ඉඩමක් ගන්න

acerBro

Active member
  • Aug 11, 2020
    235
    234
    43
    මචන් මන් මේ සීන් එක ගැන මුකුත්ම දන්නෙ නැති නිසා අහන්නෙ. මට අදහසක් තියෙනවා ඉතිරි කරන් ඉන්න සල්ලි වලින් ඉඩමක් අරන් දාලා ටික කාලෙකින් ගානක් තියාගෙන විකුනන්න. ඉඩමක් ගද්දි කරන්න ඔනෙ දෙවල් මොනවද මචන්. අමතර ගාත්තු එහෙම මොනවටද වියදම් වෙන්නෙ? ඒ වගේ විස්තර දන්න කට්ටිය දාගෙන යනවනම් පින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    idamak gaddi 4% gewanna oni stamp fees, around 1% gewanna oni lawyer ta
    20laks idamak nam around 1laks ayin karanna me weda walata

    idama ganna kalin deed copy and plan land registry eken check karanna oni paththiru aragena
    lawyer ta contacts tiyanawa ewalin wede karaganna puluwan. eka hodata check karala ganna

    land eka mortgage karala loan dala gannawanam me okkoma bank eken karanawa charge karanawa, thawa mita amatarawa loan processing charges + valuation charges walata ganan yanawa. anika loan ganna time yana nisa buyer negotiate karannet naha

    godak welawata lands aran wikunaddi profit ennanam more than 5 or 10 years balan inna wenawa. samahara areas ehema wennet naha. samahara areas wala awurudden deken ganan wedi wennat puluwan
     
    Thanks for the information bro.
     
    • Like
    Reactions: Jack_Sparrow

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මචන් මන් මේ සීන් එක ගැන මුකුත්ම දන්නෙ නැති නිසා අහන්නෙ. මට අදහසක් තියෙනවා ඉතිරි කරන් ඉන්න සල්ලි වලින් ඉඩමක් අරන් දාලා ටික කාලෙකින් ගානක් තියාගෙන විකුනන්න. ඉඩමක් ගද්දි කරන්න ඔනෙ දෙවල් මොනවද මචන්. අමතර ගාත්තු එහෙම මොනවටද වියදම් වෙන්නෙ? ඒ වගේ විස්තර දන්න කට්ටිය දාගෙන යනවනම් පින්.
    ඉඩම අරන් දාලා තාප්පයක් ගහලා වට කරපන් !!
    නැත්තම් අල්ලපු මායිමේ එකා ඉඩම ඇල්ලුවොත් ජීවිත කාලේම උබට නඩු කියන්න වෙයි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මුලින්ම ඉඩමේ plan එක අනුමත කරලද බලන්න . නැත්තන් එක කර ගන්න .
    අයිති කාරයට කියල ඉඩමේ වීථි රේකා සහතිකය , පවරා නොගැනීමේ සහතිකය ඉල්ලා ගන්න . මේවා ඉඩම අයිති ප්‍රාදේශීය සබාවෙන් ගන්න ඕනේ .
    Lawyer කෙනෙක්ට කියල ඉඩමේ පත් ඉරු බලව ගන්න . නඩු එහෙම තිබිල තියනවද කියල බලන්න හොදට.
    අත්තිකාරමක් දෙනවනම් lawyer කෙනෙක් ලගට ගිහින් කරන්න. මුළු ගානම දෙන්න lawyer ඉඩම ලිවුවට පස්සේ . මුද්දර ගාස්තුවක් ගෙවන්න වෙනවා transfer වෙන වටිනාකම අනුව . ඊට අමතරව lawyer ගේ fee එක . මේක කෙනා අනුව වෙනස් වෙනවා .සමහර lawyer ල ගොඩක් අඩුවට කරල දෙනවා . නම ගිය පොරක් නම් ගාන වැඩි වෙයි
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    රැල්ලට ඉඩම් ගන්න එපා. ටිකක් හිතල බලල ඉඩම ගන්න. ගොඩක් එවුන් දැන් ටික කලකින් විකුණලා ලාභ ගන්න බලන් ඉඩම් ගන්නවා. එතකොට උන් සේරමලා ඉඩම් වෙළෙන්දෝ වෙනවා. වෙළෙන්දෝ වැඩි උනාම විකුනුමට වෙන්නේ මොනවද කියල ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
    අනිත් එක තමයි නිතර දෙවේලේ යන්න / එන්න පුළුවන් තැනකින් ඉඩම ගන්න. එහෙම නැති උනොත් මායිම් ඇවිදින්න පටන් ගැනීම, ඉඩමේ ගස් /කොළ / පලදාව හොරු අරන් යාම වගේ දේවල් වෙනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹට දැනට ඉඩම් තියෙනවද? මොනවගේ එකක්ද බලන්නෙ?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ලාබ ගැනීමේ අරමුණම විතරක්ම නන් මේ දවස්වල වාහන වුනත අරන් විකුන්න පුලුවන්.
    vahanayak 2gunayak deela aran, eken thawa laba hoyanna? pissuda? oke aththa milata ganna one, corona walata issella mila, monawa unath owa okkoma dirapath wena dewal, use karanna one, km gannag yanne one.