nil gaudayak ct 8 wadiyan tiyanawaඔය අන්තිමට දාල තියන ගල 3000x චෙක් කරලා නුලට වැඩකරන්න පුළුවන් නං ට්‍රයි කරන්න.අපරාදේ
පලුදු කොහොමද ? ඇතුලේ පලුදු තියනවා නං සිල්කි චෙක් කරලා නූලට වැඩ කරන්න පුළුවන්නේ.nil gaudayak ct 8 wadiyan tiyanawa
paludu tiyanawa point 20/30 waga galk nam ganna puluwan. සිල්කි tiyanawaපලුදු කොහොමද ? ඇතුලේ පලුදු තියනවා නං සිල්කි චෙක් කරලා නූලට වැඩ කරන්න පුළුවන්නේ.
තේරිච්ච ගල් තියෙන්නෙමැණික් ගැන හොඳ අවබෝධයක් ගන්න නං මාකට් එකේ ඉන්න ඕන බන්. එක එක සාම්පල් වල කට්ට කෛරාටික උන් හම්බෙනවා, සින්තටික් සීන් සෙට් වෙනවා, අන්දලා දෙනවා. ඒවායින් බේරෙන්න නං ඒ හැලියේ තෙම්පරාදු වෙන්නම වෙනව.
මෙහෙමයි බන්. ඕකෙ කාලයක් යද්දි කන්ටෑක්ස් හැදෙනවනෙ. එතකොට වලෙන් ගොඩ දාපුව සෙට් වෙනව. අද ගිහිල්ල හෙට ගන්න බෑ තමයි. ඒ සමාජෙට වැටෙන්න ඕනෙ, තනියම නෙවෙයි හොඳ වැඩ්ඩෙක් එක්ක. එතකොට උගෙ කන්ටෑක්ස් මුලින්ම ලයින් වෙනව. ඌ හිත හොඳ එකෙක් නං ඌ සෙට් කරල දෙන ඒවත් තියෙනව. බොහෝ වෙලාවට ඕක වෙන්නෙ තාත්තගෙන්/ මාමලගෙන්, බාප්පලගෙන් පුතාට තමයි.තේරිච්ච ගල් තියෙන්නෙ
Thanks...macoමෙහෙමයි බන්. ඕකෙ කාලයක් යද්දි කන්ටෑක්ස් හැදෙනවනෙ. එතකොට වලෙන් ගොඩ දාපුව සෙට් වෙනව. අද ගිහිල්ල හෙට ගන්න බෑ තමයි. ඒ සමාජෙට වැටෙන්න ඕනෙ, තනියම නෙවෙයි හොඳ වැඩ්ඩෙක් එක්ක. එතකොට උගෙ කන්ටෑක්ස් මුලින්ම ලයින් වෙනව. ඌ හිත හොඳ එකෙක් නං ඌ සෙට් කරල දෙන ඒවත් තියෙනව. බොහෝ වෙලාවට ඕක වෙන්නෙ තාත්තගෙන්/ මාමලගෙන්, බාප්පලගෙන් පුතාට තමයි.