ඉගෙනගන්න උදව්වක්

Tommy2014

Member
Dec 15, 2014
3
0
0
ඉගෙනගන්න උදව්වක්

මන් 1994 ඉපදුහුනේ
මන් ඉස්කෝලෙ ගියේ 10 වසරට් විටරයි
පස්න වගයක් නිසා ඉස්කෝලෙ යන්න බැරි උනා
මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ
ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ
ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ
මං ආස නෑ ගැනු ලමයි ඉන්න තැන් වලට මං වැඩිය ගෑනු ලමයි අස්සරය කරල නෑ
පිරිමි ඉස්කෝලෛට ගියේ
පුලුවන් කෙනෙක් කියන්ඩකො මන් මොනාද කරන්න ඕනෛ කියලා
අපිට සල්ලිත් නෛෑ දුප්පත් :(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉගෙනගත්තෙ නැහැ, සල්ලි නැහැ, ලැජ්ජයි කිය කියා ගෙදරට වෙලා ඉඳලා හරියනවද බං මල්ලි..:baffled: උඹ පරක්කු වැඩියි කියලා මට හිතෙන්නෙ.. සාමාන්‍ය පෙල ප්‍රයිවෙට් හරි කරන්න තිබුණනේ.. ඒත් සාමාන්‍ය පෙළ/ උසස් පෙළ කරන්නම ඕන නැහැ මිනිහෙක්ට ගොඩ යන්න නම්.. අවශ්‍ය වෙන්නෙ උත්සාහය විතරයි.. ලැජ්ජාවෙ ඇඹරි ඇඹරි හිටියොත් උඹට කවදාවත් ගොඩ යන්න බෑ.. සමාජයට බැහැපං මුලින්.. ලැජ්ජ නහරෙ කපලා දාමු.. උඹට ඔයිට කලින් නොවෑ ත්‍රේඩ් එක දාන්න තිබුණෙ..:cool:

    මම නම් වැඩිය දන්නෑ මචං ටෙක් කෝස් අරවා මේවා ගැන.. මේකෙ කොල්ලො හෙල්ප් කරයි.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry:
    ත්‍රේඩ් දාලා ඔෆ්ලයින් යනවා
    ඔන්ලයින් ඇවිත් බම්ප් කරපං
    හරි එකෙක් දැකපු ගමන් රිප්ලයි කරයි
    :baffled:
     
    O/L නැතිව නං ටිකක් අමාරුයි මල්ලි. විෂය කීපයක් අසමත් වුනත් කරන්නයි තිබ්බේ. ඔයාගෙ වයසෙදි O/L තාම කරන්න පුළුවන්ද කියල හොයල බලන්න. අඩු ගානේ ගිය පාසලේ දන්න ගුරුවරයෙක් ගෙන් හරි අහල බලන්න O/L වලට සමාන්තර සුදුසුකම් තව මොනවද තියෙන්නෙ කියල. අඩු ගානේ ගණිතය, ඉංග්‍රීසි දෙක පාස් වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මන් 1994 ඉපදුහුනේ
    මන් ඉස්කෝලෙ ගියේ 10 වසරට් විටරයි
    පස්න වගයක් නිසා ඉස්කෝලෙ යන්න බැරි උනා
    මට ටෙක් එකේ කෝස් කරන්නහ් පුලුවන්ඩ
    ඉගෙනගත්තෙ නැති නිසා මට ජොබ් එකක් කරන්න බෑහැ
    ඒ නැත්තන් මට වෙන මොනා හරි කෝස්ි කරන්න පුලුවන්ඩ
    මං ආස නෑ ගැනු ලමයි ඉන්න තැන් වලට මං වැඩිය ගෑනු ලමයි අස්සරය කරල නෑ
    පිරිමි ඉස්කෝලෛට ගියේ
    පුලුවන් කෙනෙක් කියන්ඩකො මන් මොනාද කරන්න ඕනෛ කියලා
    අපිට සල්ලිත් නෛෑ දුප්පත් :(

    ආයෙ OL කරනවනං කරපං. නැත්තම් මචන් හෙටම පලයන් ලගම තියෙන කාර්මික විද්‍යාලයට/තාක්ෂණ විද්‍යාලයට. ඒ හැම එකකම තියෙනව carrier guaidence එකක් (වෘත්තීය මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයක්) ඒකට ගිහින් උඹ කැමති ෆීල්ඩ් එකකින් හොද කෝස් එකක් කරපං NVQ තියෙන ඕනි එකක් තෝරගෙන කරපං. වෙල්ඩින්/ලේත්/ඇලුමීනියම්/ඉලෙක්ට්‍රිකල්/ඉලෙක්ට්‍රොනික් අනං මනං තියෙයි ගොඩක් ඒවට O/L වත් ඕනි නැ. ඇලුමීනියම් ෆැබිරිකේෂන් කෝස් එකට එහෙම පට්ට ජොබ් තියෙයි. හොද පඩියක් ගන්න පුලුවන්. කැමතිනම් ඒක කරපං ජනවාරි මාසෙ ඉදන් කෝස් පටන් ගන්නව. සතපහක් වත් ඕනෙ නෑ. සම්පූර්ණ නොමිලේ. ඊට අමතරව උඹට මාසෙකට දීමනාවක් ගෙවනව. බස්එකේ කෝච්චියෙ යන්න සීසන් එක පට්ට අඩුවට දෙනව. කෝස් එක ඉවර වෙලා උඹට වැඩ පුරුදු වෙන්න ට්‍රේනින් එකකට දානව මාස 6ක් ලගපාත තියෙන හොද තැනකට. ගොඩක් වෙලාවට ඒවගෙ ජොබ් එක සෙට් වෙනව උඹ හොදට වැඩ කරොත්. උඹේ ලැජ්ජාවත් අඩු කරගන්න පුලුවන් කෝස් එක ඉවර වෙනකොට. මේ ලින්ක් එකෙන් ගිහින් ලගම තියෙන ටෙක් එක හොයාගනින්. කෝස් ගැන විස්තරත් තියෙනව සයිට් එක ටිකක් බැලුවොත්. (මැප් එකෙ අංක තියෙන්නෙ. උඹට ලගම අංකෙ උඩ ක්ලික් කරපං). බැරි උනොත් මට කියපං.
    http://www.techedu.gov.lk/web/index.php?option=com_content&view=article&id=94&Itemid=80&lang=en
    පරක්කු නොවී හෙටම උදේන්ම පලයං. වෙන මොනව හරි උදව්වක් ඕනි නම් මට කියපං.
     
    මේක තමයි හොඳම උත්තරේ. ඔබට පිං
     
    මන් වඩුරබ (Waduraba) ඉන්නෛ අය්යෙ
    ගාල්ලෙ එහෙම එකක් නැද්ද
    මාතරනෛ ටියෙන්නෙ :(
    ටෙක් කෝස් කියන්නෛ මොකක්ඩ එතකොට
     
    Tommy2014

    Member
    Dec 15, 2014
    3
    0
    0
    මට අස්වීම් සහතිකෛ ගන්නට් බැරි උනා
    නැවතුනේ ඇය්ිද අහනවනේ ඒක ගන්න ගියාම
    බයට ගියෛ නෑ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :oo::oo:උඹට සල්ලි නැති උනාට කොම්පුටර් එකක් තියනවා නේද :eek::eek::eek:. එළකිරි එකත් දන්නවා ත්‍රෙඩ් දාන්නත් දන්නවා.සිංහලෙන් ටය්ප් කරනත් දන්නවා.:oo::oo::oo:. 10 වසර විතරයි ගිහින් තියෙන්නේ.ටිකක් අමුතුයි.
     
    නියම උත්තරේ මචං..:yes:
     
