ඉට් පහනක් ටෙලි නාට්‍ය

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ඉට් පහනක් ටෙලි නාට්‍ය



    ඉට් පහනක් කථාව Youtube බලනකොට දැක්කේ
    පොඩි කාලේ බලපු ලස්සන කතාවක්
    දඩුබස්නාමානය,දූදරුවො,නෑදැයො වගේ ලස්සන කතා ඒ කාලේ තිබුනා
    දැන්නම් මෙවගේ නාට්‍ය නැතිතරම්
    කතාවේ ඔක්කොම හොයගන්න නැද්ද..
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මේකේ සිංදුව තමයි තවමත් ආසා

    ඉටි පහනක් දෝ සුළඟට වැනෙනා
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ඕකේ අයිතිය තියෙන්නේ ටොරානා එකට මන් හිතන්නේ. ඒ කියන්නේ කවදාවත් ඕක youtube එකේ නම් දාන්නේ නෑ.:no::no:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේක ලාවට මතකයි වගේ..අනර්කලී ආකාෂා හිටිය මම හිතන්නෙ ලමා චරිතෙකට.

    :yes::yes::yes:

    සුද්දට දාව වසන්ති චතුරානිට හම්බවෙන ළමයාගේ චරිතය කරන්නේ අනර්කලී තමයි. ඉටි පහන් 2 ඒ ළමයාගේ ලොකු කාලේ චරිතය කරන්නේ නිල්මිණි තෙන්නකෝන්.
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    මේක ලාවට මතකයි වගේ..අනර්කලී ආකාෂා හිටිය මම හිතන්නෙ ලමා චරිතෙකට.

    අනර්කලීගේ පළවෙවි කථාවගේ මතක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    සුද්ද කිව්වත් වගේ නිදහසෙන් පස්සේ රට අවුරුදු 100ක් ආපස්සට ගියා නේද? :sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes:

    සුද්දට දාව වසන්ති චතුරානිට හම්බවෙන ළමයාගේ චරිතය කරන්නේ අනර්කලී තමයි. ඉටි පහන් 2 ඒ ළමයාගේ ලොකු කාලේ චරිතය කරන්නේ නිල්මිණි තෙන්නකෝන්.

    අනර්කලීගේ පළවෙවි කථාවගේ මතක

    :yes: