මේ කතාව ඇත්ත බන්. අනික පත්තිරු කියව ගන්න අපිට උනත් අමාරුවක් නෑ. ඉස්කෝලේ ගිය එකෙක් නම් ඕක බලා ගන්න පුළුවන්. වැඩි ආරක්ෂාවට තමා ඉතින් ලෝයර් කෙනෙක්ටත් කියලා චෙක් කරගන්නේ. අනික් එක ඉඩමේ පත්තිරුව එක්ක ප්ලෑන් එකත් බලන්න ඕන. නැත්තම් ඔය පාරවල් නැති ඒවාට කරගන්න වෙනවා.
ඔව් අනිවාර්යෙන් වීදි ෙර්ඛා වගේ දේවල් චෙක් කරන්න ඔන මිනිස්සු හැබැයි ඉස්සරට වඩා දැනුවත් මේවා ගැන දැන් නම්