    • Like
    Reactions: Geeth_Nuwan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo:උඹට සල්ලි නැති උනාට කොම්පුටර් එකක් තියනවා නේද :eek::eek::eek:. එළකිරි එකත් දන්නවා ත්‍රෙඩ් දාන්නත් දන්නවා.සිංහලෙන් ටය්ප් කරනත් දන්නවා.:oo::oo::oo:. 10 වසර විතරයි ගිහින් තියෙන්නේ.ටිකක් අමුතුයි.
    පිස්සුවක් ඇතෑ බං.. ඉස්කෝලෙ දහය වසරට ගියා කියලා ඌ මෝඩයෙක් වෙන්න විදියක් නෑනේ.. කොම්පියුටර් කියන්නෙ ලොකු හරඹයක් නෙමෙයි.. ගොඩක් මිනිස්සු හිතන්නෙ කොල්ලෙක් සාමාන්‍ය පෙල උසස් පෙල කරල නැහැ කියන්නෙ ඌ ගොඩේ බයියෙක්, මෝඩයෙක් කියලා.. ඒක වැරදියි.. අනික බං අපේ රටේ අට පාස් නැති උන් ඇමතිකම් කරන්නෙ..:rofl:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මන් වඩුරබ (Waduraba) ඉන්නෛ අය්යෙ
    ගාල්ලෙ එහෙම එකක් නැද්ද
    මාතරනෛ ටියෙන්නෙ :(
    ටෙක් කෝස් කියන්නෛ මොකක්ඩ එතකොට
    ටෙක් කෝස් කියන්නෙ නිකං හදාගත්ත නමක්. මේවගෙ කෝස් කරන ආයතන ඕනි තරං තියෙයි. VTA කියන්නෙත් ඒ වගෙ එකක්. සමහර ඒවගෙ සල්ලි ගන්නව. සෙමි ගවර්න්මන්ට් වුනත් සල්ලි ගන්නව.NAITA කියල එකක් තියෙයි. ඒකෙත් නොමිලෙ. ඒ වුනාට මං කිවෙ උඹට යන්න පුලුවං හොදම එක. මේවටනං ටෙක් කියන්න පුලුවං :P Technical College කොට කරල ගත්තාම "ටෙක්"

    ගාල්ලෙ නැත්තෙ මොකද බං. මේ තියෙන්නෙ.
    http://www.techedu.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=Ng==
    නැත්තං මේකට පලයං. තියෙන කෝස් බලපං.උඩ ලිංක් එකෙත් විසිතර තියෙයි.
    http://www.cotgalle.lk/

    මට අස්වීම් සහතිකෛ ගන්නට් බැරි උනා
    නැවතුනේ ඇය්ිද අහනවනේ ඒක ගන්න ගියාම
    බයට ගියෛ නෑ
    අස්වීමෙ සහතිකේ නං ඕනිවෙයි කොල්ලො. හෙට උදේ ඉස්කෝලෙට ගිහිං ඒක අරං කෙලිංම ටෙක් එකට පලයං. ලැජ්ජාව සාක්කුවේ දාගෙන ඉස්කෝලෙට පලයං උඹේ අනාගතේ ගොඩ දාගන්න ඕනි නිසා. ඕනි නං හවස් වෙලා සාක්කුවෙන් එලියට ගනින්.:angry: ගිහිං රෙජිස්ටර් වෙලා බොක්කෙන්ම කෝස් එක කරපං. එකපාරින් පාස් වෙයං. ගොඩක් ප්‍රැට්‍රිකල් තියෙන්නෙ ඕවගෙ. ඒ නිසා අමාරු නැ. ලබන අවුරුද්දෙ කෝස් එක කරොත් උඹට ඊලග අවුරුද්ද වෙනකොට අනිව 20 ට වඩා පඩියකට යන්න පුලුවන්. ෆුල් ටයිම් කෝස් එක කරපං පැට්‍රිකල් හොදට පුරුදු වෙන්න ඕනි නං. දවසට 20KM යන්න බැරිකමක් නැනෙ. මං 50KM උදෙ හවස ගියා. ඕනි නං උඹට NVQ කෝස් එකක් කරල ඩිග්‍රියක් වෙනංක කරන්න පුලුවං. ඒකයි NVQ එකක් කරපං කියන්නෙ.

    කෝස් එක ඉවර කරපං. ඊට පස්සෙ මේ ලිංක් එකට ගිහිං හොද රට ජොබ් එකකට පලයං 50,000ට වඩා පඩි තියෙන එකකට.
    http://applications.slbfe.lk/feb/feo/jsearch.asp
    අවුරුදු 3-4ක් ඉදල ලංකාවට ඇවිත් ඒ එක්ස්පීරියන්ස් පෙන්නල ලංකාවෙ කොම්පැනියක 50ක් විතර පඩි තියෙන ජොබ් එකක් හොයාගෙන ලස්සනට ජීවත් වෙයං. දැං කියන්න එපා 50ක් පඩි ගන්න බෑ OL නැතිව කියල. කරල බලපංකො මං කියන්නෙ බොරුද කියල

    මං 2007 ඉදන් එලකිරියෙ හිටියට ර්ප්ලයි කරන්නෙ නැ. උඹ කාලකන්නි වෙයි කියල හිතුනනිසා කිව්වෙ :love:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ow.naththam mehema karahan hoda thanaka job ekak karahan super market ekeka wage.mehe nam set karanna tibba kollo easyma.oya koheada??eken 15wath ganna tibba wadak nathuwa.ewa tika tika ekathu karala umbata katwath ata pan nathuwa gedarata barak nathuwa course ekak karanna puluwan
     
