔකම තොර ගත්තෙ මොකද "ගාමිනි" පෙන්නන්ඩ තිබ්බනෙ.

    නිකන් පලයන් බන් යන්ඩ ගොන් කතා නොකිය.පොර ටොක් නම් දෙනව සමන කරන්නෙ පනමා ඇලයි ෆිල්ම් එකකුයි මොන හරක්ද මන්ද :confused::confused::confused:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මුගේ හෙන දර්ශනේ ඒ උනාට ෆිල්ම් එක බලලා නැහැලු. යකෝ විචාර හුචාර වලට කලින් ෆිල්ම් එක බලපන්
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රනවිරුවන්ට කරන ගෞරවයක් විදිහට එගොල්ලොන්ගෙ තිබ්බ අඩු පාඩු වරදි ෆිල්ම් හදල විකුනන් කනවනම් වැරදියි.

    ඉස්සරම AIDS වික්කා -සුනිල් ටී,ලුවී ලා
    යුද්දය වික්කා - හදගම ලා,විමුක්ති ලා,
    කාන්තා ගරුත්වය වික්කා - ඉනෝක ලා,හදගම ලා
    ළමයි වික්කා සොමේ-රේනුකා ලා
    ඉතිහාසය වික්කා - ජැක්සොන් ලා,
    බුදුදහම විකුනනවා- සෝමා අක්ක ලා, ජැක්සොන් ලා, සොමේ ලා
    "වික්කා" කියන වචනය දාන්න උනේ මෙගොල්ලො සම්පුර්ණයෙන්ම සල්ලි හොයන්නම මිසක් උසස් කලා නිර්මාණයක් කරන්න උත්සාහයක් නොතිබුන නිසයි.
    ඇත්තටම හොද ෆිල්ම් එකක් කරනව නම් එක වෙනම කතාවක් මෙතන.
    ආණ්ඩුව ගැන නම් කියල වඩක් නෑනෙ..එගොල්ලො තවමත් යුද්දෙයි-රනවිරුවොයි,දේශප්‍රේමයයි විකුනනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්ම. මෙන්න මූ ඇවිල්ල. උබ වගෙ ආන්ඩුවට කඩේ යන දේශප්‍රේමී නාම්බොත් එක්ක මොන කතාද බන්.
    කොටින්ට අන්ඩුව ගහද්දි සතුටු නම් දේශප්‍රේමී තමයි.රණවිරුවට ගහද්දි සතුටු නම් එක දේශද්‍රොහිත්වය.බොලා කොයි පැත්තෙද කියල පේනව පව් :confused::confused:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Film එක බලලා නැහැනේ. ඒක නිසා මොකුත් කියන්න බැහැ.

    හැබැයි ජගත් චමිල ගැන යමක් කියන්න ඕනේ. ඔහු වෙනරටකදී මොකක් හරි සම්මානයක් දින්නා වෙන්න පුළුවන්. නමුත් ඔහු දක්ක්ෂයෙක් වෙන්නේ ඔහුගේ හැකියාව නිසාමය. ජගත් චමිල ඇත්තටම යම්කිසි රගපෑමට හැකියාවක් ඇති නළුවෙක්.

    අපට අමතක වෙලා තියෙන්නේ අහුටත් වඩා දක්කෂ තවෙත් නළුවෝ නිලියෝ අධ්‍යක්ෂකවරු මේ රටේ ඉන්න බවත් සම්මාන ඇගයීම් කෙසේවෙතත් ඔවුන්ට හොද නිර්මාණ කරන්න අවශ්‍ය මුලික වටපිටවවත් නැති බවයි. දේශපාලන බලපෑම් නිසා මාධ්‍ය විකුනන්න පුළුවන් ඕනෑම දහජරාවක් විතරක් මේ දක්ෂතා තියෙන මිනිස්සුන්ගෙන් ඉල්ලීම වගේ කරනා නිසා ගොඩක් දක්ෂ මිනිස්සු වැඩ නොකර ඉන්නවා. එක සම්මානයක් දිනපු කෙනෙකුට තෑගි දෙනවට වඩා මේවගේ වැරදි දැන්වත් හදන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොදයි. කොච්චර නළුවෝ පාර්ලිමේන්තු ගිහින් ඉන්නවද, උන් එත් සිනමාවට කරපු මෙහෙයක් ගැනනම් හොයාගන්න නැහැ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් කතා කරල වැඩක් නෑ මේකෙ ඉන්න වැඩිහරියක් පඩ විරොධ කාරයො...
    සිරසටයි JVP එකටයි ,NGO වලටයි බනින එක තමා මාර සීන් එක. (ඒක දේශප්‍රෙමී කමේ මූලික ලක්ශන ලූ
    )

    මට ඕවා අහලා පුරුදුයි ! මචන් !

