~ඉටි පන්දම නිවුනා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~ඉටි පන්දම නිවුනා~

sonwt2.jpg
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
බොහෝ දුරට කවියෙක්ට ප්‍රබල නිර්මාණයකට මග පාදන්නේ තම ජීවිත අත්දැකීම්.. ඒත් මන් පාර්තනා කරනව මේක එහෙම නොවෙන්න කියල.... ගොඩාක් ලස්සනයි රොන් අයියා....
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
දුක වැඩි වෙද්දි දුකින්ම නිර්වින්දනය වේගෙන යන හුදෙකලා හදවතක හිස්බව අපූරුවට නිරූපණය වෙනවා නිර්මාණයෙන්.
හැමදාමත් වගේ අපූරු නිර්මාණයක් අයියේ
 
nwnbs

Member
අයියා අද වෙනස්ම කවක් ලියල. (මට හරියට තේරුණේ නැති නිසාද දන්නෙ නෑ එහෙම හිතුනෙ.)
කොහොම උනත් නිර්මාණය පුරාම මහ පාළුවක් තියෙනව. ඒක ගොඩක් හිතට දැනෙනව...
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
විරහව එකම කැටියකට ගෙන දිග හැර ඇත.
නොයෙකුත් සමාජ ගැටලු ඉදිරියේ විරහව දරා ගත නොහැකි දෙයක්.
ඔනෑම ගැටලුවකට මුහුණ දිය හැකියි.
එහෙත් ප්‍රියයන්ගෙන් වෙන්ව හුදකලා වීම දරාගත නොහැකිය.

අයියගෙ නිර්මාණයෙන් ඒ බව අපූරුවට කියා තුයෙනවා.
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
ආදරය.. විරහව... දුක... ඔක්කොම මේක ඇතුලෙ තියෙනව...

පුලුන් වගේ හිම කියන කොටසට මන් හුඟාක් කැමතියි.

ලස්සන නිර්මානයක් අයියා
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දුක්බර කතාවක්.. අය්යගෙන් දැකපු වෙනස් නිර්මානයක්.
    මම මේක දකින්නෙ අයියගේ නිර්මාන පර්යේෂණයක් (EXPERIMENT) විදිහටයි. මමත් කරනවා ඒ වගේ experiments ඉදලා හිටලා. ඒක ඇත්තටම එහෙමනම් හරි සාර්ථකයි.​
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහෝ දුරට කවියෙක්ට ප්‍රබල නිර්මාණයකට මග පාදන්නේ තම ජීවිත අත්දැකීම්.. ඒත් මන් පාර්තනා කරනව මේක එහෙම නොවෙන්න කියල.... ගොඩාක් ලස්සනයි රොන් අයියා....

    නිර්මානකරුවන් බොහෝ දුරට තම ජීවිත අත්දැකීම් මතින් නිර්මාන බිහි කරනවා.

    තවත් සමහරු සමාජයේ එදිනෙදා දකින හා අහන දේ තමන්ගේ කරගෙන නිර්මාන කාරියේ යෙදෙනවා අර තැලුනු සීරුනු හා දුක් විඳින ජීවිතවලට පුංචිම හෝ සහනයක් නැත්නම් සාධාරණයක් ලබාදීමේ හෝ ඉටුකිරීමේ බලාපොරොත්තුවෙන්..එහෙම හිතාගෙන වෙනසකට වගේ ලියපු එකක් මේක...

    කවදත් වගේ කර තිබෙන නිර්මාන අගය කිරීමට මගේ ආචාරය මල්ලියට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දුක වැඩි වෙද්දි දුකින්ම නිර්වින්දනය වේගෙන යන හුදෙකලා හදවතක හිස්බව අපූරුවට නිරූපණය වෙනවා නිර්මාණයෙන්.
    හැමදාමත් වගේ අපූරු නිර්මාණයක් අයියේ

    බොහොමත්ම ස්තුතියි නංගියා ඔයාගේ අදහස් දැක්වීම ගැන...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    නිර්මානකරුවන් බොහෝ දුරට තම ජීවිත අත්දැකීම් මතින් නිර්මාන බිහි කරනවා.

