ඉගෙනගන්න අයට මැණික්

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    ct 24 sapphire මලුක්කම් ගල පැන්සි
    ct 16 sapphire මලුක්කම් ගල හීට් කිරීමට
    පලුදු ගල්
    මාකට් එකේ රස්තියාදු වෙන්න ඕනිනෑ.
    වංචා කාරයන්ට අහුවෙන්න නැතිව

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    ඔය අන්තිමට දාල තියන ගල 3000x චෙක් කරලා නුලට වැඩකරන්න පුළුවන් නං ට්‍රයි කරන්න.අපරාදේ
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    ඔය අන්තිමට දාල තියන ගල 3000x චෙක් කරලා නුලට වැඩකරන්න පුළුවන් නං ට්‍රයි කරන්න.අපරාදේ
    nil gaudayak ct 8 wadiyan tiyanawa
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    nil gaudayak ct 8 wadiyan tiyanawa
    පලුදු කොහොමද ? ඇතුලේ පලුදු තියනවා නං සිල්කි චෙක් කරලා නූලට වැඩ කරන්න පුළුවන්නේ.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    පලුදු කොහොමද ? ඇතුලේ පලුදු තියනවා නං සිල්කි චෙක් කරලා නූලට වැඩ කරන්න පුළුවන්නේ.
    paludu tiyanawa point 20/30 waga galk nam ganna puluwan. සිල්කි tiyanawa
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    මැණික් ගැන හොඳ අවබෝධයක් ගන්න නං මාකට් එකේ ඉන්න ඕන බන්. එක එක සාම්පල් වල කට්ට කෛරාටික උන් හම්බෙනවා, සින්තටික් සීන් සෙට් වෙනවා, අන්දලා දෙනවා. ඒවායින් බේරෙන්න නං ඒ හැලියේ තෙම්පරාදු වෙන්නම වෙනව.
     
    • Like
    Reactions: Emarald and comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මැණික් ගැන හොඳ අවබෝධයක් ගන්න නං මාකට් එකේ ඉන්න ඕන බන්. එක එක සාම්පල් වල කට්ට කෛරාටික උන් හම්බෙනවා, සින්තටික් සීන් සෙට් වෙනවා, අන්දලා දෙනවා. ඒවායින් බේරෙන්න නං ඒ හැලියේ තෙම්පරාදු වෙන්නම වෙනව.
    තේ‍රිච්ච ගල් තියෙන්නෙ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    තේ‍රිච්ච ගල් තියෙන්නෙ
    මෙහෙමයි බන්. ඕකෙ කාලයක් යද්දි කන්ටෑක්ස් හැදෙනවනෙ. එතකොට වලෙන් ගොඩ දාපුව සෙට් වෙනව. අද ගිහිල්ල හෙට ගන්න බෑ තමයි. ඒ සමාජෙට වැටෙන්න ඕනෙ, තනියම නෙවෙයි හොඳ වැඩ්ඩෙක් එක්ක. එතකොට උගෙ කන්ටෑක්ස් මුලින්ම ලයින් වෙනව. ඌ හිත හොඳ එකෙක් නං ඌ සෙට් කරල දෙන ඒවත් තියෙනව. බොහෝ වෙලාවට ඕක වෙන්නෙ තාත්තගෙන්/ මාමලගෙන්, බාප්පලගෙන් පුතාට තමයි.
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මෙහෙමයි බන්. ඕකෙ කාලයක් යද්දි කන්ටෑක්ස් හැදෙනවනෙ. එතකොට වලෙන් ගොඩ දාපුව සෙට් වෙනව. අද ගිහිල්ල හෙට ගන්න බෑ තමයි. ඒ සමාජෙට වැටෙන්න ඕනෙ, තනියම නෙවෙයි හොඳ වැඩ්ඩෙක් එක්ක. එතකොට උගෙ කන්ටෑක්ස් මුලින්ම ලයින් වෙනව. ඌ හිත හොඳ එකෙක් නං ඌ සෙට් කරල දෙන ඒවත් තියෙනව. බොහෝ වෙලාවට ඕක වෙන්නෙ තාත්තගෙන්/ මාමලගෙන්, බාප්පලගෙන් පුතාට තමයි.
    Thanks...maco
     
    • Like
    Reactions: Udee KJ

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Untitled.jpg
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    අද සුර්ය ග්‍රහනෙට කලින් මේ ආත්මේ ලොකුම පින පලදුන්න. ගංවතුරට හෙදුන බැම්මෙන් 1400kg (කැරට් 7000) පුෂ්පරාග 1 st කොලිටි ගලක් හම්බුනා. සත්පුරුෂ ගුණ ඇති මනුස්සයට සොබාදහම සලකනවා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,453
    4,911
    113
    අද සුර්ය ග්‍රහනෙට කලින් මේ ආත්මේ ලොකුම පින පලදුන්න. ගංවතුරට හෙදුන බැම්මෙන් 1400kg (කැරට් 7000) පුෂ්පරාග 1 st කොලිටි ගලක් හම්බුනා. සත්පුරුෂ ගුණ ඇති මනුස්සයට සොබාදහම සලකනවා.
    කෝ දාපන් බොසා පින්තුරයක්. ඕක විකුණලා පින් ටිකකුත් කරපන් ඇස් වහ කටවහ යන්නත් .