ඉඩමකට ලෝන් එකක් හෙල්ප්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඉඩමකට ලෝන් එකක් හෙල්ප්

    ඉඩමක් බැංකුවට තියලා ලෝන් එකක් ගද්දි , ඒ ලෝන් එක pass වෙන්න කොච්චර කාලයක් යනවද ?

    ලක්ෂ 10 වටින ඉඩමකට කීයක් උපරිම ලෝන් එක ගන්න පුලුවන්ද ?

    මේවට ලෝන් rate එක කියක් වගේ වෙයිද ?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Bump තමා..නරකද බැන්ක් එකට පොඩ්ඩක් ගිහින් බැලුවා නම්..මොකද බැන්ක් එකෙන් බැන්ක් එකට රෙට්ස් වෙනස් වෙනවා මම හිතන විදිහට..:)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉඩමක් බැංකුවට තියලා ලෝන් එකක් ගද්දි , ඒ ලෝන් එක pass වෙන්න කොච්චර කාලයක් යනවද ?

    ලක්ෂ 10 වටින ඉඩමකට කීයක් උපරිම ලෝන් එක ගන්න පුලුවන්ද ?

    මේවට ලෝන් rate එක කියක් වගේ වෙයිද ?


    අවශ්ය ඩොකියුමන්ට්ස් හරිනම් සති 2ත් සති 6ත් වගේ කාලයක් යනවා. .
    ලෝන් වර්ගේ අනුව 65% - 80%
    පොලිය 13% - 17%
    ඕ.ඩී නම් 16% - 24%

    ලෝන් වර්ගේ අනුව තමා ගනන් හැදෙන්නේ. . කාලේ වුනත් වෙනස් වෙනවා. . නිවාස නයවල පොලිය අඩුයි. .
    උබට පෙන්නන්න ලොකු වත්කමක් තියෙනවනම් සාමන්ය පොලි අනුපාතයට අඩුවෙන් ලෝන් එක ගත්තැකි. .
    බැන්ක් එකෙන් බැන්ක් එකටත් රේට්ස් වෙනස්. . යන කාලෙත් වෙනස් වෙනවා. .
     
    Last edited: