:)
N nalin0001 Well-known member Jun 12, 2014 20,334 35,041 113 Nov 20, 2025 #2 හදන්න මී කිරි දාන්නේ නෑ. කනකොට නම් සමහර දෙමළ අය මී කිරි ටිකක් දාගන්නවා Reactions: AnuradhaRa
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,897 113 Fantasy Nov 20, 2025 #3 අනුරාදගෙ මී කිරි ත්රෙඩ් එක මතක් උනා Reactions: AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 35,509 1 62,319 113 Mother Earth Nov 20, 2025 #4 උඹ හදලා photo එකක් ගහල දාපන්. අනුරාධ උඹට කේක් හදන්න පුලුවන්ද? වෙඩින් කේක් සාදනු ලැබේ කියලා බෝඩ් එකක් ගහපන්කෝ? මේ ඒක නෙමෙයි උඹ බොන්නේ වටවල තේ ද? ------ Post added on Nov 20, 2025 at 7:35 AM Reactions: AnuradhaRa
උඹ හදලා photo එකක් ගහල දාපන්. අනුරාධ උඹට කේක් හදන්න පුලුවන්ද? වෙඩින් කේක් සාදනු ලැබේ කියලා බෝඩ් එකක් ගහපන්කෝ? මේ ඒක නෙමෙයි උඹ බොන්නේ වටවල තේ ද? ------ Post added on Nov 20, 2025 at 7:35 AM
CamelToe Well-known member Dec 12, 2024 594 933 93 කාන්තාරයේ Nov 20, 2025 #5 උඹ තාම තෝස මුලක් ගෙනල්ලා ඉස්පිරිතාලේ ඉන්න ලෙඩක් තෝරලා කටේ ඔබල දුවන එනවද. මට මතකයි උඹ ඉස්සර එහෙම කළා. සමහර උන් ඒ කාලේ බය වෙලා thread දැම්මා අත්භූත මිනිසෙක් ඇවිල්ලා මිනිස්සුන්ට බලෙන් තොස මුලක් කටේ ගහලා යනවා කියලා Reactions: AnuradhaRa and windows_ubuntu
උඹ තාම තෝස මුලක් ගෙනල්ලා ඉස්පිරිතාලේ ඉන්න ලෙඩක් තෝරලා කටේ ඔබල දුවන එනවද. මට මතකයි උඹ ඉස්සර එහෙම කළා. සමහර උන් ඒ කාලේ බය වෙලා thread දැම්මා අත්භූත මිනිසෙක් ඇවිල්ලා මිනිස්සුන්ට බලෙන් තොස මුලක් කටේ ගහලා යනවා කියලා