ඉඩමකට සුදුසු එළවලු

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සිංහලු.. පානදුර ප්‍රදේශයෙන් ගත්තෙමි ඉඩමක්, සැදීමට ගෙයක්, වේ පර්චස් 11ක්.. :rofl:
    කොල්ලා තාම අවුරුදු 23ක් නිසා නොසාදමි දැන්මම නිවහනක්..නිකං තියෙන එකේ ආදායමක්, ගන්නට කීයක් හරි සොයා,සිතුවෙමි පැළකරන්නට එළවළුවක්.. හොදම එළවලුව කුමක්ද පැළකර ගන්න හොද අස්වැන්නක්... :yes:


    ඇත්නම් අතමිට කාසිපනම්
    කිමද නොසාදන්නෙ නිවසක්:yes:
    ගතවන වසරක් පාසාම මචං
    යන්නෙ බඩු මිල ඉහලට නෙ බං
    අදහසක් නොමැති නං
    හිටවපං මඤ්ඤොක්කා දඩු ටිකක්:yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ලබා ගන්නට ආදායමක් ..පැලකරගන්න අමු මිරිස් වගාවක් :D:yes:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඉඟුරැ හිටවපන් මචං.හරි කාලෙ බලල හිටෙව්වොත් හොඳ ගානක් ගන්න පුලුවන්.:yes::yes:.but 1st time හිටවපු තැන 2nd time හිටවන්න එපා.2nd time එතන වෙන මොනව හරි හිටවපන්.හැබැයි මාචෝ ඉඟුරැ හොරැ ගලෝනව ඈ:confused::confused:.....මයියොක්ක(ඒ කොහොමද බන් මයියොක්ක ලියන්නෙ:shocked::shocked:) වලටනම් පස සවුත්තු වෙනවලු....