ඉඩමක් ගන්න කලින් බලන්න ඕන මොනාද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ආයුබෝවන්!

    මේකයි ප්‍රශ්නේ, ඉඩමක් ගන්න කලින් මොනාද බලන්න ඕන? මම කිරියේ thread ටිකක් තිබ්බා, හොයාගන්න බැරි උනා.

    පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?

    අනිත් එක තමයි, PRDA ඉඩමක ගෙයක් හදන්න purch කියක් තියෙන්න ඕනද?

    TIA ♥️
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ගංවතුරට අහුවෙනවද බලපන්, නාය යනවද බලපන්, නඩු තියෙනවද බලපන්, වටේ පිටේ අඩුකුලේ එවුන්ද ඉන්නේ කියල හොයල බලපන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,032
    54,674
    113
    Colombo
    ඔප්පු නිරවුල් ද බලපන්.

    ගං වතුරට යටවෙනවද ? නාය යන්න පුලුවන්ද ? වතුර අව්ලක් නැද්ද ?? වගේ දේවල් බලපන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඉඩමක් ගන්නවා නම් ලෙසි වැඩේ ඉඩම ගැන බලන්න බැන්ක් එකට දෙන එක තමයි සුදුසු කොහෙ හරි මරාලයක් තියෙනවා නම් උන්ට අහු වෙනවා.. උඹ ඔය පත්තිරු බල බල කන කාලෙත් එක්ක අරුන් සේරම කරලා දෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගංවතුරට අහුවෙනවද බලපන්, නාය යනවද බලපන්, නඩු තියෙනවද බලපන්, වටේ පිටේ අඩුකුලේ එවුන්ද ඉන්නේ කියල හොයල බලපන්
    මේවට අමතර ව
    වීති රේකා
    නොපරවගැනීමේ සහතිකේ - නැත්තන් උබ අරගෙන ටික දවසකින් මීට අවුරුදු 5- 8 වගේ කලින් වැලිවෙෂන් එකකට මොකකට හරි ගන්න පුළුවන්. එහෙමත් නැති නම් වන්දි වලින් කොටසක් කලින් අරන් තියෙන්නත් පුළුවන්.

    එතකොට ස්වර්නබුමි වගේ පවරන්න බැරි ඔප්පු, පන්සල් දේවල් ඉඩම් ඔප්පු
    එතකොට පෙර අයිති කරුවන් පිළිබද විස්තර පත් ඉරු බලනවා කියන්නේ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ගංවතුරට අහුවෙනවද බලපන්, නාය යනවද බලපන්, නඩු තියෙනවද බලපන්, වටේ පිටේ අඩුකුලේ එවුන්ද ඉන්නේ කියල හොයල බලපන්

    Gan wathura nam aulak naa ,

    Landslides

    Ehema case ekak na mchn,

    ඔප්පු නිරවුල් ද බලපන්.

    ගං වතුරට යටවෙනවද ? නාය යන්න පුලුවන්ද ? වතුර අව්ලක් නැද්ද ?? වගේ දේවල් බලපන්.

    Oppu නිරවුල් කියන්නේ මොකක්ද? පත්තිරු බලන එකද?

    honda lawyer kenek allala paththiru balahan awurudu 30k wtra passata. aye ithin swabawika wipath thiyenawada kiyala thama. wathurath blnda one

    මේවට අමතර ව
    වීති රේකා
    නොපරවගැනීමේ සහතිකේ - නැත්තන් උබ අරගෙන ටික දවසකින් මීට අවුරුදු 5- 8 වගේ කලින් වැලිවෙෂන් එකකට මොකකට හරි ගන්න පුළුවන්. එහෙමත් නැති නම් වන්දි වලින් කොටසක් කලින් අරන් තියෙන්නත් පුළුවන්.

