ඉගෙනගෙන වැඩක් නෑ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ehm ekk newei bn kiyanne.. Dgree eka aragen giyath nathuwa giyath salary paththen withrk hithw nam eka samanai wage ne... Mama adurn kollek innwa IT field eke... U degree ekkuth nathuw uuta masekt 2kt kittu wenn hambenwa... E wagem thamai degree aragen giya untath..
    Ehenam oya cima wage deyak karanna. Degree eka watinne natnam.
    Hamadama ekama tana inne nane.
    Issarahata karana de anuwa tamayi karanna one de tiranaya wenne.
    Watinne natnam karala wadak naha.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පොල් කඩන මනුස්සයා පොල් කඩන්නත් ඒ ගැන ඉගෙනගෙන නෙවෙයිද? :rolleyes: මටනම් පොල් ගහකට නැග ගන්නවත් බෑ..
    නෑ මෙතන එකෙක් කියන විදියට නන් ගහ යටට යන්න විතරයි තියෙන්නෙ. හෙට දිහාට ට්‍රයි කරල බලන්න ඕනි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Aththa kathaawa. Eth lankaawa athule compare kalath wenasak thiyanawa. Salli thibbath godak unta quality life ekak gewanna therenne na. Education ekak nathi weema eka reason ekak mekata.

    Eg: koththu baas kochchara hewwath, age pathe ridili yannath ekka hoyapu gaanen baagekama beela gedara yanne. Gedarakata giyath penawa inna widiha kohomada kiyala. Kalin ekek kiwwa kunu adina manussayage kathaawath echcharai.

    Lankaawe minissu job eken minissunge thathwe manina nisa oka thawath wadi. Freelancing karana unta mala paninnath hethuwa okai.
    ඕකට හෙතුව සමාජ ආශ්‍රය .
    කොත්තු බාස් ගෙ සමාජෙ ඌ වගෙම හාල්පාරුවො .
    සමහර ඔෆිස් ජොබ් කරන උනුත් ඉන්නවා ඔය ලයිෆ් එකම ගෙවන.
    බී ගෙන ගෙදර එන්නෙ .
    එත් සමහරු වෙනස් විදියට යනවා.
    ඒ දකින ලොකය වෙනස් නිසා.
    අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩු බාස් ආවෙ ටොයොට ඇලියොන් එකක.
    මේසන් බාස් කෙනෙක් ඉන්නවා කොන්තරාත් ගන්න පොරගෙ ලමයි යන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කුල්ස් .
    පේනවාද ? එත් සමහරු සල්ලි අරගෙන ගිහින් හොර ගැණිටයි ,යාළුවන්ටයි වියදම් කරලා උඹ ඔය කියන ලෙවල් එකට වැටෙනවා.

    අනික ඔය බ්ලූ කොලර්ස් ජොබ්ස් වලට ඊ පී එෆ් ඊටීඑෆ් නැහැ .බැන්කුවෙන් ලෝන් එකක් ගන්න බැහැ .ඇප කාරයයි කැප කාරයයි ලොවෙත් නැති කතන්දර .
    වාහනයක් ගන්නත් ඇපෙට අත්සන් කරන්න අරකයි මෙකයි කතන්දර ගොඩයි .
    එත් ඔසී වගෙ රටක පාර අතු ගාන මිනිහට උනත් වාහනයක් ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙ.
    තුට්ටු දෙකෙ පඩියට වැඩ කරන රජයෙ කන්තොරුවෙ මහත්තයාට පිලි ගැනීමක් එන්නෙ ඔය කාරණා නිසා.

    තුන්වෙනි ලෝකෙ රටවල් නෙ බන් .
    පහසුකම් සීමිතයි ,අවස්ථාවල් හරි අඩුයි.
    ඒක නිසා වරප්‍රසාද බවට පත් වෙනවා ගොඩක් දේවල් .