    ඒ වගේම මට ඕවා ගැන පුද්ගලික අත්දැකීම් තියෙනවා ! දේශප්‍රේමී වෙන්න බැහැ එහෙම

    ඒ කාලේ යුද්දෙට ගියේ අපේ පවුල් වල වගේ මධ්‍යම පන්තියේ පහල මට්ටමේ උදවිය
    අපේ මාමත් (අම්මගේ එක සහෝදරක් මැරුණේ) යුද්දෙදි...

    මම පොඩි කාලේ අපේ ගමේ තත්වේ තමයි මම කලින් කිව්වේ...
    මම A/L ගන්න කාලේදී යුද්දේ ඉවර වෙලා..

    අපේ දෙමව්පියන්ගේ මහන්සිය නිසා අපි දැන් නම් හොද ගෙයක යන්තම් වාහනයක නැගල යනවා!

    නැත්නම් ඔය මේ යක්කු පඩ විරොධ කාරයො කඩේ යන දේශපාලකයෝගෙන් පඩි වැඩි කරගන්න මිනිස්සු අදටත් මොන තරම් ගේමක් දෙනවද ? එදා UNP කාලෙත් එහෙමයි ! දැනුත් එහෙමයි !

    ඔය එකෙක්වත් කෑ ගැහුවට ! උපවාස කළාට ! අදිෂ්ඨාන පුජා තිබ්බට ! දේශප්‍රේමීන් අපි තමයි කියලා

    වැරදිලාවත් යුද්දයක් ආයෙත් තිබුනොත් එදාටත් යුද්දෙට යන්න වෙන්නේ අර මධ්‍යම පන්තියේ පහල මට්ටමේ අහිංසක දෙමව්පියන්ගේ පුත්තුන්ට

    කකුල්, අත්වල්, ඇස් නැතිවෙන්නේ ජීවිත නැතිවෙන්නේ ඒ අයගේ !

    එහෙම නැතුව මෙතන ඔය බොරුවට කෑ ගහන එකෙක් වත් එදාට නැහැ !

    උන් එදාට ඇදවල් යට !

    එදා වුනෙත් එහෙමනේ ! යුද්දෙට පස්සේ ඔක්කොම දේශප්‍රේමීන් ! යටිගිරියෙන් කෑ ගහන්නේ වේදිකාවල, online Forum වල හරි වීරයෝ

    මේවත් අපි දැනටමත් දකින දේවල් නේ

    ඔය කෑ ගහන එවුන් තමන්ගේ ආත්මයෙන් තමාගෙන් අහලා බලන්න තමන් ඇත්තටම දේශප්‍රේමිද ?
    නැත්නම්....

    UNP යේ හරි..
    සන්ධානේ හරි..
    JVP එකේ හරි...

    අනිත් මොන මගුලේ හරි අතකොලු නේද කියලා....

    නැත්නම් ඉතින් කාලෙකදී ...

    කාලයක් රටේ මිනිස්සු මරලා උන්ගේ සමාජවාදී මතය ඔබ්බලා ආණ්ඩු ගන්න හදපු ඒකට රට ගිනිබත් කරපු එවුන්ට එදා කඩේ ගිය ඒවා හරියි කියලා කිව්ව....

    අපිට තියෙන කොටින්ට නැති සටන් විරාම ගිවිසුම්වලට කරපු එවුන්ට එදා කඩේ ගිය ඒවා හරියි කියලා කිව්ව....

    දැන් අපේ කොල්ලෝ මරපු කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන එවුන්ව පක්ෂේ තනතුරු ඇමතිකම් දුන්නට කමක් නැහැ උන් තමයි ප්‍රභාකරන්ව දෙකඩ කරේ අපිට යුද්දේ දිනන්න උදවු කරේ කියලා දැන් ඉන්න එවුන්ට කඩේ යාම

    කරයිද අන්න ඒ වගේ උන් තමයි වෙන BLOG එකක් තිබුණා දෙයක් මෙතන දැම්මහම චුන් වෙලා ....
    ඇර ගන්න එන්නේ ! "පර කොටියා" කියන්නේ !

    උන්ට හොදයි මෙතන වේස ගෑනුන්ගේ ෆොටෝ FB එකෙන් උස්සලා මෙතැන දාන්න !

    මම ඒ බ්ලොග් එක නොලිව්වත් මට අමාරුවක් ආවේ මේ ටික ලියන්න අන්න ඒ නිසා
     
    • Like
    Reactions: Tharanga81

    Ubata thada welada ?