ඉගෙන ගත්ත එකක් බැන්ද කියලත් 100%ක් වෙනසක් වෙන්නෑ ඉගෙන ගත්තෙ නැති එකක් එක්ක බලද්දිත්, ඉගෙන ගත්ත කෙල්ලොන්ගෙත් සෑහෙන්න අවුල් තියෙනව බන් වෙන වෙන පැති වලින්, ඉගෙන ගත්තෙ නැති කෙල්ලො ගාව නැති අවුල් තියෙනව සමහර වෙලාවට ඉගෙන ගත්ත කෙල්ලො ලග ඕන තරං... මටනං හිතෙන්නෙම දැන් ඉන්න ගෑනු උපතින්ම මෝංගල් සීන් එකේ ඉන්නෙ බන්... උන් ඉන්නෙ වෙනමම සයිකො මනෝ ලෝකවල් වල.
කොල්ලෙක්ට හොද සැලරියක් හම්බ වුනොත්, උන් අම්ම තාත්තට සලකනව, සහෝදරයොන්ට සලකනව, යාලුවොන්ට පාටි දෙනව, නැති බැරි මනුස්සයොන්ට සලකනව උන් කාලා බීලා සැපේ ඉන්නව කීයක් හරි ඉතුරු කරගෙන හැම දේම බැලන්ස් කරගෙන, හැබැයි කෙල්ලෙක්ට හොද සැලරියක් සෙට් වුනොත් උන් එදා ඉදන් ඉන්ඩිපෙන්ඩන්ට් විමෙන්. මිනිහා ඕනත් නෑ පිත්තම නලල මැද ප්ලේස් කරගෙන ඉන්නෙ එදා ඉදන්... 99%ක් ගෑනු එහෙමයි ඉතින්... ඒකටත් ඉතින් ඉගෙන ගත්තද නැත්ද අදාල නෑ මේ වදුරු ගති ඕකුන්ගෙ ටෙම්ප්ලේට් එකෙන්ම එන දේවල්. ඉගෙන ගත්කම කියන්නෙ ඉතින් අමතරව ඇඩ් වෙන කෑලි විතරයි...