    ඒ වගෙම තමා මිනිස්සු උනත් කැමති නැහැ ඉන්න වලෙන් ගොඩ එන්න.
    කූ ඩැල්ලාව මෙට්ටෙ තියනන් බැහැ නෙ ?
    උඹට උදාහරණයක් දෙන්නම්
    අපෙ මාමා කෙනෙක් බස් කොන්දොස්තර
    පොර තමා ලංකාවෙ පෞද්ගලික බස් සේවකයන්ගෙ සංගමය පිහිටවුයෙ.
    ඒ කිව්වෙ බස් ඩ්‍රයිවර්ලාටයි,කොන්දොස්තරලාටයි වෙනුවෙන් .
    අයිතිකාරයන්ට සංගම් තිබ්බාට සේවකයන්ට සංගම් තිබ්බෙ නැහැ ?
    ඉතිං එකෙ අරමුණ උනෙ බස් සේවකයන්ගෙ සුභ සාධනය වෙනුවෙන් අරමුදලක් හදන්න
    ඒ වගෙම ආණ්ඩුවත් එක්ක කතා කරලා ඊ පී එෆ් ඊ ටී එෆ් කැපෙන විදිය සිස්ටම් එකක් හදන්න ,වගෙම පඩිය බැංකුවට වැටෙන ක්‍රමයක් ගේන්න .

    උඹට කියන්න හරිනම් ඕකට විරුද්ධ වෙන්න ඔනි බස් අයිතිකාරයො නෙ ?
    එත් විරුද්ධ උනෙ ඩ්‍රයිවර්ලයි ,කොන්දොස්තරලයි තමා.
    මාම ටිකක් මැරයා නිසා එකෙක්වත් ආවෙ නැහැ මොකුත් කියාගෙන .
    එත් ගොඩක් උන් විරුද්ධ උනා ඕක කරනවට.
    ඇයි උන්ට මාටියා ගහන්න බැහැ නෙ ?
    පේනවානෙ කූඩඇල්ලාව මෙට්ටෙ තියන්න බැහැ .
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ඒක තීරණය වෙන්නේ උබ ඉගෙනගන්නේ ඇයි කියන එක මත. ඉගෙනගන්න එක ඇතුලේ, ඉගෙනීම succsess කරගන්න එකෙන් උබ සතුටු වෙන එකෙක්නම් , උබ හොදට ඒ දේ කරගෙන යනවා.. උබට ඕනේ කොහෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන භෞතික මොනවහරි ටිකක් එකතු කරගෙන ඒක දිහා බලලා හරි ඒක වෙන එකෙක්ට පෙන්නලා වගේ දෙකින් සතුටු වෙන්න නම්, උබ ඒ විදියට කරපං.. ඉගෙනගෙන ගොඩක් ඉස්සරහට යන උන් ඉගෙන ගන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාවත්, ගෙදරින් බල කරන නිසාවත් නෙවෙයි. උන්ගේ ආතල් එක. ඒක එක එකාට එක එක මට්ටමින් නවතිනවා... මොන දේ හරි achive කරලා ගන්න සතුට වටිනවා. බිස්නස් හරි, අධ්‍යාපනේ හරි. එක දන්නේ ඒක කරන එකා. ඔය වගේ තීරණ අනිත් උන්ගෙන් අහල හරිම එක ගන්න බැරි ඒකයි .. උබම හිතපන් ඇත්තටම උබට මොනවද ඕනේ කියලා :yes:

    OO uba kiyn eke aththk thiynawa... EEth igena ganna athal eka t wada practicle de gedr unta salakala amma thatht salakala manussyek t udawwak karagen inna eka ne machan... Igen genth me tika krnn puluwn , igena Nogenath me tika krnn puluwn..

    Anik eka igena gaththa eka e paththen sathutu wenakot... Igena nogaththath successful wena unta thamange sarthakthwe gana hithala sathutu wenn puluwn..

    Mama me katha krnne accadamic paththen gihin issrhtm gihin sirwt R&D wlt join wela, PHD krnn hithan aya gana newei... Ithuru 90%k m mow hari igena ganne e danuma use krl investment ekk krnn naththm job ekk krnn ne machan.. Un gana mama kiynne ...
     
    • Like
    Reactions: starcred007

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    පොල් කඩන මනුස්සයා පොල් කඩන්නත් ඒ ගැන ඉගෙනගෙන නෙවෙයිද? :rolleyes: මටනම් පොල් ගහකට නැග ගන්නවත් බෑ..