    පිස්සුවක් ඇතෑ බං.. ඉස්කෝලෙ දහය වසරට ගියා කියලා ඌ මෝඩයෙක් වෙන්න විදියක් නෑනේ.. කොම්පියුටර් කියන්නෙ ලොකු හරඹයක් නෙමෙයි.. ගොඩක් මිනිස්සු හිතන්නෙ කොල්ලෙක් සාමාන්‍ය පෙල උසස් පෙල කරල නැහැ කියන්නෙ ඌ ගොඩේ බයියෙක්, මෝඩයෙක් කියලා.. ඒක වැරදියි.. අනික බං අපේ රටේ අට පාස් නැති උන් ඇමතිකම් කරන්නෙ..:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අර කලින් කියල තිබ්බ ටෙක් එකේ වැඩේ පටන් ගන්න. හැමදේම අතට පයට ලැබෙන්නේ නැහැ බන්, ගොඩක් කැපවීම් කරන්න ඕනේ, ගාල්ල මාතර නෙමෙයි, කොහේ තිබුනත් පලයන්. හවසට කඩේක වේටර් කම කලත් උබට ඉගෙනගන්න ටිකේ හොදින් ඉන්න පුළුවන්. (වේටර් කම රජයේ කැම්පස් යන එකත් කරනවා බන්, ලජ්ජා වෙන්න කිසිම දෙයක් නැහැ.) උබ ඉස්සෙල්ල ඔය දේ හදාගෙන වරෙන් සමාජ ගත කම ඊට පස්සේ හදාගමු.

    ජයෙන් ජය!!!!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබට කරන්න ඕනෙ ටික කලින් යාලුවෙක් කියල තිබ්බ එක තමා හොදම එක මතක් කරල එන්.වී.කිව් කෝස් එකක් කරපන්... අනික පොඩ්ඩක් වල බැහැපන් ඒ කියන්නෙ හවසට කොල්ලො සෙට් එකත් එක්ක බොන්න ගංජ ගහන්න කියල නෙමෙ.. පොඩ්ඩක් සමාජය අශ්‍රය කරපන්... කොලෙක් උනාම කුලෑටි ගති තියෙන්න ඕනෙ නෑ
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Job ekak one nam msg ekak daapan... Office assistant or warehouse ekaka wage wada karanna set karala denna balannam...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Job ekak one nam msg ekak daapan... Office assistant or warehouse ekaka wage wada karanna set karala denna balannam...
    11.gif

    කෑප්ටන් Jack Sparrow;17564527 said:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අර කලින් කියල තිබ්බ ටෙක් එකේ වැඩේ පටන් ගන්න. හැමදේම අතට පයට ලැබෙන්නේ නැහැ බන්, ගොඩක් කැපවීම් කරන්න ඕනේ, ගාල්ල මාතර නෙමෙයි, කොහේ තිබුනත් පලයන්. හවසට කඩේක වේටර් කම කලත් උබට ඉගෙනගන්න ටිකේ හොදින් ඉන්න පුළුවන්. (වේටර් කම රජයේ කැම්පස් යන එකත් කරනවා බන්, ලජ්ජා වෙන්න කිසිම දෙයක් නැහැ.) උබ ඉස්සෙල්ල ඔය දේ හදාගෙන වරෙන් සමාජ ගත කම ඊට පස්සේ හදාගමු.

    ජයෙන් ජය!!!!
    ගොඩක් කොල්ලො හිතන්නෙ සාමාන්‍ය පෙළ නොකලොත් එතනින් ජීවිතේ ඉවරයි කියලා.. ඒ වගේම පෙලක් හොඳට ඉගෙනගත්තු මිනිස්සු හිතනවා සාමාන්‍ය පෙලවත් නොකරපු එවුන් ගොබ්බයො, මෝඩයො, බයියො කියලා..:yes:

    මූ දැනටත් පරක්කු නෑ.. හැබැයි අවුරුදු ගාණක් මොන මගුලක් කලාද මන්දා.. හැබැයි එකපාරම ජොබ් කරන්න, කෝස් කරන්න ආසාව ආවෙ මොකද කියලා නම් මට හිතාගන්න පුළුවන්..:rofl: