ඉටි උර පොඩිවෙන සද්දෙ

AnuradhaRa

Well-known member
  • ඉටි උර පොඩිවෙන සද්දෙ

    අම්ම හරි තාත්ත හරි කඩදාසියක් ඉටි උරයක් සද්ද කලොත් මට මාර විදියට තරහ යනවනෙ :baffled:

    කාටවත් කියන්ඩත් ලැජ්ජයි මේව :sorry:

    ඔය සීන් එක වෙන්ඩ ගත්තෙ අවුරුදු 27දි වගේ ඉඳං. ඉස්සර එහෙම දෙයක් තිබුණෙ නෑ..

    හැබැයි රිටාලින් බිව්වම පැය 3ක් විතර යනකං අම්මල එක්ක තරහ යන ගතිය අඩු වෙනව..

    එයාල මොකක් හරි වැඩක් කරනවනං මම පැත්තෙ පලාතෙ ඉන්නෙ නෑ. අහකට ගිහින් ඉන්නව.. ඇයි සද්දෙ කනට අමාරුයිනෙ

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ factory එකක වැඩ කරන්න කැමතිද ? උඹට ඔලුව මහන්සි කරන්නනේ අමාරු
     

    AnuradhaRa

    Well-known member
  • සමහර වෙලාවට සද්දෙ ඉවසගෙන ඉඳල මම නෑහෙන තරමට ඈතට යනව. එහෙම කන්ට්‍රෝල් කරගන්ඩ පුලුවන් වෙලාවලුත් තියෙනව

    ඊයෙ දවසම වැඩ කරල (ඔලුවත් දැං කචල් වෙලා) කම්පියුටර් කේසිං එක සාලෙන් උස්සං ආව කාමරෙන් ආපහු තියා ගන්ඩ..

    දැං මම ඕක උස්සං එන කොට මට එකපාරට හිතුණ අම්මෝ අම්මල මෙනාහරි සද්ද කලොත් කියල

    මටම නිකං එහෙම හිතිලං මට දැං රූප මැවෙනව කම්පියුටර් එක පොලේ ගහනව. ඒ අප්සට් එකට තව බඩ පොලේ ගහනව (කලින් ඇත්තටම එහෙම වෙලා තියෙනව)

    දැං මට අදත් ඒකම කල්පනා වෙනව මහ විනාසයක් ඊයෙ වෙන්ඩ ගියෙ කියල :sorry: obsession
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හිතන්න දේවල් නැනේ බන් .. සුපවයිස කියන දේවල් කරන්න තියෙන්නේ .

    අනිත් අය වගේ කඩිසරව වැඩ කරන්ඩ අමාරුයි බං මට

    අඳුරන අයත් නෙමේනෙ..

    මම ජොබ් 10කට විතර ගිහින් තියෙනව දවසයි දෙකයි සතියයි දෙකයි :D

    අන්තිමට ආපිකෝ එකේ වැඩටත් ගියා සතියයි හිටියෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිත් අය වගේ කඩිසරව වැඩ කරන්ඩ අමාරුයි බං මට

    අඳුරන අයත් නෙමේනෙ..

    මම ජොබ් 10කට විතර ගිහින් තියෙනව දවසයි දෙකයි සතියයි දෙකයි :D

    අන්තිමට ආපිකෝ එකේ වැඩටත් ගියා සතියයි හිටියෙ

    :dull: :sorry:
     

    AnuradhaRa

    Well-known member

  • එල්සුමා
    එස්කිමෝ
    ග්ලෝබල් පාක්
    ඇන්සල් මං ගිය කාලෙ හෑන්ඩ්ස්
    පෑලියගොඩ ඩේවිඩ් පීරිස් වෙයා හවුස් එකක්
    ආපිකෝ
    සිල්ලර කඩේක ඉඳලත් තියෙනව
    තව මතක් වුණොත් දාන්නං :D