මේක ලාවට මතකයි වගේ..අනර්කලී ආකාෂා හිටිය මම හිතන්නෙ ලමා චරිතෙකට.

මේක ලාවට මතකයි වගේ..අනර්කලී ආකාෂා හිටිය මම හිතන්නෙ ලමා චරිතෙකට.
මේකේ සිංදුව තමයි තවමත් ආසා
ඉටි පහනක් දෝ සුළඟට වැනෙනා
සුද්ද කිව්වත් වගේ නිදහසෙන් පස්සේ රට අවුරුදු 100ක් ආපස්සට ගියා නේද?![]()
සුද්දට දාව වසන්ති චතුරානිට හම්බවෙන ළමයාගේ චරිතය කරන්නේ අනර්කලී තමයි. ඉටි පහන් 2 ඒ ළමයාගේ ලොකු කාලේ චරිතය කරන්නේ නිල්මිණි තෙන්නකෝන්.
අනර්කලීගේ පළවෙවි කථාවගේ මතක