ඉගුරු නැති Ginger Beer (Ole Ginger Beer)
මම මේ ලගකදී ඉදල gym ගිහින් එන ගමන් Ginger Beer බෝතලයක් අරන් එන්ඩ හිටිය.
අනිත් බීම වල කෘතීම වර්ණක එහෙම තියෙන හින්ද මේක ඉගුරු හින්ද ඇගටත් හොදයි කියල.
ඉස්සරනම් ගත්තේ Elephant house එක. පස්සේ එකක් ආව අඩුවට. Ole Ginger Beer - Rs: 70/=
පස්සේ ඒක ගේන්ඩ පටන් ගත්ත
අද නිකමට බැලුව Ingredients. මෙන්න:
Carbonated Water
Sugar
Acidulant
Nature Identical and Artificial Ginger Flavor (ස්භාවික රසට සමාන කෘතීම ඉගුරු රසකාරක)
Preservative
Emulsifying
Stabilizing agent
කෝ යකෝ මේකේ ඉගුරු?
මෙච්චර දවස් බීල තියෙන්නේ කෘතීම මගුලක්නේ.
යකෝ මෙච්චර ඉගුරු හැදෙන රටේ මේකට ඉගුරු කෑල්ලක් දාන්ඩ බැරිද?
අපේ පැත්තේ සමහර අය බඩේ අමාරුවක් හැදුනත් Ginger Beer බොනවා. මේ කෘතීම මගුල් බිවට වැඩක් තියෙනවද?
වෙන බීම වර්ග නම් කමක් නෑ අපි දන්නවනේ ඒවගේ තියෙන්නේ කෘතීම දේවල් කියල.
Ginger Beer වලට ඉගුරු දාන්නේ නෑ කියල මම නම් හීනෙන් වත් හිතුවේ නෑ.
උබල නම් මලාට මේක ගන්ඩ එපා.
අනිත් අයටත් බලන්ඩ Rep / Bump / Comment දාන්ඩ
ස්තුති

.පුලුවන් තරමි අපි ගෙදරම පිරිසිදුවට,ගුණ කැම බිම හදාගෙන කනවා මචං..