දිවේ ගෑවෙන කොට ඩොපමීන් විදිනවා කියහංකෝ ස්නායු අස්සෙන් - පට්ටම ආතල්
මෙන්න භාණ්ඩේ
අද තැම්බුණ අසරණයා - පව් - අම්නේ ඉහි ඉහි
රතු සීනි - තොපිට කොයින්ද පින එව්වා බොන්න - වහ සුදු සීනිම බීපිය

රතු සීනි නටන වතුරේ දිය කෙරුවාට පස්සෙ ටී බෑග් එක දාන්න කලින්
ටී බෑග් එක තැම්බුනාට පස්සෙ
උඹලට කොයින්ද ඉතිං මෙව්වා බොන්න පින නේද හිටං
- තොපිට ඉතිං පිටරට රොඩ්ඩ තමයි

අළුත් පැකට් එකක් හෙට ගන්න ඕනා

ෆ්ලෑශර් එක ඔන් කොරගෙන ෆොටෝ ගහලා බැටරිය බැස්ස කියහංකෝ - අන්තිමට චාජ් කොරන්න ලයිට් නෑ - ඉතිං ටෝච් එක පත්තු කොරල මෙහෙම ශොට් එකක් අන්තිමට ගැහුවා
මසාල ටී පරාදයි පුතී