මේ භාවනාව කරද්දි ඇස් වලට ඩැමේජ් එකක් එයිද... පස්සෙ නිකන් ඉන්න වෙලාවටත් ලයිට් ස්පොට් එකක් පේන සීන් එකක් තියෙනවද..
@Fiona Dabare
------ Post added on Feb 17, 2025 at 9:07 PM
@Fiona Dabare
------ Post added on Feb 17, 2025 at 9:07 PM
මදුරු කොයිල් වලට මාරු වෙන්න, ඇහැට අමාරුවක් නෑනෙමේ භාවනාව කරද්දි ඇස් වලට ඩැමේජ් එකක් එයිද... පස්සෙ නිකන් ඉන්න වෙලාවටත් ලයිට් ස්පොට් එකක් පේන සීන් එකක් තියෙනවද..
@Fiona Dabare
------ Post added on Feb 17, 2025 at 9:07 PM
Hithen mawa ganin winadiyak wage balalaමේ භාවනාව කරද්දි ඇස් වලට ඩැමේජ් එකක් එයිද... පස්සෙ නිකන් ඉන්න වෙලාවටත් ලයිට් ස්පොට් එකක් පේන සීන් එකක් තියෙනවද..
@Fiona Dabare
------ Post added on Feb 17, 2025 at 9:07 PM
පුකේ තියන මොලේ උඩට අද්දනවාwhat is happening here sinhalu![]()
Walding Spark ho Laser Beam Poojawa Gana Da Kiyanne Mey?ලයිට් එකක් දිහා බලන් භාවනා කරන්න. ලංකාවෙ කරන්ට් එක 50Hz නේ. ඒ කියන්නෙ තප්පරේට බල්බ් එක 50පාරක් නිවෙනව පත්තු වෙනවා. ඒත් අපිට ඒක පේන්නෙ නෑ. භාවනා කරල හිත සමාධි වුණහම අපිට ඔය බල්බ් එක තප්පරේට 50වතාවක් නිවෙනනව පත්තුවෙනවා slow motion වෙලා පේනවා. ඕනම දෙයක් එතකොට ඕන වෙලාවක slow motion කරල බලන්න පුළුවන්.![]()
සමථ භාවනාවෙ කර්මස්ථාන වල කසින භාවනා වල තේජෝ කසිනය ගැන ඔය අහන්නෙකොහෙද ඕවා කරන්න කියලා තියෙන්නෙ? ත්‍රිපිටකයේ නැති ඒවා කරන්න ගිහින් ඇස් නෙවේ ඔලුව ඩැමේජ් වෙන්න බලයි.
ඔව් මිතුර... තේජෝ කසිනය යනු සමථ භාවනාවේ දස කසින අතරින් එකකි.සමථ භාවනාවෙ කර්මස්ථාන වල කසින භාවනා වල තේජෝ කසිනය ගැන ඔය අහන්නෙ
වේද වලත් ඔයිට සමාන භාවනාවක් තියනවා මට මතක විදිහට
ඉටි පන්දම් දැල්ල බලම්න අමාරු නම් sun glass දෙකක් දාන් භාවනා කරන්න.Walding Spark ho Laser Beam Poojawa Gana Da Kiyanne Mey?
මදැයි NPP එකට කඩේ ගිය එවුන් දැන් නිවන් යන්න හොයනවා![]()
කොහෙද ඕවා කරන්න කියලා තියෙන්නෙ? ත්‍රිපිටකයේ නැති ඒවා කරන්න ගිහින් ඇස් නෙවේ ඔලුව ඩැමේජ් වෙන්න බලයි.
සම සතළිස් කර්මස්ථාන වල තේජෝ කසිණයත් මේ වගේ තමා වඩන්නෙ.. ඉටිපන්දම් දැල්ලටත් වඩා ලොකු දැල්ලක් දිහා බලන් කරන්ඩ කියල තියෙනව සමහර පොත් වල..මේකෙම පත දිග හෑල්ලක් තිබ්බ දැන් සෑහෙන කාලෙකට කලින් ඔය භාවනාව ගැන.
තිබ්බෙ දැල්ල දිහා බලාගෙන කරපන් කියල නෙවෙයි. "දැල්ල මනසින් දැක"
නොදන්න දේවල් කරන්න ගිහින් ඇස් දෙකයි මොලෙයි දෙකටම හික් ගෑවුනාම හරි.