    එතකොට ස්වර්නබුමි වගේ පවරන්න බැරි ඔප්පු, පන්සල් දේවල් ඉඩම් ඔප්පු
    එතකොට පෙර අයිති කරුවන් පිළිබද විස්තර පත් ඉරු බලනවා කියන්නේ

    Vithi reka sahathike ganna ona para aine ewatada? Nopawarum sahathike koyanne mokakdam khenda ganna ona?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අදාල ප්‍රාදේශීය සබාවෙන් ඉඩමේ ප්ලෑන් එක අනුමත කරලද බලන්න ..
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    1. Oppu NIrawul da nedda (Paththiru 30 years wage balanna)
    2. Land eke name eke namata "Kumbura" thawa monada nam kipayak thibba ehema thiyeda kiyala. Kumbura nam okata ona Govijana eken goda idam kiyala sahathika karapu letter ekak.
    3. Pahath bimak wage nam soil report ekak thiyeda kiyala (Filling ekak wage nam)
    4. Signed survey plan or Bimsaviya certificate thiyenawada, building ekak thiye nam original plan eka approval dalada
    5. Gan wathura case, wehi wathura ekathu wenawada?
     
    • Like
    Reactions: KSPathirana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ඉඩම අවට ක්‍රීඩා පිට්ටනි තියේද,
    ඉඩම අවට පන්සල් පල්ලි තියේද,
    ඉඩම අවට අසල්වැසියෝ මොන වගේද,
    ඉඩම අවට ඇල මාර්ග තියේද,
    ඒ ඇලේ කිඹුලෝ ඉන්නවද,
    ඔව්ව තමා..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,032
    54,674
    113
    Colombo
    Oppu නිරවුල් කියන්නේ මොකක්ද? පත්තිරු බලන එකද?

    ඔව්.පත්තිරු බලපන්.ඉඩමෙ ඔප්පුව ක්ලීන් ද බලන්න.

    හවුල් ඉඩම්,හරියට බෙදපු නැති ඒව.එහෙම ගන්න එපා.

    පොඩ්ඩක් ලෝයර් කෙනෙක් මීට් වෙලා උපදෙස් ගන්න.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Fibre line , 4G , Wathura wala pressure eka , ahala pahala pansal palli thiynwada kiyala. Adu kule asalwasiyoda innr kiyala balapan okkotma kalin.
    Fiber nam nathi wei , 4G thiyanwa .
    Ganne mokatada ?
    Padinchi wennada
    Nattm nikan aran dala passe dawasaka wikunanada
    Tika kalekin geyak hadanna
    අදාල ප්‍රාදේශීය සබාවෙන් ඉඩමේ ප්ලෑන් එක අනුමත කරලද බලන්න ..
    eka wenama liyumakda?
    1. Oppu NIrawul da nedda (Paththiru 30 years wage balanna)
    2. Land eke name eke namata "Kumbura" thawa monada nam kipayak thibba ehema thiyeda kiyala. Kumbura nam okata ona Govijana eken goda idam kiyala sahathika karapu letter ekak.
    3. Pahath bimak wage nam soil report ekak thiyeda kiyala (Filling ekak wage nam)
    4. Signed survey plan or Bimsaviya certificate thiyenawada, building ekak thiye nam original plan eka approval dalada
    5. Gan wathura case, wehi wathura ekathu wenawada?
    Signed survey plan ekak thynwa
    අදාළ ප්‍රාදේශීය සභාව / නගර සභාව.
    ඉට පස්සේ පාර අයිති RDA නම් සමහර වෙලාවට බලන්න වෙන්න පුළුවන්
    PRDA ekata aithi mm hithanne
    ඉඩම අවට ක්‍රීඩා පිට්ටනි තියේද,
    ඉඩම අවට පන්සල් පල්ලි තියේද,
    ඉඩම අවට අසල්වැසියෝ මොන වගේද,
    ඉඩම අවට ඇල මාර්ග තියේද,
    ඒ ඇලේ කිඹුලෝ ඉන්නවද,
    ඔව්ව තමා..
    Pena mane alakui pansalakui thynwa :lol::lol:
    ඔව්.පත්තිරු බලපන්.ඉඩමෙ ඔප්පුව ක්ලීන් ද බලන්න.

    හවුල් ඉඩම්,හරියට බෙදපු නැති ඒව.එහෙම ගන්න එපා.

    පොඩ්ඩක් ලෝයර් කෙනෙක් මීට් වෙලා උපදෙස් ගන්න.
    lawyer kiwwa , paththiru check krla kiyannm qwa.
    යන පාරේ බල්ලෝ ඉන්නවා ද කියලා බලපන්
    :lol::lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අලි එන පැත්තක්ද
    පායන කාලෙට වතුර තියෙනවද
    ප්‍රධාන පාරට කොච්චර දුරද, පාරවල් කොහොමද