    අන්න එක තමයි බන් අපි කියන්නෙ තමන්ට හිතලා දෙවල් කරන්න පුලුවන් වෙන්න ඔන, නිකන් ඔය ෆයිල් අස්සෙ කොල කැලි දාගෙන ගිහිල්ලා ජොබ් ඉල්ලන්නෙ නැතුව, දැන් මාස් පඩි කාරයො අඩයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    OO uba kiyn eke aththk thiynawa... EEth igena ganna athal eka t wada practicle de gedr unta salakala amma thatht salakala manussyek t udawwak karagen inna eka ne machan... Igen genth me tika krnn puluwn , igena Nogenath me tika krnn puluwn..

    Anik eka igena gaththa eka e paththen sathutu wenakot... Igena nogaththath successful wena unta thamange sarthakthwe gana hithala sathutu wenn puluwn..

    Mama me katha krnne accadamic paththen gihin issrhtm gihin sirwt R&D wlt join wela, PHD krnn hithan aya gana newei... Ithuru 90%k m mow hari igena ganne e danuma use krl investment ekk krnn naththm job ekk krnn ne machan.. Un gana mama kiynne ...

    ඒක තමයි බන් මමත් කිව්වේ. දෙයක් achive කරන එකෙන් තමයි සතුටක් එන්නේ. ඉගෙන ගත්තේ නැති හෝ, ඒක ඕන නැති කියපු උන් වෙන දේවල් සාර්ථක කරගෙන ඉස්සරහට යනවා. ඒක තමයි වටින්නේ. වදයක් කරගෙන මොනවත් කරලා වැඩක් නෑ .. මම කිව්වේ දුක් විදලා තමන්ගේ ටාගට් වලට් යන එක නෙවෙයි. කරන්නේ මොනවද කියලා නොදැන ඔහේ කරනවා අනිත් උන් දිහා බලාගෙන...
    ගෙදරට උදව් කරන එක තමන්ගේ දේවල් නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ බන් ඒ දේවල් ඇත්තටම ඕන එකාට. ඕනෑතරම් මිනිස්සු ඉන්නවා ඕවා balance කරලා තමන්ට ඕන තැනට එන .
     
    • Love
    Reactions: G.I.Joe and acryan

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    further studies nokara wena deyk ptn gnna eke risk ekk tnwa. anna a risk eka gnna baya nisai gdk un igena gnne

    නැ බන් ඔය ඉගෙන ගන්නෙ තමන්ට තනියම හිතලා දෙයක් කරන්න පුලුවන් උන් නෙවෙයි, කවුරුහරි පටන් ගත්ත බිස්නස් එකකට රින්ගලා හිගා කනවා වගෙ වැඩක් උන් කරන්නෙ , මොලයක් තියෙන උන් කරයිද
     
    • Haha
    • Wow
    Reactions: dilann and acryan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකට හෙතුව සමාජ ආශ්‍රය .
    කොත්තු බාස් ගෙ සමාජෙ ඌ වගෙම හාල්පාරුවො .
    සමහර ඔෆිස් ජොබ් කරන උනුත් ඉන්නවා ඔය ලයිෆ් එකම ගෙවන.
    බී ගෙන ගෙදර එන්නෙ .
    එත් සමහරු වෙනස් විදියට යනවා.
    ඒ දකින ලොකය වෙනස් නිසා.
    අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩු බාස් ආවෙ ටොයොට ඇලියොන් එකක.
    මේසන් බාස් කෙනෙක් ඉන්නවා කොන්තරාත් ගන්න පොරගෙ ලමයි යන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කුල්ස් .
    පේනවාද ? එත් සමහරු සල්ලි අරගෙන ගිහින් හොර ගැණිටයි ,යාළුවන්ටයි වියදම් කරලා උඹ ඔය කියන ලෙවල් එකට වැටෙනවා.

    අනික ඔය බ්ලූ කොලර්ස් ජොබ්ස් වලට ඊ පී එෆ් ඊටීඑෆ් නැහැ .බැන්කුවෙන් ලෝන් එකක් ගන්න බැහැ .ඇප කාරයයි කැප කාරයයි ලොවෙත් නැති කතන්දර .
    වාහනයක් ගන්නත් ඇපෙට අත්සන් කරන්න අරකයි මෙකයි කතන්දර ගොඩයි .
    එත් ඔසී වගෙ රටක පාර අතු ගාන මිනිහට උනත් වාහනයක් ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමෙ.
    තුට්ටු දෙකෙ පඩියට වැඩ කරන රජයෙ කන්තොරුවෙ මහත්තයාට පිලි ගැනීමක් එන්නෙ ඔය කාරණා නිසා.

    තුන්වෙනි ලෝකෙ රටවල් නෙ බන් .
    පහසුකම් සීමිතයි ,අවස්ථාවල් හරි අඩුයි.
    ඒක නිසා වරප්‍රසාද බවට පත් වෙනවා ගොඩක් දේවල් .

    ඒ වගෙම තමා මිනිස්සු උනත් කැමති නැහැ ඉන්න වලෙන් ගොඩ එන්න.
    කූ ඩැල්ලාව මෙට්ටෙ තියනන් බැහැ නෙ ?
    උඹට උදාහරණයක් දෙන්නම්
    අපෙ මාමා කෙනෙක් බස් කොන්දොස්තර
    පොර තමා ලංකාවෙ පෞද්ගලික බස් සේවකයන්ගෙ සංගමය පිහිටවුයෙ.
    ඒ කිව්වෙ බස් ඩ්‍රයිවර්ලාටයි,කොන්දොස්තරලාටයි වෙනුවෙන් .
    අයිතිකාරයන්ට සංගම් තිබ්බාට සේවකයන්ට සංගම් තිබ්බෙ නැහැ ?
    ඉතිං එකෙ අරමුණ උනෙ බස් සේවකයන්ගෙ සුභ සාධනය වෙනුවෙන් අරමුදලක් හදන්න
    ඒ වගෙම ආණ්ඩුවත් එක්ක කතා කරලා ඊ පී එෆ් ඊ ටී එෆ් කැපෙන විදිය සිස්ටම් එකක් හදන්න ,වගෙම පඩිය බැංකුවට වැටෙන ක්‍රමයක් ගේන්න .

    උඹට කියන්න හරිනම් ඕකට විරුද්ධ වෙන්න ඔනි බස් අයිතිකාරයො නෙ ?
    එත් විරුද්ධ උනෙ ඩ්‍රයිවර්ලයි ,කොන්දොස්තරලයි තමා.
    මාම ටිකක් මැරයා නිසා එකෙක්වත් ආවෙ නැහැ මොකුත් කියාගෙන .
    එත් ගොඩක් උන් විරුද්ධ උනා ඕක කරනවට.
    ඇයි උන්ට මාටියා ගහන්න බැහැ නෙ ?
    පේනවානෙ කූඩඇල්ලාව මෙට්ටෙ තියන්න බැහැ .
    ඔව් සමහර බටහිර රටවල 1950 ගනන් වල films බලනකොට books කියවන කොට අපේ සමාජේ තාම ඒ level එකටවත් නැහැ. සල්ලිම නෙමෙයි ගැටලුව අපේ අය හිතන විදිය.
    ඕවා ඉතින් කොහෙන් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැහැ. ඒත් සමහර අය ඉන්නවා මඩෙන් උඩට ආපු නෙලුම් වගේ කොහෙන් ඒ ආභාශය ලැබුනද කියලා හිතාගන්න බැහැ.
    අපේ campus එකේ ලමයෙක් ඉන්නවා.දකුණු පලාතේ දුප්පත් ගමකින් ආපූ.මිනිහා මාර පොශ් .මම කියන්නෙ ලොකු line නෙමෙයි. කඩ්ඩ හොදට පුලුවන් sport ,eXtracurricular වැඩත් තියෙනවා.
    ඕනෙ තැනක leadership එක දෙනවා. පොඩි ස්කෝලෙක ගිහින් තියෙන්නෙ.පවුලෙ අයටත් සල්ලි නැහැ.
    ඌත් එක්ක colombo school ගියපු උන්ටත් හැරෙන්න බැහැ.මම හිතන්නෙ ඕවා ජීන්ස් වලින් එන්නෙ කියලා.මොකද ඔය මම කියන කෙනාගේ තාත්තා නැතිවෙලා පොඩි කාලෙම. හැබැයි තාත්තා ටිකක් අමුත් කෙනෙක් වගේ රජෙයේ job එකක් අතෑරලා ඔය සබන් ,සෙල්ලම් බඩු වර්ග එහෙම හඩලා eXport එහෙම කරලා .ඒ බඩු ,පැකින් එහෙම තාම මුන්ගෙ ගෙදර තියෙනවා.මූටත් ඔය හැකියාවල් තාත්තගෙන් එන්න ඇත්තෙ.
    ඉතින් ඒ කේස් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕවා එන බව මම අතෑරියා.ඊට එහා ගියපු දේවල් තියෙනවා වගේ .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    නැ බන් ඔය ඉගෙන ගන්නෙ තමන්ට තනියම හිතලා දෙයක් කරන්න පුලුවන් උන් නෙවෙයි, කවුරුහරි පටන් ගත්ත බිස්නස් එකකට රින්ගලා හිගා කනවා වගෙ වැඩක් උන් කරන්නෙ , මොලයක් තියෙන උන් කරයිද

    me ahapanko poddak, dan ape rate garments, wena food factory wala wada karanna kawuda api danna ona ube widiyata ? dan Nike wage product ekake uba kiyana widiyata manussayk thaniyama orders US buyers la ekka katha karala uma thaniyama gedara idan mahala shipment eka yawannath onada?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පොල් කඩන මනුස්සයා පොල් කඩන්නත් ඒ ගැන ඉගෙනගෙන නෙවෙයිද? :rolleyes: මටනම් පොල් ගහකට නැග ගන්නවත් බෑ..
    පොල් කඩන්න ඕසී වල පාර්ට් ටයිම් ඩොලර් 15 ක් දුන්නා නම් අපෙ උගත් නොනලා මහත්තුරු ඒකත් කොරාවි .
    ලන්ඩන් වල කොත්තුත් ගහන්නෙ අපෙ උන් .
    මෙහෙ තමා ඔය ජොගි .

    ඔව් සමහර බටහිර රටවල 1950 ගනන් වල films බලනකොට books කියවන කොට අපේ සමාජේ තාම ඒ level එකටවත් නැහැ. සල්ලිම නෙමෙයි ගැටලුව අපේ අය හිතන විදිය.
    ඕවා ඉතින් කොහෙන් පටන් ගන්නවද කියලා හිතා ගන්න බැහැ. ඒත් සමහර අය ඉන්නවා මඩෙන් උඩට ආපු නෙලුම් වගේ කොහෙන් ඒ ආභාශය ලැබුනද කියලා හිතාගන්න බැහැ.
    අපේ campus එකේ ලමයෙක් ඉන්නවා.දකුණු පලාතේ දුප්පත් ගමකින් ආපූ.මිනිහා මාර පොශ් .මම කියන්නෙ ලොකු line නෙමෙයි. කඩ්ඩ හොදට පුලුවන් sport ,eXtracurricular වැඩත් තියෙනවා.
    ඕනෙ තැනක leadership එක දෙනවා. පොඩි ස්කෝලෙක ගිහින් තියෙන්නෙ.පවුලෙ අයටත් සල්ලි නැහැ.
    ඌත් එක්ක colombo school ගියපු උන්ටත් හැරෙන්න බැහැ.මම හිතන්නෙ ඕවා ජීන්ස් වලින් එන්නෙ කියලා.මොකද ඔය මම කියන කෙනාගේ තාත්තා නැතිවෙලා පොඩි කාලෙම. හැබැයි තාත්තා ටිකක් අමුත් කෙනෙක් වගේ රජෙයේ job එකක් අතෑරලා ඔය සබන් ,සෙල්ලම් බඩු වර්ග එහෙම හඩලා eXport එහෙම කරලා .ඒ බඩු ,පැකින් එහෙම තාම මුන්ගෙ ගෙදර තියෙනවා.මූටත් ඔය හැකියාවල් තාත්තගෙන් එන්න ඇත්තෙ.
    ඉතින් ඒ කේස් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඕවා එන බව මම අතෑරියා.ඊට එහා ගියපු දේවල් තියෙනවා වගේ .
    ජාන වලින් එන කතාව මන් පිලිගන්නවා.
    ඒක හරියර අර රජ කතාවල් වල රජා ගිහින් ගමෙ හැදෙනවා පොඩි කාලෙ ඉඳන් සතුරන්ගෙන් බෙරෙන්න.
    එත් ඌ අනික් උන්ට වඩා වෙනස් .ඇයි ඌට රාජ ජාන තියෙන්නෙ .
    හැකියාව අතින් ගොඩක් වෙනස් .
    හැබැයි ජානවලින් නැති දෙවල් උනන්දුව තියෙ නම් ගොඩ නගා ගන්නත් පුළුවන්.
    අපෙ හිටියා උගෙ තාත්තත් චිත්‍ර ශිල්පියෙක් සීයත් චිත්‍ර ශිල්පියෙක්.
    ඌත් හොඳට චිත්‍ර අඳින පොරක් .
    හැබැයි ඉස්කොලෙ චිත්‍ර තරඟ වලදි ඌට වඩා කොලිටි එකට මම චිත්‍ර ඇඳලා තියෙනවා.
    මගෙ පවුලෙ කවුරුවත් ආර්ටිස්ට් ලා නැහැ.
     
    • Like
    Reactions: sakuntha1996

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ලංකාවෙ කැම්පස් යන එවුන් ඩ්‍රොප් අවුට් වෙනවා නම් වෙන්නේ custom officer හම්බ වෙලා යන සෙට් එක
    උන් හොයනවා නැති වෙන්න
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මානසික රෝගීන් බිහිකරන අපේ අධ්‍යාපන ක්‍රමය
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    me ahapanko poddak, dan ape rate garments, wena food factory wala wada karanna kawuda api danna ona ube widiyata ? dan Nike wage product ekake uba kiyana widiyata manussayk thaniyama orders US buyers la ekka katha karala uma thaniyama gedara idan mahala shipment eka yawannath onada?

    අන්න පොයින්ට් එකට ආවා

    දැන් ලන්කාවෙ උන් ඉගෙන ගෙන කරන්නෙ ඔවද ඉගෙන ගත්ත උන්ට ඔවා කරන්න තෙරෙනවද සිවිල් කරලා සිමෙන්ති කාවි එකත් ගොඩක් ආන්ඩුවෙ පින් පඩි රස්සාවල් හැදෙනවද නැ දොස්තරලා රස්සාවල් හැදෙනවද නැ, මැලිබන් කාරයා සිද්දාලෙප කාරයා අන්න රස්සාවල් හැදුනා

    ඉගෙන ගත්තා නම් තමන්ට එ ගැන හොද නිපුනත්වයක් තියෙන්න ඔන, ඔය ඉගෙන ගන්නවා කියන උනුත් කාගෙහරිම යටතෙ වැඩට යන එක නම් කරන්නෙ උ මොකක්ද ඉගෙන ගෙන තියෙන්නෙ, කවුරු හරි පටන් ගත්ත බිස්නස් එකක උ කියන විදියට කරන්න ඉගෙන ගන්න ඔනද නැත

    ඔකත් හරියට ලන්කාවෙ කඩ වල බඩු විකුනන්න ඉන්ග්‍රිසි දන්න උන්ව වැඩට ගන්නවා වගෙ බැඩක්, එ විකුනන බඩුව හදනවා තියාහිතලවත් නැ කවුරු හරි හදපු එකක් විකුනන්න ඉන්ග්‍රිසි බලනවා ලන්කාවෙ උන් බඩූව හදන්න බැ නමුත් ඉන්ග්‍රිසි තමයි බලන්නෙ අමු මොඩයො ඉන්න රටක් මෙක
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොල් කඩන්න ඕසී වල පාර්ට් ටයිම් ඩොලර් 15 ක් දුන්නා නම් අපෙ උගත් නොනලා මහත්තුරු ඒකත් කොරාවි .
    ලන්ඩන් වල කොත්තුත් ගහන්නෙ අපෙ උන් .
    මෙහෙ තමා ඔය ජොගි .

    ජාන වලින් එන කතාව මන් පිලිගන්නවා.
    ඒක හරියර අර රජ කතාවල් වල රජා ගිහින් ගමෙ හැදෙනවා පොඩි කාලෙ ඉඳන් සතුරන්ගෙන් බෙරෙන්න.
    එත් ඌ අනික් උන්ට වඩා වෙනස් .ඇයි ඌට රාජ ජාන තියෙන්නෙ .
    හැකියාව අතින් ගොඩක් වෙනස් .
    හැබැයි ජානවලින් නැති දෙවල් උනන්දුව තියෙ නම් ගොඩ නගා ගන්නත් පුළුවන්.
    අපෙ හිටියා උගෙ තාත්තත් චිත්‍ර ශිල්පියෙක් සීයත් චිත්‍ර ශිල්පියෙක්.
    ඌත් හොඳට චිත්‍ර අඳින පොරක් .
    හැබැයි ඉස්කොලෙ චිත්‍ර තරඟ වලදි ඌට වඩා කොලිටි එකට මම චිත්‍ර ඇඳලා තියෙනවා.
    මගෙ පවුලෙ කවුරුවත් ආර්ටිස්ට් ලා නැහැ.
    ඔව් 100% background වත් 100% genes වත් නෙමෙයි.ඔය දෙකේම කම්බිනේශන් එකක්.හැබැයි genes වලින් එනව නම් ඩෙවෙලොප් zං කරන් යන්න ලේසියි.උත්සහය තියේ නම් ඉතින් ඒවා වෙනස් කරගන්න පුලුවන් උබ කියන විදියට.
    අනෙක ඕවට randomness (වාසනාව ) ත් එකතු වෙන්න ඕනෙ
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔව් 100% background වත් 100% genes වත් නෙමෙයි.ඔය දෙකේම කම්බිනේශන් එකක්.හැබැයි genes වලින් එනව නම් ඩෙවෙලොප් zං කරන් යන්න ලේසියි.උත්සහය තියේ නම් ඉතින් ඒවා වෙනස් කරගන්න පුලුවන් උබ කියන විදියට.
    අනෙක ඕවට randomness (වාසනාව ) ත් එකතු වෙන්න ඕනෙ

    ගොඩක් උන් හිතන්නෙවත් නැ එන්ගලන්තෙ හිටපු සුද්දෙක් ලන්කාවෙ ඉපදිලා පොඩි කාලෙ කැම කන්න හැදි ගැරුප්පු ඉල්ලලා තිබ්බා අපි පුරුදු කරපු දෙවල් ලොකු බලපැමක් කරනවා,

    ජාන වලින් එනවා නම් iq එක වැඩි , ඔය සුද්දො ජපන්නුන්ගෙ ජානයි ඇෆ්‍රිකන් සවුත් එසියන් උන්ගෙ ජානයි ලොකු වෙනසක් තියෙනවා, සුද්දො මෙහෙ සෙට් එකක් නෙවෙයි සවුත් එසියන් ඇෆ්‍රිකන් උන් මෙහෙ සෙට් එකක්, ජපන්නු චින්නු නම් දන්නෙ නැ
     
    • Like
    Reactions: sakuntha1996

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    අන්න පොයින්ට් එකට ආවා

    දැන් ලන්කාවෙ උන් ඉගෙන ගෙන කරන්නෙ ඔවද ඉගෙන ගත්ත උන්ට ඔවා කරන්න තෙරෙනවද සිවිල් කරලා සිමෙන්ති කාවි එකත් ගොඩක් ආන්ඩුවෙ පින් පඩි රස්සාවල් හැදෙනවද නැ දොස්තරලා රස්සාවල් හැදෙනවද නැ, මැලිබන් කාරයා සිද්දාලෙප කාරයා අන්න රස්සාවල් හැදුනා

    ඉගෙන ගත්තා නම් තමන්ට එ ගැන හොද නිපුනත්වයක් තියෙන්න ඔන, ඔය ඉගෙන ගන්නවා කියන උනුත් කාගෙහරිම යටතෙ වැඩට යන එක නම් කරන්නෙ උ මොකක්ද ඉගෙන ගෙන තියෙන්නෙ, කවුරු හරි පටන් ගත්ත බිස්නස් එකක උ කියන විදියට කරන්න ඉගෙන ගන්න ඔනද නැත

    ඔකත් හරියට ලන්කාවෙ කඩ වල බඩු විකුනන්න ඉන්ග්‍රිසි දන්න උන්ව වැඩට ගන්නවා වගෙ බැඩක්, එ විකුනන බඩුව හදනවා තියාහිතලවත් නැ කවුරු හරි හදපු එකක් විකුනන්න ඉන්ග්‍රිසි බලනවා ලන්කාවෙ උන් බඩූව හදන්න බැ නමුත් ඉන්ග්‍රිසි තමයි බලන්නෙ අමු මොඩයො ඉන්න රටක් මෙක

    Hari dan uba kiyanne apita ona nadda Decision making karana igenagatha minissu company ekake run karanna ? dan Corona wage ledakadi Pharmaceutical company walataa ona nadda Igena gatha minissu product ekake develop karanna traial and errors balanna? unuth business karanna onada?
     
    • Like
    Reactions: starcred007

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ගොඩක් උන් හිතන්නෙවත් නැ එන්ගලන්තෙ හිටපු සුද්දෙක් ලන්කාවෙ ඉපදිලා පොඩි කාලෙ කැම කන්න හැදි ගැරුප්පු ඉල්ලලා තිබ්බා අපි පුරුදු කරපු දෙවල් ලොකු බලපැමක් කරනවා,

    ජාන වලින් එනවා නම් iq එක වැඩි , ඔය සුද්දො ජපන්නුන්ගෙ ජානයි ඇෆ්‍රිකන් සවුත් එසියන් උන්ගෙ ජානයි ලොකු වෙනසක් තියෙනවා, සුද්දො මෙහෙ සෙට් එකක් නෙවෙයි සවුත් එසියන් ඇෆ්‍රිකන් උන් මෙහෙ සෙට් එකක්, ජපන්නු චින්නු නම් දන්නෙ නැ
    මෙ කොටස දැක්කාහම මට එක මෙම්බර් කෙනෙක් මතක් උනා ?
    ඌ ආත්මෙ මාරු කරගෙනවත්ද ?:rolleyes::rolleyes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගොඩක් උන් හිතන්නෙවත් නැ එන්ගලන්තෙ හිටපු සුද්දෙක් ලන්කාවෙ ඉපදිලා පොඩි කාලෙ කැම කන්න හැදි ගැරුප්පු ඉල්ලලා තිබ්බා අපි පුරුදු කරපු දෙවල් ලොකු බලපැමක් කරනවා,

    ජාන වලින් එනවා නම් iq එක වැඩි , ඔය සුද්දො ජපන්නුන්ගෙ ජානයි ඇෆ්‍රිකන් සවුත් එසියන් උන්ගෙ ජානයි ලොකු වෙනසක් තියෙනවා, සුද්දො මෙහෙ සෙට් එකක් නෙවෙයි සවුත් එසියන් ඇෆ්‍රිකන් උන් මෙහෙ සෙට් එකක්, ජපන්නු චින්නු නම් දන්නෙ නැ
    ජපන්නු චීන්නු ඉස්සර ඉදලා හෙන කරිස්මැටික්නෙ.හොද දියුනු ශිශ්ටාචාරයක් තිබුනනෙ ඔය මිනිස්සුන්ට . තාමත් එහෙම තමයි.

    ලංකාවේ ගත්තම මේ තිබුන රට එක මිටට අරගෙන පාලනය කලේ රජවරු කීයද. අනෙක් හැමෝම පොඩි කොටසක්නෙ පාලනය කලේ.එතනින් එහා ප්‍රදේශ ගැන වාර්තාත් නැහැ.
     
    • Like
    Reactions: Luntamus