මේවට අමතර වගංවතුරට අහුවෙනවද බලපන්, නාය යනවද බලපන්, නඩු තියෙනවද බලපන්, වටේ පිටේ අඩුකුලේ එවුන්ද ඉන්නේ කියල හොයල බලපන්
ගංවතුරට අහුවෙනවද බලපන්, නාය යනවද බලපන්, නඩු තියෙනවද බලපන්, වටේ පිටේ අඩුකුලේ එවුන්ද ඉන්නේ කියල හොයල බලපන්
Landslides
ඔප්පු නිරවුල් ද බලපන්.
ගං වතුරට යටවෙනවද ? නාය යන්න පුලුවන්ද ? වතුර අව්ලක් නැද්ද ?? වගේ දේවල් බලපන්.
honda lawyer kenek allala paththiru balahan awurudu 30k wtra passata. aye ithin swabawika wipath thiyenawada kiyala thama. wathurath blnda one
මේවට අමතර ව
වීති රේකා
නොපරවගැනීමේ සහතිකේ - නැත්තන් උබ අරගෙන ටික දවසකින් මීට අවුරුදු 5- 8 වගේ කලින් වැලිවෙෂන් එකකට මොකකට හරි ගන්න පුළුවන්. එහෙමත් නැති නම් වන්දි වලින් කොටසක් කලින් අරන් තියෙන්නත් පුළුවන්.
එතකොට ස්වර්නබුමි වගේ පවරන්න බැරි ඔප්පු, පන්සල් දේවල් ඉඩම් ඔප්පු
එතකොට පෙර අයිති කරුවන් පිළිබද විස්තර පත් ඉරු බලනවා කියන්නේ
අදාළ ප්‍රාදේශීය සභාව / නගර සභාව.Vithi reka sahathike ganna ona para aine ewatada? Nopawarum sahathike koyanne mokakdam khenda ganna ona?
Oppu නිරවුල් කියන්නේ මොකක්ද? පත්තිරු බලන එකද?
Fiber nam nathi wei , 4G thiyanwa .Fibre line , 4G , Wathura wala pressure eka , ahala pahala pansal palli thiynwada kiyala. Adu kule asalwasiyoda innr kiyala balapan okkotma kalin.
Tika kalekin geyak hadannaGanne mokatada ?
Padinchi wennada
Nattm nikan aran dala passe dawasaka wikunanada
eka wenama liyumakda?අදාල ප්‍රාදේශීය සබාවෙන් ඉඩමේ ප්ලෑන් එක අනුමත කරලද බලන්න ..
Signed survey plan ekak thynwa1. Oppu NIrawul da nedda (Paththiru 30 years wage balanna)
2. Land eke name eke namata "Kumbura" thawa monada nam kipayak thibba ehema thiyeda kiyala. Kumbura nam okata ona Govijana eken goda idam kiyala sahathika karapu letter ekak.
3. Pahath bimak wage nam soil report ekak thiyeda kiyala (Filling ekak wage nam)
4. Signed survey plan or Bimsaviya certificate thiyenawada, building ekak thiye nam original plan eka approval dalada
5. Gan wathura case, wehi wathura ekathu wenawada?
PRDA ekata aithi mm hithanneඅදාළ ප්‍රාදේශීය සභාව / නගර සභාව.
ඉට පස්සේ පාර අයිති RDA නම් සමහර වෙලාවට බලන්න වෙන්න පුළුවන්
Pena mane alakui pansalakui thynwaඉඩම අවට ක්‍රීඩා පිට්ටනි තියේද,
ඉඩම අවට පන්සල් පල්ලි තියේද,
ඉඩම අවට අසල්වැසියෝ මොන වගේද,
ඉඩම අවට ඇල මාර්ග තියේද,
ඒ ඇලේ කිඹුලෝ ඉන්නවද,
ඔව්ව තමා..


lawyer kiwwa , paththiru check krla kiyannm qwa.ඔව්.පත්තිරු බලපන්.ඉඩමෙ ඔප්පුව ක්ලීන් ද බලන්න.
හවුල් ඉඩම්,හරියට බෙදපු නැති ඒව.එහෙම ගන්න එපා.
පොඩ්ඩක් ලෝයර් කෙනෙක් මීට් වෙලා උපදෙස් ගන්න.
යන පාරේ බල්ලෝ ඉන්නවා ද කියලා බලපන්

