සිංහලු.. පානදුර ප්රදේශයෙන් ගත්තෙමි ඉඩමක්, සැදීමට ගෙයක්, වේ පර්චස් 11ක්..
කොල්ලා තාම අවුරුදු 23ක් නිසා නොසාදමි දැන්මම නිවහනක්..නිකං තියෙන එකේ ආදායමක්, ගන්නට කීයක් හරි සොයා,සිතුවෙමි පැළකරන්නට එළවළුවක්.. හොදම එළවලුව කුමක්ද පැළකර ගන්න හොද අස්වැන්නක්...![]()
ඇත්නම් අතමිට කාසිපනම්
කිමද නොසාදන්නෙ නිවසක්

ගතවන වසරක් පාසාම මචං
යන්නෙ බඩු මිල ඉහලට නෙ බං
අදහසක් නොමැති නං
හිටවපං මඤ්ඤොක්කා දඩු ටිකක්




