රනවිරුවන්ට කරන ගෞරවයක් විදිහට එගොල්ලොන්ගෙ තිබ්බ අඩු පාඩු වරදි ෆිල්ම් හදල විකුනන් කනවනම් වැරදියි.
ඉස්සරම AIDS වික්කා -සුනිල් ටී,ලුවී ලා
යුද්දය වික්කා - හදගම ලා,විමුක්ති ලා,
කාන්තා ගරුත්වය වික්කා - ඉනෝක ලා,හදගම ලා
ළමයි වික්කා සොමේ-රේනුකා ලා
ඉතිහාසය වික්කා - ජැක්සොන් ලා,
බුදුදහම විකුනනවා- සෝමා අක්ක ලා, ජැක්සොන් ලා, සොමේ ලා
"වික්කා" කියන වචනය දාන්න උනේ මෙගොල්ලො සම්පුර්ණයෙන්ම සල්ලි හොයන්නම මිසක් උසස් කලා නිර්මාණයක් කරන්න උත්සාහයක් නොතිබුන නිසයි.
ඇත්තටම හොද ෆිල්ම් එකක් කරනව නම් එක වෙනම කතාවක් මෙතන.
ආණ්ඩුව ගැන නම් කියල වඩක් නෑනෙ..එගොල්ලො තවමත් යුද්දෙයි-රනවිරුවොයි,දේශප්රේමයයි විකුනනවා.