ඉඩමක් ගද්දී ගෙවිය යුතු ගාස්තු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉඩමක් ගද්දී ගෙවිය යුතු ගාස්තු

    මචන්ලා
    ඉඩමක් ගනිද්දි, ඉඩමේ වටිනාකම ( පර්චසයක මිල X පර්චස් ගණන ) ට අමතරව තව ගෙවන්න වෙන ගාස්තු මොනවද ?

    ලෝයර් ගාස්තු වගේ දේවල් තියෙනව නේද ?
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Muddara gaasthu widihata rajayata tax gewanna oni. mathaka widihata idame mulu watinakamin 1% (not sure. If incorrect please correct this). lawyer tath 1% gewanna oni.
     
    • Like
    Reactions: චගු

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගෙවන්න ඕන නම් ඉඩමේ වටිනා කමය් ,ලෝයර් ගාස්තුය් ,tax එකය විතරය් .ඒත් ඉඩම අරගෙන බැංකුවට තියල ලෝන් 1ක් ගන්නවනම් කොළඹ නම් බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සිල් එක ගහගෙන එන්න කියනවා ඔප්පුට .එකෙන් බලන්නේ අඩු ගානක් දාල ඔප්පුව ලියලද කියලලු අපි කියට ගත්තත් උන්ගේ වැලුව් එකට tax එක ගෙවන්න ඕනලු .ලොයර්ටම කියපන් ඒවත් කරලම දෙන්න කියල නැත්නම් අපි රස්තියාදු වෙන්න වෙන්නේ .මගේ ඉඩම ලියපු එකා ඔය ගැන කිව්වේ නැහැ දැන් මට යන්න වෙලා තියෙන්නේ ඔය වැඩේ කර ගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1857715
     
    Last edited:
    • Like
    Reactions: චගු

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,799
    21,125
    113
    adala nene
    ගෙවන්න ඕන නම් ඉඩමේ වටිනා කමය් ,ලෝයර් ගාස්තුය් ,tax එකය විතරය් .ඒත් ඉඩම අරගෙන බැංකුවට තියල ලෝන් 1ක් ගන්නවනම් කොළඹ නම් බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සිල් එක ගහගෙන එන්න කියනවා ඔප්පුට .එකෙන් බලන්නේ අඩු ගානක් දාල ඔප්පුව ලියලද කියලලු අපි කියට ගත්තත් උන්ගේ වැලුව් එකට tax එක ගෙවන්න ඕනලු .ලොයර්ටම කියපන් ඒවත් කරලම දෙන්න කියල නැත්නම් අපි රස්තියාදු වෙන්න වෙන්නේ .මගේ ඉඩම ලියපු එකා ඔය ගැන කිව්වේ නැහැ දැන් මට යන්න වෙලා තියෙන්නේ ඔය වැඩේ කර ගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1857715

    :yes::yes::yes::yes:
     
    ස්තුතියි මචන්. බ්‍රෝකර් ගාස්තු නම් නෑ
    ඔව් මචන් ලෝයර් ටම කියල බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1 ගහන්න කිව්ව නම් හොඳයි තමයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඉඩමේ වටිනාකමෙන් පලවෙනි ලක්ෂයට 4000 (4%) යි වැඩි වෙන හැම ලක්ෂයටම 3000 (3%) ගානේ ගෙවන්න ඕනේ.ඊට අමතරව ලෝයර් ගාස්තුව 1% - 2% ත් අතර.

    කොහොමත් ඉඩමේ වටිනාකමෙන් 5%ක් යනවා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    චගු;23407813 said:
    ස්තුතියි මචන්. බ්‍රෝකර් ගාස්තු නම් නෑ
    ඔව් මචන් ලෝයර් ටම කියල බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1 ගහන්න කිව්ව නම් හොඳයි තමයි.

    එල
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉඩමේ වටිනාකමෙන් පලවෙනි ලක්ෂයට 4000 (4%) යි වැඩි වෙන හැම ලක්ෂයටම 3000 (3%) ගානේ ගෙවන්න ඕනේ.ඊට අමතරව ලෝයර් ගාස්තුව 1% - 2% ත් අතර.

    කොහොමත් ඉඩමේ වටිනාකමෙන් 5%ක් යනවා

    ස්තුතියි මචෝ
     
    • Like
    Reactions: rm1980