    තවත් සමහරු සමාජයේ එදිනෙදා දකින හා අහන දේ තමන්ගේ කරගෙන නිර්මාන කාරියේ යෙදෙනවා අර තැලුනු සීරුනු හා දුක් විඳින ජීවිතවලට පුංචිම හෝ සහනයක් නැත්නම් සාධාරණයක් ලබාදීමේ හෝ ඉටුකිරීමේ බලාපොරොත්තුවෙන්..එහෙම හිතාගෙන වෙනසකට වගේ ලියපු එකක් මේක...

    කවදත් වගේ කර තිබෙන නිර්මාන අගය කිරීමට මගේ ආචාරය මල්ලියට....

    ඒක ඇත්ත ඒත් අති සාර්තක නිර්මාන ආත්මීකව ලියවෙන්නේ ජීවිත අත්දැකීම් එක්ක.. එහෙම නේද?...

    ගොඩාක් සාර්තකයි අයියේ මේ නිර්මාණය ඒකයි එහෙම කිව්වේ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒක ඇත්ත ඒත් අති සාර්තක නිර්මාන ආත්මීකව ලියවෙන්නේ ජීවිත අත්දැකීම් එක්ක.. එහෙම නේද?...

    ගොඩාක් සාර්තකයි අයියේ මේ නිර්මාණය ඒකයි එහෙම කිව්වේ...

    ඔව් ඔව් මං එකඟයි මල්ලී...
     
    • Like
    Reactions: RuZZa

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අයියා අද වෙනස්ම කවක් ලියල. (මට හරියට තේරුණේ නැති නිසාද දන්නෙ නෑ එහෙම හිතුනෙ.)
    කොහොම උනත් නිර්මාණය පුරාම මහ පාළුවක් තියෙනව. ඒක ගොඩක් හිතට දැනෙනව...

    ඔව් මල්ලි හිතුනා පොඩි වෙනසකට සමාජයේ තවත් කටුක පැත්තක් ලියන්න...මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විරහව එකම කැටියකට ගෙන දිග හැර ඇත.
    නොයෙකුත් සමාජ ගැටලු ඉදිරියේ විරහව දරා ගත නොහැකි දෙයක්.
    ඔනෑම ගැටලුවකට මුහුණ දිය හැකියි.
    එහෙත් ප්‍රියයන්ගෙන් වෙන්ව හුදකලා වීම දරාගත නොහැකිය.

    අයියගෙ නිර්මාණයෙන් ඒ බව අපූරුවට කියා තුයෙනවා.

    ගොඩාරියක් ස්තුතියි නංගියගේ පැහැදිලි කිරීමට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය.. විරහව... දුක... ඔක්කොම මේක ඇතුලෙ තියෙනව...

    පුලුන් වගේ හිම කියන කොටසට මන් හුඟාක් කැමතියි.

    ලස්සන නිර්මානයක් අයියා

    මල්ලියා බොහොමත්ම ස්තුතියි වටිනා අදහස්වලට....
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    නිර්මානයෙ තියෙන සාර්ථකත්වයට ෙහ්තුවන්නෙ ඒය කෙනෙකුගෙ හදවතට දැනෙන තරමටයි. ඒ අතින් ඉතාම සාර්තකයි ඔෙබ් නිර්මානය. ඒය අත්දැකීමක් හේ වෙනයම් කරුනක් වෙන්නට පුළුවන්. පාළුව විරහව තනිකම බලාපොරොත්තු කඩවීම හැම දෙයම ඒකට කැටිවුන සුන්දර නිර්මානයක්. පසුබිමත් හොදින් ගැලපෙනව. ඔබට ජයම ෙව්වා!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම අලංකාර ලෙස උපමා යොදගෙන කල නිරස කතාවක් වුනත් ගොඩාක් ලස්සන විමසුමක්.

    රසික සිත ඇද බැද තබාගන්න, තාත්විකව රූප සිතේ මවනා අගනා නිර්මාණයක් සොයුර, ජය.