Ay machan high level road ekema balanne..kandy road ekath ok..kadawatha - yakkala athara kirillawala imbulgoda hariyen oya gaanata wage ganna puluwan..habayi tikak athulata..naththam station ekak kittuwa balanna..![]()

පොඩි පර්චස් ගානක් ගනිද්දී හොදට බලන්න පාරට කොච්චර අඩි ගානක් යවන්න ඕනාද කියලා. පර්චස් 10.4 වෙන මගේ ඉඩමේ මට ගේ හදන්න පුළුවන් වර්ග අඩි 1440 ගානක් පමණයි. මොකද මගේ ඉඩමේ L ශේප් එකට පාරවල් දෙකකට පැත්තකින් අඩි 25, 15 විදියට ඉඩ අරින්න ඕනා.
nikamatawath ema ekak hithune na 
appah godak tnx a gana kiuwatanikamatawath ema ekak hithune na
![]()
mostly colombo area am a SE guy![]()

මචන්ලා ලොකු ගානක් අතේ නෑ. ජොබ් එක ලගදි පර්මනන්ට් උනේ. ජොබේ හැටියට මචන්ලා එන්න වෙලාවක් නෑ. ඒ නිසා පාරෙ බස් එක නිතරම තියන පාරක් අවට හොදයි කියල තමයි හිතුනෙ. මොකද වාහනයක් ගන්න දැන්න බලාපොරොත්තුවක් නෑ. මම පවුලෙ තනිය උගන්නන්න ගෙදරින් වියදම් කල නිසා ආයෙ ගෙදරට බරක් වෙන්න බෑ. දැනට කොල්ලුපිටි බබ්ම වැල්ලවත්ත කිට්ටුව තමයි කැරකෙන්නෙ. මගේ ලිස්ට් එකට දැනට සෙට් උන්නේ පාදුක්ක හෝමගම ලයින් එක. 10න් පස්සෙ වුනත් නිතරම බස් යන නිසා. අනික ඒපැත්ත කොලපාටට ගස්කොලන් එක්ක තියනව තාම. උබලගෙ අදහසුත් පොඩ්ඩක් කියපල්ල. පර්ච් එක 50K- 200K යනකන් වගේ ඕකේ. පර්ච් 6-10ක් උනත් කමක් නෑ.
මූලික ගාන ගෙවල ජොබෙන් ඉතුරුව ගෙවාගන්නයි බැලුවෙ. දැනට 400k-500k රවුම් කරගන්න පුලුවන්. හැමදාම වගෙ ඉ.කෙ. බහින්නෙ උබලගෙ අත්දැකීම දැනගන්න. ඉතින් හැමදාම වගේ අපේ වැඩිමල් සෙට් එකෙන් වගේම අලුත් කොල්ලො ටිකගෙනුත් අදහස් ටිකක් ඔන්නෙ. මීටවඩා හොද විදියක් උනත් දැනගන්න කැමතී. සුබ දවසක් හැමෝටම.බම්පියක්වත් දාපල්ල.
කියන්න අමතක උනා.. ඒ මදිවට පිටිපස්සේ තාප්පේ පැත්තෙනුත් අඩි 10ක් අරින්න ඕනා. තව බලන්න blind wall ගහනවා නම් කොයි පැත්තද සෙට් වෙන්නේත් කියලා.

හොමාගම පිටිපන හරියෙ බලපන් .
එන් එස් බී එම් කැම්පස් එක කිට්ටුව.
පිටිපන ඉඩම් නම් 150,000 ගාණට යනවා.

galle road eka line eke baluwe nadda?....piliyandala....panadura...wage yatawenne nathi hoda area thiyenawa....bus unath kotanne na....

මායිමටම අල්ලලා ගහන බිත්ති
eka mcn ank idamei api degollo haule gahana seen ekak ne thienne? eka depaththatama ok nisa?
උඹ ඉඩම ගන්නෙ ගෙයක් හදලා ඉක්මනට පදිංචි වෙන්නද නැත්තම් අරන් දාලා කාලයක් යනකන් ඉඳලා ගෙයක් හදන්නද ?a line eke mage nanda kenekuth innawa mcn seen eka pitipana handiyen passe aye raata yanna wahanayak na mcn ekai![]()
blind wall kiuwe![]()
Ay machan high level road ekema balanne..kandy road ekath ok..kadawatha - yakkala athara kirillawala imbulgoda hariyen oya gaanata wage ganna puluwan..habayi tikak athulata..naththam station ekak kittuwa balanna..![]()

උඹ ඉඩම ගන්නෙ ගෙයක් හදලා ඉක්මනට පදිංචි වෙන්නද නැත්තම් අරන් දාලා කාලයක් යනකන් ඉඳලා ගෙයක් හදන්නද ?
අද හෙටම වගෙ නම් වාහන ප්‍රශ්නෙ තියෙවි.
එත් එන් එස් බී එම් එක නිසා මිනිස්සු ඔය පැත්තෙ වැඩි වෙද්දි බස් දාවි
