ඉගෙන ගත්තු ගෑනු

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    What do you mean by 'secure'?
    Someone who has the sense of fulfillment due the good upbringings. Someone who has seen love through their parents. Someone who had adequate amount of cloths, money and other material things in their early days. Only such people can think about someone else with a kind eye. They do not worry that much about themselves as they have the sense of fulfillment.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    නඩු වලට යන ලෝයර් කෙනෙක්නම්, බඳින්ඩ නම් එපා කියලා බැඳපු උන් කීප දෙනෙක් කියලා තියනවා.
    වාසි නම් තියනව බන් තවම ලන්කවෙ, සමාජ පිලි ගැනීම්, හැදුනුම්කම්,etc
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    උඹත් එයා තරමටම ඉගෙන ගත්ත කෙනෙක් නම් ලෙසියි. නැත්නම් පට්ට අමාරු වෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Someone who has the sense of fulfillment due the good upbringings. Someone who has seen love through their parents. Someone who had adequate amount of cloths, money and other material things in their early days. Only such people can think about someone else with a kind eye. They do not worry that much about themselves as they have the sense of fulfillment.
    Good point. But the problem is women are hard to generalise. They are complex.

    උඹත් එයා තරමටම ඉගෙන ගත්ත කෙනෙක් නම් ලෙසියි. නැත්නම් පට්ට අමාරු වෙයි.
    මම නම් කියන්නෙ දෙන්නගෙම අධ්‍යාපන මට්ටම් සමාජ මට්ටම් සමාන නම් පවුල ගෙනියන්න ගොඩක් ලේසියි. ඔය දෙක බැලන්ස් නොවෙන තැන් ගොඩක් දැකලා තියෙනවා. පැවැත්මක් නෑ. අමාරුවෙන් තමයි යන්න වෙන්නෙ. අදහස් හිතන පතන විදිහ පෑහෙන්නෙ නෑ.
    ------ Post added on Jun 28, 2024 at 11:56 AM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඉගෙන ගත්ත එකක් බැන්ද කියලත් 100%ක් වෙනසක් වෙන්නෑ ඉගෙන ගත්තෙ නැති එකක් එක්ක බලද්දිත්, ඉගෙන ගත්ත කෙල්ලොන්ගෙත් සෑහෙන්න අවුල් තියෙනව බන් වෙන වෙන පැති වලින්, ඉගෙන ගත්තෙ නැති කෙල්ලො ගාව නැති අවුල් තියෙනව සමහර වෙලාවට ඉගෙන ගත්ත කෙල්ලො ලග ඕන තරං... මටනං හිතෙන්නෙම දැන් ඉන්න ගෑනු උපතින්ම මෝංගල් සීන් එකේ ඉන්නෙ බන්... උන් ඉන්නෙ වෙනමම සයිකො මනෝ ලෝකවල් වල.

    කොල්ලෙක්ට හොද සැලරියක් හම්බ වුනොත්, උන් අම්ම තාත්තට සලකනව, සහෝදරයොන්ට සලකනව, යාලුවොන්ට පාටි දෙනව, නැති බැරි මනුස්සයොන්ට සලකනව උන් කාලා බීලා සැපේ ඉන්නව කීයක් හරි ඉතුරු කරගෙන හැම දේම බැලන්ස් කරගෙන, හැබැයි කෙල්ලෙක්ට හොද සැලරියක් සෙට් වුනොත් උන් එදා ඉදන් ඉන්ඩිපෙන්ඩන්ට් විමෙන්. මිනිහා ඕනත් නෑ පිත්තම නලල මැද ප්ලේස් කරගෙන ඉන්නෙ එදා ඉදන්... 99%ක් ගෑනු එහෙමයි ඉතින්... ඒකටත් ඉතින් ඉගෙන ගත්තද නැත්ද අදාල නෑ මේ වදුරු ගති ඕකුන්ගෙ ටෙම්ප්ලේට් එකෙන්ම එන දේවල්. ඉගෙන ගත්කම කියන්නෙ ඉතින් අමතරව ඇඩ් වෙන කෑලි විතරයි...
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මම නම් කියන්නෙ දෙන්නගෙම අධ්‍යාපන මට්ටම් සමාජ මට්ටම් සමාන නම් පවුල ගෙනියන්න ගොඩක් ලේසියි. ඔය දෙක බැලන්ස් නොවෙන තැන් ගොඩක් දැකලා තියෙනවා. පැවැත්මක් නෑ. අමාරුවෙන් තමයි යන්න වෙන්නෙ. අදහස් හිතන පතන විදිහ පෑහෙන්නෙ නෑ.
    ------ Post added on Jun 28, 2024 at 11:56 AM
    අන්න ඒකයි.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඉගෙන ගත්ත ගෑනු මම කියන්නේ doctors,lawyers etc බැන්දහම තියෙන වාසිය මොකක්ද

    මේ වගේ කෙල්ලෙක් නම් ??