ඉඟුරු කොත්තමල්ලි කිරි තේ - ශැප තමා ශැප

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දිවේ ගෑවෙන කොට ඩොපමීන් විදිනවා කියහංකෝ ස්නායු අස්සෙන් - පට්ටම ආතල්





    මෙන්න භාණ්ඩේ

    IMG_20201223_070857_copy.jpg


    අද තැම්බුණ අසරණයා - පව් - අම්නේ ඉහි ඉහි :(

    IMG_20201223_070942_copy.jpg


    රතු සීනි - තොපිට කොයින්ද පින එව්වා බොන්න - වහ සුදු සීනිම බීපිය :D :D

    IMG_20201223_071108_copy.jpg


    රතු සීනි නටන වතුරේ දිය කෙරුවාට පස්සෙ ටී බෑග් එක දාන්න කලින්

    IMG_20201223_071340_copy.jpg


    ටී බෑග් එක තැම්බුනාට පස්සෙ

    IMG_20201223_071411_copy.jpg


    උඹලට කොයින්ද ඉතිං මෙව්වා බොන්න පින නේද හිටං :D :D - තොපිට ඉතිං පිටරට රොඩ්ඩ තමයි :P :P

    IMG_20201223_071809_copy.jpg


    අළුත් පැකට් එකක් හෙට ගන්න ඕනා :yes: :yes:

    IMG_20201223_071845_copy.jpg


    ෆ්ලෑශර් එක ඔන් කොරගෙන ෆොටෝ ගහලා බැටරිය බැස්ස කියහංකෝ - අන්තිමට චාජ් කොරන්න ලයිට් නෑ - ඉතිං ටෝච් එක පත්තු කොරල මෙහෙම ශොට් එකක් අන්තිමට ගැහුවා :D

    IMG_20201223_072441_copy.jpg


    මසාල ටී පරාදයි පුතී :yes: