Questions ඉඩමක් ගන්න

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔප්පුව ලෝයර් කෙනෙක්ට කියල කේස් තියනවද චෙක් කරන්න.
    ලයිට් වතුර ගැනීමේ හැකියාව.
    ඉඩමට එන පාර අඩි 12 හෝ ඊට වැඩිද කියන එක.
    වැසි කාලෙට යට වෙනවද කියන එක
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,165
    113
    ඉඩමේ වතුර එලියට යවන්න පුළුවන් විදිහේ බැස්මක් තියෙනවා නම් හොදයි.
    හදන තට්ටු ගාන මත ඉදිරියෙන් පිටුපසින් ඉඩ වෙන් කරන්න ඕනේ. හරහට දිග ඉඩමක් උනොත් මේක නිසා ගෙදර legally හදන්න පුළුවන් ඉඩ සිමා වෙනවා.
    පිහිටි පොලව තියෙන්නේ අඩි 4-5ක් වගේ ඇතුලතනම් නම් සුපිරි. තව අඩි 4-5ක් හාරනකොට වතුර උනන්නේ නැත්නම් ඒත් හොදයි. නැත්නම් foundation cost එක double වෙනවා.
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    ඔප්පුව ලෝයර් කෙනෙක්ට කියල කේස් තියනවද චෙක් කරන්න.
    ලයිට් වතුර ගැනීමේ හැකියාව.
    ඉඩමට එන පාර අඩි 12 හෝ ඊට වැඩිද කියන එක.
    වැසි කාලෙට යට වෙනවද කියන එක
    10 ft thibboth awul da machn ?