තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න...![]()
බනිස් අනං මනං නැතුව නම් පුලුවන් , හැබැයි පොඩ්ඩක් ඉනොවෙටිව් වෙන්න ඔනි .
මතකද අර හැරල්ඩ් බල්ඩර් කියන පොර ට්‍රැවල් කරද්දි ඇල්ල හරියෙද මන්දා අපෙ පොරක් කරන ටී ශොප් එක ?
අන්න ඒ වගෙ නම් පුළුවන් .
එත් එහෙම හැම තැනම නැහැ ඉතිං
එහෙමත් නැත්තම් බනිස් අනං මනං නැතුව
ටොෆි ,සිගරට්, තැඹිලි වගෙ දෙවල් වලින් නම් පුළුවන්.
හැබැයි ඉතිං තියෙන ලොකෙෂන් එක අනුව තමා .
මන් දන්න පොරක් කඩයක් කරනවා පොඩි පෙට්ටි කඩයක් .
තියෙන්නෙ පොඩ්ඩක් පොෂ් පැත්තක .
ඌගෙ කඩෙ තියන් ඉන්නෙ දේශපාලන බලයෙන් .ඉඩම රජයෙ ඉඩමක් .
වෙන ඒ ටයිප් එකෙ කඩ නැහැ.
ඉතිං සාමන්‍ය මිනිහෙක් තේ එකක් බොන්න එනවනම් එතන තමා ඒ ඒරියා එකෙ තියෙන එකම පොට් එක.
