ඉටි උර පොඩිවෙන සද්දෙ
අම්ම හරි තාත්ත හරි කඩදාසියක් ඉටි උරයක් සද්ද කලොත් මට මාර විදියට තරහ යනවනෙ
කාටවත් කියන්ඩත් ලැජ්ජයි මේව
ඔය සීන් එක වෙන්ඩ ගත්තෙ අවුරුදු 27දි වගේ ඉඳං. ඉස්සර එහෙම දෙයක් තිබුණෙ නෑ..
හැබැයි රිටාලින් බිව්වම පැය 3ක් විතර යනකං අම්මල එක්ක තරහ යන ගතිය අඩු වෙනව..
එයාල මොකක් හරි වැඩක් කරනවනං මම පැත්තෙ පලාතෙ ඉන්නෙ නෑ. අහකට ගිහින් ඉන්නව.. ඇයි සද්දෙ කනට අමාරුයිනෙ